patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    අඩේ මට කියපල්ලකෝ දැන් මේ අප්‍රේල් වල එක්සැම් එක..කොහොමද කරන්නේ කියල..මට නම් SD අවුල්...කොහොමහරි ගොඩ දාගන්න කියපල්ලකෝ.....ඔක්ක්කොම බලාගන්න ඕනේ,,,මම නොට් බල බල කොළ වල ලියනවා...
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    විල්සන් මාමා;14600052 said:
    for me Dr.Dayan @ Esoft is good for Core subject. :yes::yes::yes:

    :yes::yes:
    11.gif
     
    අඩේ මට කියපල්ලකෝ දැන් මේ අප්‍රේල් වල එක්සැම් එක..කොහොමද කරන්නේ කියල..මට නම් SD අවුල්...කොහොමහරි ගොඩ දාගන්න කියපල්ලකෝ.....ඔක්ක්කොම බලාගන්න ඕනේ,,,මම නොට් බල බල කොළ වල ලියනවා...
    මචන් SD වල common questions දෙකක් තියෙනවා නේ . ඒක තමා ඒගොල්ලෝ අපිට code එකක් දීලා මේකෙ local variables, reserved words ලියන්න කියන එක . (2012 Sep A4).Examiners' Report එක බලලා මේකට ලියන්න පුරුදු වෙයන් .මේකට මචන් ලකුණු 30ක්ම ගන්න පුළුවන් . ඉස්සර අපි කරන කාලේ නම් තව(දැනට අවුරුදු 2කට කලින් විතර ) dry run එකක් එහෙම ආවා .දැන් ඒක එනවද දන්නේ නැහැ . ඒවුනාට 2012 Sep එකේ B 10 වගේ ප්‍රශ්නෙත් ටිකක් හොදට කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ .මචන් හොදම වැඩේ තමා past papers කරන එක .
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    විල්සන් මාමා;14616389 said:

    මටත් මතකයි Dry Run එකයි Error ටික අදුනගන්න ටිකයි Pascal වලින් පොඩි Code කෑල්ලක් ලිව්වා :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14616389 said:
    මචන් SD වල common questions දෙකක් තියෙනවා නේ . ඒක තමා ඒගොල්ලෝ අපිට code එකක් දීලා මේකෙ local variables, reserved words ලියන්න කියන එක . (2012 Sep A4).Examiners' Report එක බලලා මේකට ලියන්න පුරුදු වෙයන් .මේකට මචන් ලකුණු 30ක්ම ගන්න පුළුවන් . ඉස්සර අපි කරන කාලේ නම් තව(දැනට අවුරුදු 2කට කලින් විතර ) dry run එකක් එහෙම ආවා .දැන් ඒක එනවද දන්නේ නැහැ . ඒවුනාට 2012 Sep එකේ B 10 වගේ ප්‍රශ්නෙත් ටිකක් හොදට කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ .මචන් හොදම වැඩේ තමා past papers කරන එක .
    :yes::yes::yes: