Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.

    Ow ban MIS CSM wage PGD subjects walath Questions aluth ewa tamai tibbe Past papers wala ewath tibba habai adui! :dull: Sturcture ekenam loku wenasak dakinna naa ban :rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තේරුනේ නැ. පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ...

    මේ තියෙන්නෙ කතාව.

    Ow ban MIS CSM wage PGD subjects walath Questions aluth ewa tamai tibbe Past papers wala ewath tibba habai adui! :dull: Sturcture ekenam loku wenasak dakinna naa ban :rolleyes:
    ----------------------------------------------------------------------

    හැබැයි කොහොම උනත් පරණ Papers කරල යන එක හොඳයි.
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    Esoft එකේ Sunday certificate revision එකට එන කවුරුත් නැද්ද ?
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මේ තියෙන්නෙ කතාව.

    ----------------------------------------------------------------------

    හැබැයි කොහොම උනත් පරණ Papers කරල යන එක හොඳයි.

    :yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    BCS Certificate Level

    BCS Certificate Level එකේ subject 3ට අවශ්‍ය recommended text books/e books ටික දෙන්න පුලුවන්ද ?
    BCS Certificate Level කරපු කෙනෙක් ඉන්නවම් help එකක් දෙන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    BCS Certificate Level එකේ subject 3ට අවශ්‍ය recommended text books/e books ටික දෙන්න පුලුවන්ද ?
    BCS Certificate Level කරපු කෙනෙක් ඉන්නවම් help එකක් දෙන්න.
    දාල තිබ්බා ලින්ක් එකක් බලහන් මේ නුලේ කලින් පිටුවල ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විල්සන් මාමා;14600052 said:
    for me Dr.Dayan @ Esoft is good for Core subject. :yes::yes::yes:

    yeah, ඕන example එකක් ගත්තොත් ඒක medicine/medical වලට සම්බන්ධයි කොහෙන්හරි :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විල්සන් මාමා;14600487 said:
    :yes::yes::yes::yes: සිරාවට . පොර හැබැයි examples එහෙම ලෙසටම අරන් උගන්නනවා

    ඒක ඇත්ත. නින්ද යන්නෙ නැ මිනිහගෙ lectures වල.