actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අම්ම ගහයි. අපි ඉගෙනගත්තෙ පැස්කල් නේ. දැන් මොනවද තියෙන්නේ බන් එතකොට ??
    ඔහොම සීන් එකක් මටත් ආරංචි වුනා

    2012n passe pascal na. dan tyenne C, C++ thama :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    machanla mama IDM yanne..
    Diploma Level ekata..Certificate eke nam ban SD sure naa,,
    kohmahri karanne
    DBMS ekka computer networks and principle of internt tecnolgies..mma SE walata kamthi na..awul thynne ekak april exam thyenne..
     
    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    PGD subjects thoraganna Baruwa inne :confused::confused:

    ADBMS karapu Kattiya Innawada ?? Eke Exam Kohomada ?

    Computer Services Management ... Knowledge Based System Subjects Kohomada ??
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    Hamma, ubala katahari puluwan da ubala SD(Cert) walata class yanawa nam ee notes book wala C/C++ wala thiyena Patuna(contents) tika witarak photo ekak gahala ewanna. loku udawwak
    :confused:

    onenam ubata pothak dennada c gana thiyana (pdf),, ape miss dunna ekak thiyanava
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    Hamma, ubala katahari puluwan da ubala SD(Cert) walata class yanawa nam ee notes book wala C/C++ wala thiyena Patuna(contents) tika witarak photo ekak gahala ewanna. loku udawwak
    :confused:

    mage SD buk 1 athi..thibboth 4to 1k aran ewannam.:yes: Me para nam SD paper eke structure 1 wenas welalu awe kiyala repeat liyapu aya kiwwa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mage SD buk 1 athi..thibboth 4to 1k aran ewannam.:yes: Me para nam SD paper eke structure 1 wenas welalu awe kiyala repeat liyapu aya kiwwa.
    එකෙන්ම වෙනස් කරලා පට්ට විදියට
    අපේ SD කරපු එකා ඔය වගේ පොඩි ඉඟියක් කලින් දීල තිබ්බා
    නැත්නම් රිපීට් තමයි තව පොඩ්ඩෙන්
     
    අපිටත් ඉගැන්නුවේ C තමයි . හැබැයි අපේ කාලේ නම් paper එක C හරි Pascal හරි වලින් ලියන්න පුළුවන් . මම SD කලේ 2011 අප්‍රේල් . දැන් නම් ඉතින් කොහමද දන්නේ නැහැ :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14859869 said:
    අපිටත් ඉගැන්නුවේ C තමයි . හැබැයි අපේ කාලේ නම් paper එක C හරි Pascal හරි වලින් ලියන්න පුළුවන් . මම SD කලේ 2011 අප්‍රේල් . දැන් නම් ඉතින් කොහමද දන්නේ නැහැ :no:
    2011 PP Wala Dekama Thiyenawa Thamai :yes::yes: