Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මට පොඩි ප්‍රශ්න ටිකක් තිනව දැන ගන්න..

    1.මචන් BIT හා BCS වලින් වැඩිපුරම පිලිගැනිමක් තියෙන්නෙ මොකටද..??

    2.රැකියා අවස්තා වලට වැඩිපුර ඉල්ලුමක් තියෙන්නෙ BITඑකටද BCS එකටද ද..??

    3.BIT හො BCS කරපු කෙනෙක්ට මොන වගෙ රැකියා වලටද අයදුම් කරන්න පුලුවන්..??

    4.BIT හො BCS කරනව නම් එකට හොන්දම ආයතනය මොකක්ද.? esoft or metrix..?

    5.කාලයත් මුදලටත් සාපෙක්ශව වැඩි වටිනාකමක් තියෙන්නෙ BCS BITදෙකෙන් කොකටද.??

    මේ හැර තවත් ප්‍රශ්න තිබේද

    මෙහෙමයි බන් BIT කියන්නේ ලංකාවේ එකක් BCS කියන්නේ ජාත්‍යන්තර එකක්
    ACS වලට තියෙන පිළිගැනීමම BCS වලටත් තියෙනවා මචෝ IT සම්බන්ධ කොම්පැණි ඕන එකකට දන්නා පුළුවන් IT එකක උනත් ඉල්ලන්න පුළුවන් බන්
    BCS සෙටිය කොච්චර වටිනවද,අපේ එකේ නම් ලකුණු සඳහන් කරලා එන කොලොත් පිලිගන්නවා තවත් දන්නා ප්ලේස් කිහිපයක පිලිගන්නවා.එකට එහෙම නම් සහතිකෙට කොහොම පිළිගැනීමක් ඇද්ද.ඔන්න ඕකයි ජොබ් සයිඩ් එකේ තත්වය.අපි නම් ඉසොෆ්ට් මචන් අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ බන් ගිහිල්ල නෑ නේ ඉසොෆ්ට් එකේ හොඳට උගන්නන සෙට් එකක් ඉන්නවා කොලබ සහ අනිත් එවල.මම නම් කොලබ එකේ නෙවෙයි :)
     

    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    Computer Services Management project plan

    Computer Services Management kawuru hari karanawade me para question wale ahanawa project plan hadanna ane kawuru dannawa mate sample ekak dennakoo meka tikak hadisiyak plllzz yaluwen mate udaw one