actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    විල්සන් මාමා;15722947 said:
    Mama enawa :D:D:D


    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අර ගලධාරි එකේ ඉවෙන්ට් එකට ගියාද
    ඊසොෆ්ට් එකේ ලෙක්චර් පොස්ට් වලට ඇප්ලයි කරපු උන් කවුද ඉන්නෙ
    මම ගිය සිකුරාද එකේ විභාගේ ලිව්වා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    අර ගලධාරි එකේ ඉවෙන්ට් එකට ගියාද
    ඊසොෆ්ට් එකේ ලෙක්චර් පොස්ට් වලට ඇප්ලයි කරපු උන් කවුද ඉන්නෙ
    මම ගිය සිකුරාද එකේ විභාගේ ලිව්වා

    ade mata yanna asawak thibba. wena ekek set une na :(:( bike eketh na ra wela thaniyen yanawa nam. ayyo aparade. graduate una nangikla ehema thaniyen innawa athi :(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අර ගලධාරි එකේ ඉවෙන්ට් එකට ගියාද
    ඊසොෆ්ට් එකේ ලෙක්චර් පොස්ට් වලට ඇප්ලයි කරපු උන් කවුද ඉන්නෙ
    මම ගිය සිකුරාද එකේ විභාගේ ලිව්වා

    mata yannat bariuna ban event ekata... aparade....:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    dan karanne na ban....:( uba kohe ekeda kale?

    ube text book eka denna barida? :nerd:
    Head office. මම පල්වෙනි බැජ් එකේ බන්..BCS එකෙන් තියපු පලවෙනි exam එකට ගත්ත බැජ් එක. ඒ කාලෙ course book එකක් design කරල තිබ්බෙ නෑ..notes තමා දුන්නෙ... ඕනෙ නම් Address එකක් කියන්නෙ මම copies එවන්නම්. :)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Head office. මම පල්වෙනි බැජ් එකේ බන්..BCS එකෙන් තියපු පලවෙනි exam එකට ගත්ත බැජ් එක. ඒ කාලෙ course book එකක් design කරල තිබ්බෙ නෑ..notes තමා දුන්නෙ... ඕනෙ නම් Address එකක් කියන්නෙ මම copies එවන්නම්. :)

    ammatasiri...:shocked: :(

    fully completed notes thiyenawada uba laga?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ammatasiri...:shocked: :(

    fully completed notes thiyenawada uba laga?
    :sorry::no: ගෝපිනාත් කලේ.. ප්‍රශ්න අහල බය කරනව.. අනික මම ඒකාලෙ ස්ට්‍රෙට් කරල කලර් කරල හිටපු නිසා මාව ක්ලාස් එකේ ඔක්කොම දන්නව. :dull: බයිට් වෙයි කියල හිතෙන දවස් වලට ගියේ නෑ. :lol: ඔක්කොම Notes නෑ.

    ඉගැන්නුවෙ මචන් මේ පොතෙන්.. ගොඩක් Notes print කරල දුන්නෙත් මේ පොතෙන්. Thurstan Road Vijitha Yapa එකේ තියෙනව. 2600 ක් වගේ. මට හරියට මතක නෑ.. Bamba Vijitha Yapa එකෙත් සමහරවිට ඇති.

    green-it-cover.jpg


    http://www.bcs.org/category/13337

    http://www.amazon.com/Green-Sustainable-Business-Practice-Foundation/dp/1906124620

    නැත්නම් green it for dummies කියන පොතෙත් මෙහා සමාන කරුනු තියෙන්නෙ. එකත් හොදා.. එකෙ නම් pdf එකක් හොයා ගන්න පුලුවන්.. බැරි උනොත් කියන්න මම අප් කරන්නම්. :)