සෙටි ඩිප් ලෙවල් වල සෙටිෆිකෙට් වලට සල්ලි ගෙවන්න ඔනෙද බන්
... certificates ගන්න ගියෙ නැතොත් උන් ඒව destroy කරනවලු ... ඊට පස්සෙ ගෙවල ගන්න ඕනසෙටි ඩිප් ලෙවල් වල සෙටිෆිකෙට් වලට සල්ලි ගෙවන්න ඔනෙද බන්
... certificates ගන්න ගියෙ නැතොත් උන් ඒව destroy කරනවලු ... ඊට පස්සෙ ගෙවල ගන්න ඕන... certificates ගන්න ගියෙ නැතොත් උන් ඒව destroy කරනවලු ... ඊට පස්සෙ ගෙවල ගන්න ඕන



... certificates ගන්න ගියෙ නැතොත් උන් ඒව destroy කරනවලු ... ඊට පස්සෙ ගෙවල ගන්න ඕන
මචන් Diploma වල කවුද Software Engineering I කරපු කට්ටිය ඉන්නෙ?
කොහොමද මේක ලෙසි ද? මොනව ද අමතරව කිය වන්න ඔනි Books ?

monavada amatarava kiyavanna oni books ehema bnI did SE1 and SE2, development process gana thorough knowledge ekak hada ganna![]()
?neh machan. awarding giya nettaam office ekata gihilla ganna puluwan

I did SE1 and SE2, development process gana thorough knowledge ekak hada ganna![]()
කියලා.SE 1, SE 2 දෙකේම content යන්නෙ එකම වගේ, ඒ නිසා දෙකම් තෝරගත්තෙ අපරාදෙ
අම්මටසිරි උබේ සෙටියට වැඩේ දීල තිබ්බදමට උන දේ කිව්වෙ ... BCS SL ඔෆිස් එකෙන් තමයි ඔය කතාව කිව්වෙ![]()
යකෝ ගන්න පුළුවන් ඕනෑම තැනකින් සෙටිෆිකෙට් ගනින්Destroy කරයි කියල හිතන්න නම් අමාරුයි මේ කියන විදියට. උබල කතා කරනව දැක්කමයි මටත් මතක් වුනේ certificate එක ගත්තෙ නැ කියල. හෙටම email එකක් දාන්න ඕන
![]()
Normal Job Ekakata Penaganna PuluwanBCS certificate level eka complete kalama ,e certificate ekata job opotunities thiynwda?
Normal Job Ekakata Penaganna Puluwan
Hebei Ube IT Knowledge Ekath Thiyenna One
Eka Anuwa Thamai Post Eka Depend Wenne Machan
Hoda Ekak Set Unoth Hodai Diploma Level Ekath Complete Karala
Hodama Ekak Set Karaganna Puluwan Experience Hadagannath Ekka
Puluwan Tharam Hodama Ekakata Penaganna Balapanthanks bro...
ඔව් මම හදපු library එකකුත් තියෙනව. ඒකෙ සෑහෙන්න කෝඩ් තියෙනව.
Ex- ID අනුව උපන්දිනේ, phone code අනුව දෙස්ත්‍රික්ක, ඕනම විදියක validate, ඕනම විදියකට date format, add කරන්න, ලිස්ට් දාන්න, internet connection check කරන්න, වැඩ ගොඩයි..මම දෙන්නම් ඊලග මාසෙ වගේ.
![]()
Puluwan Tharam Hodama Ekakata Penaganna Balapan
Eken Ube Study's Walatath Hoda Practical Experience Ekak Ganna Puluwan