machanla work experience 2 years tyenawa nam project eka nokara BCS membership ganna puluwanda?
2 years work + pgd
machanla work experience 2 years tyenawa nam project eka nokara BCS membership ganna puluwanda?
විල්සන් මාමා;17274099 said:Mama hitanne puluwan machan. BCS eken email ekak dala ahapan. Un aniwa kiyai
2 years work + pgd

අවුලක් වෙන එකක් නෑ MIS ගොඩක් උන් කරනවාකාලෙකට පස්සේ මාත් ආවේ මේ පැත්තට. මං PGD එකේ PP එකයි WEB එකයි ඉවරයි. CSM කරන්න ඉන්නේ ලබන පාර. තව එකක් කරන්න ඕනේ. ලේසි subject එකක් කියන්නකෝ බලන්න. MIS කරන්න ඉන්නේ. ගොඩක් අය කියුවා dip එකේ PM කරේ නැත්තම් අමාරු වෙයි කියලා. මන් PM කලේ නැ. MIS අල්ලගන්න අමාරු වෙයිද?
අවුලක් වෙන එකක් නෑ MIS ගොඩක් උන් කරනවා
අවුලක් නැ. මාත් MIS කරා. ඔය නිකන්ම ගොඩ ගියේ



MIS & CSM. CSM loku amaruwak naha. Common sense walin wage uththara liyanna puluwan. Habai padam karannath one. MIS karanne kiwwe meka godak kattiya karana hoda subject ekak. CSM & MIS tikak eka lagin yanawa. (Mama kiwwe syllabuses). Meeta wadiya lesi ewath athi. Habai me 2ka matanam hitanne watinakamakuth thiyena subjects 2kkalekin me paththe awa...![]()
PGD level eke lesiyen karaganna puluwan subject 2k kiyannako danna kenek...
විල්සන් මාමා;17285379 said:MIS & CSM. CSM loku amaruwak naha. Common sense walin wage uththara liyanna puluwan. Habai padam karannath one. MIS karanne kiwwe meka godak kattiya karana hoda subject ekak. CSM & MIS tikak eka lagin yanawa. (Mama kiwwe syllabuses). Meeta wadiya lesi ewath athi. Habai me 2ka matanam hitanne watinakamakuth thiyena subjects 2k
ehenam CSM ekath karalama balanawa..

ටෙක්ස් බුක් එකේ තියෙන ටික දෙන්නම් මෙන්න මේක බලපන්කාටහරි පුලුවන්ද diploma level එකේ Computer Networks කියන subject එකේ content list එකක් දෙන්න. මට ඔය මොකක් හරි class එකක උගන්නපු ටිකේ මාතෘකා ටික විතරක් තිබුනම ඇති
ලොකු උදව්වක්
ටෙක්ස් බුක් එකේ තියෙන ටික දෙන්නම් මෙන්න මේක බලපන්
ඊසොෆ්ට් හොඳයි කැන්ඩි එක නම්macahn BCS walata kandy wala thiyena hodama class eka mokakda,
මමත් කැන්ඩි eSoft!macahn BCS walata kandy wala thiyena hodama class eka mokakda,


CLZ PATAN GATHTHA NEDA BANN,MAM NEXT WEEK AWOTH GANIDA,AMARUDA BAN BCSජොසී;17299222 said:මමත් කැන්ඩි eSoft!![]()
CLZ PATAN GATHTHA NEDA BANN,MAM NEXT WEEK AWOTH GANIDA,AMARUDA BAN BCS

