chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machanla bcs karapu ape set eka mona company valada vada karanne.. mona position valada.. vada karana kattiya comment karamu balanna..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    tama result awe na nada
    mata nam dan aka awat akai natat akai
    wana result akak nam lagadi awa
    akan mama hitapu nati widiyata pass una
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    කාලෙකට පස්සේ මාත් ආවේ මේ පැත්තට. මං PGD එකේ PP එකයි WEB එකයි ඉවරයි. CSM කරන්න ඉන්නේ ලබන පාර. තව එකක් කරන්න ඕනේ. ලේසි subject එකක් කියන්නකෝ බලන්න. MIS කරන්න ඉන්නේ. ගොඩක් අය කියුවා dip එකේ PM කරේ නැත්තම් අමාරු වෙයි කියලා. මන් PM කලේ නැ. MIS අල්ලගන්න අමාරු වෙයිද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අවුලක් වෙන එකක් නෑ MIS ගොඩක් උන් කරනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අවුලක් නැ. මාත් MIS කරා. ඔය නිකන්ම ගොඩ ගියේ
     
    kalekin me paththe awa... :)
    PGD level eke lesiyen karaganna puluwan subject 2k kiyannako danna kenek...
    MIS & CSM. CSM loku amaruwak naha. Common sense walin wage uththara liyanna puluwan. Habai padam karannath one. MIS karanne kiwwe meka godak kattiya karana hoda subject ekak. CSM & MIS tikak eka lagin yanawa. (Mama kiwwe syllabuses). Meeta wadiya lesi ewath athi. Habai me 2ka matanam hitanne watinakamakuth thiyena subjects 2k
     
    • Like
    Reactions: CuteBaby

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    විල්සන් මාමා;17285379 said:
    MIS & CSM. CSM loku amaruwak naha. Common sense walin wage uththara liyanna puluwan. Habai padam karannath one. MIS karanne kiwwe meka godak kattiya karana hoda subject ekak. CSM & MIS tikak eka lagin yanawa. (Mama kiwwe syllabuses). Meeta wadiya lesi ewath athi. Habai me 2ka matanam hitanne watinakamakuth thiyena subjects 2k

    ow mat hithuwa MIS karanna kiyala...cz a subject ekata mama asai.. :) ehenam CSM ekath karalama balanawa.. :)
    thankuuu bro :) :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කාටහරි පුලුවන්ද diploma level එකේ Computer Networks කියන subject එකේ content list එකක් දෙන්න. මට ඔය මොකක් හරි class එකක උගන්නපු ටිකේ මාතෘකා ටික විතරක් තිබුනම ඇති
    ලොකු උදව්වක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කාටහරි පුලුවන්ද diploma level එකේ Computer Networks කියන subject එකේ content list එකක් දෙන්න. මට ඔය මොකක් හරි class එකක උගන්නපු ටිකේ මාතෘකා ටික විතරක් තිබුනම ඇති
    ලොකු උදව්වක්
    ටෙක්ස් බුක් එකේ තියෙන ටික දෙන්නම් මෙන්න මේක බලපන්

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    CLZ PATAN GATHTHA NEDA BANN,MAM NEXT WEEK AWOTH GANIDA,AMARUDA BAN BCS

    පටං අරං නම් තාම සති දෙක තුනයි බං. මේ සතියෙත් අපේ cls එකට 3 දෙනෙක් ආවා. නොගෙන නම් ඉන්න එකක් නෑ. සල්ලි වලටනෙ උගන්වන්නෙ! :D

    කඩ්ඩ පුලුවන් නම්, ආසාව, උනන්දුව තියනවා නම්, කැපවීමක් කරනවා නම්, world price එක වුනත් ගේමක් නෑ බං. :yes: