Oct 1, 2013
17
1
0
machan, mama BCS karaddi nam exam fees gewwe online BCS ekata .mama Sampath eken webcard ekak gaththa eken gewwe.anika eka labai institute eken gewanawata wada.repeat fee kiyala ekak nehe mama danna widihata nam nomally exam eka book karanna thiyenne.aniwaryen class through nam puluwan.

menna meka use karanna uba online book karanawa nam.
https://wam.bcs.org/wam/examregistration.aspx

ane yalu....mata karana widiha poddak kiyanawada,bank eken card ekak ganne kohomada?? anyway..thanks for your reply
 
Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    HELP

    MACHAN esoft eke bcs pgd walta UI Design / Web Engineering karapu kawruhari innawanam pm ekak danawada, Loku udawwak ona ikmanatama
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Past Papers needed.

    මචංලා, 2010 සහ ඊට පෙර past paper ඕනෙ.
    Diploma Level - Project Management තමා අත්‍යවශ්‍යම

    තියන කෙනෙක්, තියන තැනක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    PGD karala allala dala tibbe 2009 wala. dan project eka karala iwara karala danna hithuna. PHP Mysql walin puluwan needa project eka karanna. exe hadanna one nene?

    project eka karapu eya podi help ekak dennapuluwanda wistara sahitawa.

    Thank you
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    ane yalu....mata karana widiha poddak kiyanawada,bank eken card ekak ganne kohomada?? anyway..thanks for your reply

    sorry late unata reply karanna ofc eke weda wedi una yearend eka nisa .

    Sampath Bank ekata gihin Sampath Web Card ekak request karanna.kiyanna exam fees gewanna wage ewata use karanna kiyala kokatath BCS student or membership card eka arana yanna.RS 200 wage wenawa awuruddata fee eka.card eka aran gewaddi issue ekak awoth PM karanna.15th neda dead line exam walata regi wenna ikmanata one kiyanna ethakota ikmanta dei.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    BCS self study karala goda dagaththa kenek innawa nam kiyannako procedure eka?

    mama samahara subject self study kala.

    syllabus eka BCS site eken ganna eke content eka net eke search karala egena ganna .esoft wage institute ekaka text book ekak hoyagena refer karanna. past papers karanna.
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Me thiyenne ESOFT eken illuhama mata ewwa Project Proporsal wagayak! ewa balala idea ekkak ganna! Habai mewaye aithi karayo ehema mata baninawa nemai :P

    http://www.mediafire.com/?7gpvp3z54b4cb8r

    PGD karala allala dala tibbe 2009 wala. dan project eka karala iwara karala danna hithuna. PHP Mysql walin puluwan needa project eka karanna. exe hadanna one nene?

    project eka karapu eya podi help ekak dennapuluwanda wistara sahitawa.

    Thank you

    Proposal tikak uda athi. owanam tikak paranai :rolleyes: kamathinan idea ekak ganna :)
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    විල්සන් මාමා;12562498 said:
    එළකිරි එකේ ඉන්න BCS කරන අය එන්නෝ
    එළකිරි එකේ එක එක ගෘප්ස් තියෙනවා මම දැකල තියෙනවා
    මේකේ BCS කරන අයත් සෙට් වුනොත් හොද නැද්ද ????
    එතකොට අපිට මොනාහරි BCS ප්‍රශ්න තියෙනවනම් මේකේ දාන්න පුළුවන්.සබ්ජෙක්ට්ස් වලට අදාළ ඒවා වුනත් කමක් නැහැ අපි මෙතන දාමු

    මුලින්ම දන්න නැති අයට මම කියන්නම් මොකක්ද BCS කියලා
    BCS නැත්නම් British Computer Society එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියන්නේ තොරතුරු තාක්ෂනය කරන අයට උපාධියකට සමාන (Degree Equivalent) Qualification එකක් ලබා දෙන ආයතනයක්.
    මෙම පරිගණක උපාධියකට සමාන පාඨමාලාව අදියර 3 කින් සමන්විතවන අතර අවසානයේදී project එකකින්ද සමන්විත වේ
    ඇයි මම BCS තෝරාගත්තේ ?
    මචන්ලා A/L s ඉවරවෙලා මම අනංමනං courses හුගක් බැලුවා.සමහර ඒවා ගොඩක් ගණන්. එතකොට තමයි මට BCS ගැන දැන ගන්න හම්බුනේ
    ඇත්තටම BCS අනිත් හුගක් උපාදි වලට වැඩිය ගාණ අඩුයි. හැබැයි මේකට හොද පිළිගැනීමක් තියෙනවා . මේක UGC (University Grant Commission) එකෙන් අනුමත කරලයි තියෙන්නේ
    ඕගොල්ලොන්ට BCS ගැන වැඩි දුර තොරතුරු මොනාහරි ඕනනම් www.bcs.org ලොග් වෙලා බලන්න .
    ලංකාවේ BCS වලට දේශන පවත්වන ආයතන ගොඩක් තියෙනවා
    Esoft,IDM,Matrix වගේ ඒවා ඒ අතර වෙනවා
    කාටහරි BCS ගැන ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න
    එතකොට දන්න කව්රුහරි උත්තරයක් දෙයි
    මටත් පුළුවන් දෙයක් නම් මාත්
    උත්තර දෙන්නම්.

    ජය වේවා !!!!
    BCS degree ක් නෙවෙයි ද ? BCS වලට වඩා ICT degree ක් කරන එක හොද ද? BCS කරන්න ගියොත් කියක් විතර වියදම් වෙයි ද ? ඕක කරන්න තියේන හොද ආයතන මොනවද ? :confused:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    01. BCS degree ක් නෙවෙයි ද ?
    02. BCS වලට වඩා ICT degree ක් කරන එක හොද ද?

    03. BCS කරන්න ගියොත් කියක් විතර වියදම් වෙයි ද ?
    04. ඕක කරන්න තියේන හොද ආයතන මොනවද ?
    :confused:

    01. Degree එකක් නෙවේ, BCS කියන්නෙ බ්‍රිතාන්‍ය පරිඝණක සංගමය. BCS HEQ කියන්නෙ qualification එකක්. BCS HEQ වල professional Graduate Diploma එක දක්වා ප්‍රොජෙක්ට් එකකුත් එක්ක සම්පූර්ණ කරපුවාම, ඒක British Honors Degree එකකට සමාන qualification එකක්.
    02. General ICT Degree එකකට වඩා නම් BCS හොඳයි.
    Software Engineering, Networking වගේ specified වුන degree එකක් නම් අදාල ක්ශේත්‍ර වලදී BCS වලට වඩා පිළිගැනීමක් තියෙන්න පුළුවන්. නමුත්, BCS වලදීත් ඔබට අවශ්‍ය විශයන් තෝරාගැනීමක් කරගෙන ඉගෙන ගන්න පුළුවන්.
    03. BCS membership එකට, exam එකට සහ ඔබට උගන්වන අයට ගෙවන ගනන් සමග 2015 ජනවාරි වන විට රුපියල් ලක්ෂ 3ක් 4ක් විතර වෙනවා.
    04. මේ දක්වා, ESoft ආයතනය ඉහලම ප්‍රතිඵල පෙන්වා ඇති අතර,
    Approved Centes in Sri Lanka ලෙස BCS මගින් පහත ආයතන නම් කර ඇත.
    CINEC, Malabe
    Colombo Institute of Graduate Studies, Colombo
    ESOFT Computer Studies (Pvt) Ltd., Colombo
    IDM Computer Studies Pvt Ltd, Colombo
    IDM Premier Campus, Colombo
    Infortec International Institute of Information Technology, Kandy
    iSeeQ Education, Kandy
    ISS Computer Systems (PVT) Ltd, Colombo
    Lanka BPO Academy, Nugegoda
    Londontec City Campus, Nugegoda
    Matrix Institute of Information Technology (PVT) Ltd., Colombo
    OpenArc School of Business & Technology, Colombo
    PACE Institute (Pvt) Ltd., Pannipitya
    Saegis Campus (Pvt) Ltd., Nugegoda
    The Global Training Centre, Colombo
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ජොසී;17657428 said:

    thanks bro:love:ඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ කවුරු හරි දෙන්නකෝ bcs certificate level IS ටිවුට්ස් ටික,,,ලින්ක් එක...??????????????????????????????මන් දැක්ක කොහෙහරි full පාඩම් ඔක්කොම දාල තියෙන ලින්ක් එකක්..හොයාගන්න බැහැනේ දැන්....:oo::oo::oo::oo::oo:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    thanks bro:love:ඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?
    It depends on your subject choice.
    ලංකාවෙ හොඳ පිළිගැනීමක් තියනවා. :yes::yes:
    Post graduate එකක් වුනත් ලංකාවෙම කරන්න පුළුවන්. :yes::yes:
    BCS membership එකත් ලැබුනම, SLCS, IEEE, ACS වගේ membership වුනත් පහසුවෙන් ගන්න පුළුවන්. :yes::yes:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Past Papers needed.

    ජොසී;17645013 said:
    මචංලා, 2010 සහ ඊට පෙර past paper (+Examiner reports) ඕනෙ.
    Diploma Level - Project Management තමා අත්‍යවශ්‍යම

    තියන කෙනෙක්, තියන තැනක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.
    Bump
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    mama samahara subject self study kala.

    syllabus eka BCS site eken ganna eke content eka net eke search karala egena ganna .esoft wage institute ekaka text book ekak hoyagena refer karanna. past papers karanna.

    Register wenne British Council ekata gihin gewanna onada, self karanawa nam??
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ජොසී;17657547 said:
    It depends on your subject choice.
    ලංකාවෙ හොඳ පිළිගැනීමක් තියනවා. :yes::yes:
    Post graduate එකක් වුනත් ලංකාවෙම කරන්න පුළුවන්. :yes::yes:
    BCS membership එකත් ලැබුනම, SLCS, IEEE, ACS වගේ membership වුනත් පහසුවෙන් ගන්න පුළුවන්. :yes::yes:

    bro , government university එකේ ICT degree ය නොකර ඕක කලොත් මොකද වෙන්නේ ?