machan, mama BCS karaddi nam exam fees gewwe online BCS ekata .mama Sampath eken webcard ekak gaththa eken gewwe.anika eka labai institute eken gewanawata wada.repeat fee kiyala ekak nehe mama danna widihata nam nomally exam eka book karanna thiyenne.aniwaryen class through nam puluwan.
menna meka use karanna uba online book karanawa nam.
https://wam.bcs.org/wam/examregistration.aspx
ane yalu....mata karana widiha poddak kiyanawada,bank eken card ekak ganne kohomada?? anyway..thanks for your reply
BCS self study karala goda dagaththa kenek innawa nam kiyannako procedure eka?
Me thiyenne ESOFT eken illuhama mata ewwa Project Proporsal wagayak! ewa balala idea ekkak ganna! Habai mewaye aithi karayo ehema mata baninawa nemai
http://www.mediafire.com/?7gpvp3z54b4cb8r
PGD karala allala dala tibbe 2009 wala. dan project eka karala iwara karala danna hithuna. PHP Mysql walin puluwan needa project eka karanna. exe hadanna one nene?
project eka karapu eya podi help ekak dennapuluwanda wistara sahitawa.
Thank you
kamathinan idea ekak ganna 
BCS degree ක් නෙවෙයි ද ? BCS වලට වඩා ICT degree ක් කරන එක හොද ද? BCS කරන්න ගියොත් කියක් විතර වියදම් වෙයි ද ? ඕක කරන්න තියේන හොද ආයතන මොනවද ?විල්සන් මාමා;12562498 said:එළකිරි එකේ ඉන්න BCS කරන අය එන්නෝ
එළකිරි එකේ එක එක ගෘප්ස් තියෙනවා මම දැකල තියෙනවා
මේකේ BCS කරන අයත් සෙට් වුනොත් හොද නැද්ද ????
එතකොට අපිට මොනාහරි BCS ප්‍රශ්න තියෙනවනම් මේකේ දාන්න පුළුවන්.සබ්ජෙක්ට්ස් වලට අදාළ ඒවා වුනත් කමක් නැහැ අපි මෙතන දාමු
මුලින්ම දන්න නැති අයට මම කියන්නම් මොකක්ද BCS කියලා
BCS නැත්නම් British Computer Society එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියන්නේ තොරතුරු තාක්ෂනය කරන අයට උපාධියකට සමාන (Degree Equivalent) Qualification එකක් ලබා දෙන ආයතනයක්.
මෙම පරිගණක උපාධියකට සමාන පාඨමාලාව අදියර 3 කින් සමන්විතවන අතර අවසානයේදී project එකකින්ද සමන්විත වේ
ඇයි මම BCS තෝරාගත්තේ ?
මචන්ලා A/L s ඉවරවෙලා මම අනංමනං courses හුගක් බැලුවා.සමහර ඒවා ගොඩක් ගණන්. එතකොට තමයි මට BCS ගැන දැන ගන්න හම්බුනේ
ඇත්තටම BCS අනිත් හුගක් උපාදි වලට වැඩිය ගාණ අඩුයි. හැබැයි මේකට හොද පිළිගැනීමක් තියෙනවා . මේක UGC (University Grant Commission) එකෙන් අනුමත කරලයි තියෙන්නේ
ඕගොල්ලොන්ට BCS ගැන වැඩි දුර තොරතුරු මොනාහරි ඕනනම් www.bcs.org ලොග් වෙලා බලන්න .
ලංකාවේ BCS වලට දේශන පවත්වන ආයතන ගොඩක් තියෙනවා
Esoft,IDM,Matrix වගේ ඒවා ඒ අතර වෙනවා
කාටහරි BCS ගැන ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න
එතකොට දන්න කව්රුහරි උත්තරයක් දෙයි
මටත් පුළුවන් දෙයක් නම් මාත් උත්තර දෙන්නම්.
ජය වේවා !!!!

01. BCS degree ක් නෙවෙයි ද ?
02. BCS වලට වඩා ICT degree ක් කරන එක හොද ද?
03. BCS කරන්න ගියොත් කියක් විතර වියදම් වෙයි ද ?
04. ඕක කරන්න තියේන හොද ආයතන මොනවද ?![]()
thanks broජොසී;17657428 said:
01. Degree එකක් නෙවේ, BCS කියන්නෙ බ්‍රිතාන්‍ය පරිඝණක සංගමය. BCS HEQ කියන්නෙ qualification එකක්. BCS HEQ වල professional Graduate Diploma එක දක්වා ප්‍රොජෙක්ට් එකකුත් එක්ක සම්පූර්ණ කරපුවාම, ඒක British Honors Degree එකකට සමාන qualification එකක්.
02. General ICT Degree එකකට වඩා නම් BCS හොඳයි.
Software Engineering, Networking වගේ specified වුන degree එකක් නම් අදාල ක්ශේත්‍ර වලදී BCS වලට වඩා පිළිගැනීමක් තියෙන්න පුළුවන්. නමුත්, BCS වලදීත් ඔබට අවශ්‍ය විශයන් තෝරාගැනීමක් කරගෙන ඉගෙන ගන්න පුළුවන්.
03. BCS membership එකට, exam එකට සහ ඔබට උගන්වන අයට ගෙවන ගනන් සමග 2015 ජනවාරි වන විට රුපියල් ලක්ෂ 3ක් 4ක් විතර වෙනවා.
04. මේ දක්වා, ESoft ආයතනය ඉහලම ප්‍රතිඵල පෙන්වා ඇති අතර,
Approved Centes in Sri Lanka ලෙස BCS මගින් පහත ආයතන නම් කර ඇත.
CINEC, Malabe
Colombo Institute of Graduate Studies, Colombo
ESOFT Computer Studies (Pvt) Ltd., Colombo
IDM Computer Studies Pvt Ltd, Colombo
IDM Premier Campus, Colombo
Infortec International Institute of Information Technology, Kandy
iSeeQ Education, Kandy
ISS Computer Systems (PVT) Ltd, Colombo
Lanka BPO Academy, Nugegoda
Londontec City Campus, Nugegoda
Matrix Institute of Information Technology (PVT) Ltd., Colombo
OpenArc School of Business & Technology, Colombo
PACE Institute (Pvt) Ltd., Pannipitya
Saegis Campus (Pvt) Ltd., Nugegoda
The Global Training Centre, Colombo
ඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?It depends on your subject choice.thanks broඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?






Bumpජොසී;17645013 said:මචංලා, 2010 සහ ඊට පෙර past paper (+Examiner reports) ඕනෙ.
Diploma Level - Project Management තමා අත්‍යවශ්‍යම
තියන කෙනෙක්, තියන තැනක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.
mama samahara subject self study kala.
syllabus eka BCS site eken ganna eke content eka net eke search karala egena ganna .esoft wage institute ekaka text book ekak hoyagena refer karanna. past papers karanna.
අඩෝ, British Council එකට නෙවේ, BCS එකට.Register wenne British Council ekata gihin gewanna onada, self karanawa nam??
ජොසී;17657547 said:It depends on your subject choice.
ලංකාවෙ හොඳ පිළිගැනීමක් තියනවා.
Post graduate එකක් වුනත් ලංකාවෙම කරන්න පුළුවන්.
BCS membership එකත් ලැබුනම, SLCS, IEEE, ACS වගේ membership වුනත් පහසුවෙන් ගන්න පුළුවන්.![]()