මොන ICT degree එකද මචං? රජරට එක ද?bro , government university එකේ ICT degree ය නොකර ඕක කලොත් මොකද වෙන්නේ ?
මොකුත් වෙන්නෙ නෑ. අපරාදෙ ඉතිං උඹට නොමිලේ ඉගෙන ගන්න තියෙන චාන්ස් එක. සල්ලි තියනවා නම් BCS කරපං. ඉක්මනට qualification හදාගන්න පුළුවන් එක තමා තියන වාසිය.
ඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?


samaharawita ehema enna puluwan.