ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    bro , government university එකේ ICT degree ය නොකර ඕක කලොත් මොකද වෙන්නේ ?
    මොන ICT degree එකද මචං? රජරට එක ද?
    මොකුත් වෙන්නෙ නෑ. අපරාදෙ ඉතිං උඹට නොමිලේ ඉගෙන ගන්න තියෙන චාන්ස් එක. සල්ලි තියනවා නම් BCS කරපං. ඉක්මනට qualification හදාගන්න පුළුවන් එක තමා තියන වාසිය.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BCS Seminar @ ESoft, Kandy

    Attention please:
    ESoft Kandy Branch එකේ BCS කරපු සහ කරන අය සඳහා ESoft Kandy BCS Division මගින් සංවිදානය කරන සම්මන්ත්‍රණයක් මේ සෙනසුරාදා (03-Jan-2015) තියනවලු. ඒකට BCS ආයතනයේ නියෝජිතයෝ වගේම, Virtusa ආයතනයෙනුත් නියෝජිතයන් පැමිනීමට නියමිතයිලු. ඔබ PGD Level සම්පූර්ණ කල අයෙක් නම්, ඔබේ යාවත්කාල කල CV එකකුත් රැගෙන් එන්නලු. Virtusa ආයතනය ඔබට ජොබ් දෙන්නලු එන්නෙ.
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ජොසී;17657676 said:
    මොන ICT degree එකද මචං? රජරට එක ද?
    මොකුත් වෙන්නෙ නෑ. අපරාදෙ ඉතිං උඹට නොමිලේ ඉගෙන ගන්න තියෙන චාන්ස් එක. සල්ලි තියනවා නම් BCS කරපං. ඉක්මනට qualification හදාගන්න පුළුවන් එක තමා තියන වාසිය.

    UCSC එකේ, මෙතනින් ගිහින් බලන්න --->http://www.elakiri.com/forum/showthread.php?t=1651989 මන් thread එක කුත් දැම්ම ඔයගැන.

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thanks bro:love:ඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?

    It degree ekak karanna puluwannam degree ekak karanna.ita passe onenam MBCS http://www.bcs.org/category/9722 eka ganna.​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    UCSC එකේ, මෙතනින් ගිහින් බලන්න --->http://www.elakiri.com/forum/showthread.php?t=1651989 මන් thread එක කුත් දැම්ම ඔයගැන.

    Degree එකේ link එකක් දාලා නෑ නෙ උඹ.
    මේකද?
    http://www.ucsc.cmb.ac.lk/ug/is/courses
    ඉතිං ඒක හොඳයි ගොඩක්. :yes::yes:
    4 year degree එකක්. උඹට 1st class එකක් දාගත්තොත්, එකපාරම PhD එකකට වුනත් ගියෑකි. :rofl:
    මං කලිං කීවා වගේ, BCS වල තියන වාසිය ඉක්මන විතරයි. degree එකක demand එක BCS HEQ වලට නෑ. හැබැයි, සමාන පිළිගැනීමක් තියනවා UK සහ Sri Lanka දෙකේදිම.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    bro ඕකට ලංකාවේ government university ගන්න ict degree යක් අවුලක් නැද්ද ? ජාත්තන්තර මටමේ පිළිගැනීමක් ඒවට තියෙනවද ?
    Sri Lanka Government University හැම එකකටම ජාත්‍යන්තර පිළිගැනීම තියනවා. :yes: හැබැයි ප්‍රමුඛතාවය කියන එක අඩුයි. :no::no:
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ජොසී;17657840 said:
    Degree එකේ link එකක් දාලා නෑ නෙ උඹ.
    මේකද?
    http://www.ucsc.cmb.ac.lk/ug/is/courses
    ඉතිං ඒක හොඳයි ගොඩක්. :yes::yes:
    4 year degree එකක්. උඹට 1st class එකක් දාගත්තොත්, එකපාරම PhD එකකට වුනත් ගියෑකි. :rofl:
    මං කලිං කීවා වගේ, BCS වල තියන වාසිය ඉක්මන විතරයි. degree එකක demand එක BCS HEQ වලට නෑ. හැබැයි, සමාන පිළිගැනීමක් තියනවා UK සහ Sri Lanka දෙකේදිම.

    ජොසී;17657863 said:
    Sri Lanka Government University හැම එකකටම ජාත්‍යන්තර පිළිගැනීම තියනවා. :yes: හැබැයි ප්‍රමුඛතාවය කියන එක අඩුයි. :no::no:

    :yes::yes::yes::yes::yes::yes: මමත් යුනි ඉන්න ගමන් තමා ඔක ඉවර කලේ
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ජොසී;17657840 said:
    Degree එකේ link එකක් දාලා නෑ නෙ උඹ.
    මේකද?
    http://www.ucsc.cmb.ac.lk/ug/is/courses
    ඉතිං ඒක හොඳයි ගොඩක්. :yes::yes:
    4 year degree එකක්. උඹට 1st class එකක් දාගත්තොත්, එකපාරම PhD එකකට වුනත් ගියෑකි. :rofl:
    මං කලිං කීවා වගේ, BCS වල තියන වාසිය ඉක්මන විතරයි. degree එකක demand එක BCS HEQ වලට නෑ. හැබැයි, සමාන පිළිගැනීමක් තියනවා UK සහ Sri Lanka දෙකේදිම.
    ඔව් සහෝදරයා ඕක තමයි.එත කොට ඔය IS එකයි BIT එකයි අතර තියේන වෙනස මොකද්ද ?ඒ දෙකේ අන්තර්ගතය වෙනස් ද ? ජාතන්තර මටමේදී IS එකටයි BIT එකටයි තියෙන්නේ එකම පිළිගැනීමක්ද?
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ජොසී;17645013 said:
    මචංලා, 2010 සහ ඊට පෙර past paper ඕනෙ.
    Diploma Level - Project Management තමා අත්‍යවශ්‍යම

    තියන කෙනෙක්, තියන තැනක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.

    godak parana ewa dan karala wadak na ban. syllabus alut wela tyene.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් සහෝදරයා ඕක තමයි.එත කොට ඔය IS එකයි BIT එකයි අතර තියේන වෙනස මොකද්ද ?ඒ දෙකේ අන්තර්ගතය වෙනස් ද ? ජාතන්තර මටමේදී IS එකටයි BIT එකටයි තියෙන්නේ එකම පිළිගැනීමක්ද?

    IS kiyanne Information System kiyana eka.
    BIT kiyanne bachelor of information technology kiyala eka.

    IS degree ekak business side ekata galapena degreee ekak.

    e kiyanne IS degree karanne system/business analyst wage post walata.Hr post walata yana aya........bla bla bla....:yes::yes:

    ewagema thmai BIT kiyanne UCSC eke thiyena private karanna puluwan external degeree eka.:yes::yes:

    BIT eke content eka Bsc CS 3yaers eke content ekata godakma samanayi.:yes::yes::yes:

    BIT karala software Eng. QA,web dev. bla bla ...........ona kenek wenna puluwan.

    wena onama country ekakata post graduate walatath yanna puluwan.​
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ජොසී;17657863 said:
    Sri Lanka Government University හැම එකකටම ජාත්‍යන්තර පිළිගැනීම තියනවා. :yes: හැබැයි ප්‍රමුඛතාවය කියන එක අඩුයි. :no::no:

    සහොදරයා ප්‍රමුඛතාවය වැඩි ජාත්‍යන්තර මට්ටමේ ict degree මොනවද ? ඒවා ලංකවේ ඉදන් කරන්න පුළුවන් ද ?
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    IS kiyanne Information System kiyana eka.
    BIT kiyanne bachelor of information technology kiyala eka.

    IS degree ekak business side ekata galapena degreee ekak.

    e kiyanne IS degree karanne system/business analyst wage post walata.Hr post walata yana aya........bla bla bla....:yes::yes:

    ewagema thmai BIT kiyanne UCSC eke thiyena private karanna puluwan external degeree eka.:yes::yes:

    BIT eke content eka Bsc CS 3yaers eke content ekata godakma samanayi.:yes::yes::yes:

    BIT karala software Eng. QA,web dev. bla bla ...........ona kenek wenna puluwan.

    wena onama country ekakata post graduate walatath yanna puluwan.​
    bro , BIT එකත් BCS එක වගේ එක්මනට ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්ද ? එහමනන් BCS කරනවට වඩා BIT කරන එක හොදයි නේද ?
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ජොසී;17658149 said:
    ඒ වුනාට 2010 ප්‍රශ්ණයක් ඒ විදියටම 2014 ඇවිත් තියනවනෙ. මං පෙරේදා past paper බලනකොට දැක්කෙ.

    :nerd: samaharawita ehema enna puluwan.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bro , BIT එකත් BCS එක වගේ එක්මනට ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්ද ? එහමනන් BCS කරනවට වඩා BIT කරන එක හොදයි නේද ?

    BIT eka hodai habai godak mahansi wenna wei degree eka ganna.:yes::yes::yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් සහෝදරයා ඕක තමයි.එත කොට ඔය IS එකයි BIT එකයි අතර තියේන වෙනස මොකද්ද ?ඒ දෙකේ අන්තර්ගතය වෙනස් ද ? ජාතන්තර මටමේදී IS එකටයි BIT එකටයි තියෙන්නේ එකම පිළිගැනීමක්ද?
    IS සහ BIT අන්තර්ගතයෙන් වගේම ක්‍රමවේදයෙනුත් වෙනස්. BIT එක external එකක්. IS එක internal එකක්.
    ජාත්‍යන්තර මට්ටමේදී degree එකක අන්තර්ගතය අනුව තමා පිළිගැනීම වෙනස් වෙන්නෙ. නමුත්, ගොඩක් වෙලාවට එකම university එකේ degree වලට එකම මට්ටමේ පිළිගැනීමක් ලැබෙන්නෙ.

    Bachelor Of Information Systems (IS)
    UCSC admits students for two internal degree programmes in the field of Computer Science (CS) and Information Systems (IS). These two degree programmes are formulated to focus on two different market segments in the IT industry.

    The IS Programme previously called Information and Communication Technology (ICT) is designed to produce a new kind of IT professional to fill the gap between business requirements and technical solutions. The IS degree Programme is designed to produce this new breed of IT professionals referred to as Business Analysts. Business Analyst is someone who interprets business rules and requirements for technical systems. The curriculum of this programme also emphasizes the importance of soft skills such as communication and teamwork.

    Students entering the IS stream will obtain a 3 year Bachelor of Science in Information Systems (BSc IS) or a 4 year Bachelor of Science Honours in Information Systems (BSc (Hons) in IS).
    80 students will be admitted to the IS stream of which 20 would be chosen for the BSc (Hons) in IS at the end of year 2 based on their performance and preference.

    Bachelor Of Information Technology (BIT)
    http://www.bit.lk
    This degree programme is offerred only as an external degree programme. It is open to anyone seaking for diploma or degree in Information Technology. Entry qualifications: GCE (A/L) 3 passes or pass the FIT examination conducted by the UCSC.

    Taking into consideration the job opportunities that exist for ICT graduates in Sri Lanka & overseas, the UCSC (formerly Institute of Computer Technology) took the initiative to launch this External Degree (BIT) programme leading to the award of Degree of Bachelor of Information Technology (External) – BIT.
    The UCSC having the most advanced training resources and experience in Sri Lanka in the field of ICT training conducts the Degree of Bachelor of Information Technology (External) programme. The UCSC conducts examinations leading to the first-ever External Degree in IT in Sri Lanka. The University of Colombo will award the degree.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සහොදරයා ප්‍රමුඛතාවය වැඩි ජාත්‍යන්තර මට්ටමේ ict degree මොනවද ? ඒවා ලංකවේ ඉදන් කරන්න පුළුවන් ද ?
    ඔය ඉහල rank තියන uni වලිං offer කරන ඒවට තමා ඉතිං ජාත්‍යන්තර මට්ටමේදි වැඩි ප්‍රමුඛතාවක් ලැබෙන්නෙ. ඔය slitt, APIIT වගේ තැන් වල affiliate degree තියනවා. හොයලා බලපන්.

    BCS Diploma Level Complete කරපුවාම, ගොඩක් UK Degree වල final year එකට යන්න පුළුවන් කෙලිංම. :love::love::love:
     
    Last edited: