tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla c progrmng wala array gana thiyena tutorials nadda,,book eken baluwata therun ganna amarui...arrya sambanda wena parts okkoma ona,,exam ekata aniwa array enawamai ne???:nerd::nerd::nerd:
     
    Mr.Sherlock

    Active member
  • Oct 7, 2014
    160
    42
    28
    machanla c progrmng wala array gana thiyena tutorials nadda,,book eken baluwata therun ganna amarui...arrya sambanda wena parts okkoma ona,,exam ekata aniwa array enawamai ne???:nerd::nerd::nerd:

    C programming ma oni na bn .oya hama ekema concept eka ekai.Youtube vala oni tharam thiyenava.
     
    • Like
    Reactions: tery123

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මට කව්රුහරි MIS & CSM Complete Notes ටික දීපන්කො. හරියට lectures වලට යන්න ලැබුනේ නෑ බන්. Phone එකෙන් snaps අරන් දැම්මත් ලොකු දෙයක්.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා කා ගව හරි තියෙනවද certificate level එකේ is ඔක්කොම notes ටික ??? pdf හරි word docs හරි....නැත්තන් dwn කරන්න ලින්ක් එකක් හරි දාන්නකෝ....:nerd::nerd::nerd::nerd::nerd:
     
    racool

    Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    Podi seen ekak thiyanawa danagann, api bcs membership eka hama auruddema gewanna onene,
    1.api eka gewannathuwa hitiyoth mokada wenne.
    2. one time membership eka gewanna widihak thiyanwada. BCS site eke mata hoyaganna bariuna...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා examination's report එකේ තියෙන answr එක ලිව්වොත් marks හම්බෙනවද???නැත්තම් ඒවා පොඉන්ට්ස් විතරද???ඒවත් දල විස්තර කරලද ලියන්න ඕන???:dull::dull::dull::dull::dull:එකේ සමහර විට dscrb කරලා නැනේ..නිකන් පොඉන්ට්ස් දීල තියෙන්නේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මචන්ලා examination's report එකේ තියෙන answr එක ලිව්වොත් marks හම්බෙනවද???නැත්තම් ඒවා පොඉන්ට්ස් විතරද???ඒවත් දල විස්තර කරලද ලියන්න ඕන???:dull::dull::dull::dull::dull:එකේ සමහර විට dscrb කරලා නැනේ..නිකන් පොඉන්ට්ස් දීල තියෙන්නේ..

    point expand karala liyapan
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචන්ලා examination's report එකේ තියෙන answr එක ලිව්වොත් marks හම්බෙනවද???නැත්තම් ඒවා පොඉන්ට්ස් විතරද???ඒවත් දල විස්තර කරලද ලියන්න ඕන???:dull::dull::dull::dull::dull:එකේ සමහර විට dscrb කරලා නැනේ..නිකන් පොඉන්ට්ස් දීල තියෙන්නේ..

    points witharak madi. galapena answer eka describe karanna oni. @ least half a page wath. :yes: