Programming wala maths thiyanawa. Programming walata nathuwa wena IT field ekakata yanawa nam, maths echchara adala na.Bcs වල maths තියෙනවාද මචන්ලා
Programming wala maths thiyanawa. Programming walata nathuwa wena IT field ekakata yanawa nam, maths echchara adala na.Bcs වල maths තියෙනවාද මචන්ලා



ඔක්කොම subjects පාස්
Project එක FAIL අයියෝ අයියෝ අයියෝ..
මේ සැරේ නොවෙම්බර් වල තොප්පිය දාගන්න පුලුවන්ද බන් ?![]()
puluwan puluwan thoppiya daanawa. project eka nathi hinda badge eka gahanne na.
ඔක්කොම subjects පාස්
Project එක FAIL අයියෝ අයියෝ අයියෝ..
මේ සැරේ නොවෙම්බර් වල තොප්පිය දාගන්න පුලුවන්ද බන් ?![]()


පුළුවන් තොප්පියේ නැට්ට කළු පාටයි
MBCS නම් කොළ පාටයි![]()
මොන පාට හරි කමන් නැ බන් තොප්පියක් තිබුනනම් ඇති යාන්තම්
ආයිත් ලගදිම project proposal submission එක වැටෙන්නේ කවදද බන්. මේ සැරේ නම් හොද එකක් කරන්න ඕන
මගේ වෙච්ච අවුල මේක වෙන්නැති - මම කලේ java sql based networked system එකක්.
ඒකෙ reporting(Jasper) ටික එච්චර ලොකුවට හැදුවෙ නැ බන්. මට හිතුන ඔය ටික වෙයි කියල. reporting ටික හරියට දන්නෙ නැ බන් සරලව හැදුව. මේ සැරේ නම් php පැත්තෙන් දාලා web app එකක් හදනවා. ඒක නම් networked වෙන්න ඕන නැ කියලයි කියන්නේ. web app එක ඉතින් කොහොමත් networked නේ![]()


ආය ප්රපොසල් යවන්න වෙන්නේ උඹ ප්රොජෙක්ට් එක වෙනස් කරනවානම් තමයි (උඹ වෙනස් කරනවා නේද?)
ඊළඟට ප්රපොසල් ක්ලොසින්ග් ඩේට් එක අගෝස්තු 31
උඹට ඊමේල් එකක් එයි ෆේල් වෙන්න හේතු දාල ඒවා බලල ඒ කොටස් ඊළඟ එකේ ගොඩ දාපන්![]()
thanks machan, august යවන්න ඕන. වෙනස් කරන්න තමයි හිතන් ඉන්නේ. මම ඔය හදපු app එකම web app එකක් කරනවා.
හැබැයි අපිට උන් කියන අඩුපාඩු ටික හදල correction හදල යවන්න බැරිද බන් ආයෙත් ? එහෙම පුලුවන් නම් ඒ ටික හදල ඕකම ආයෙ යවනව. එතකොට පාස් වෙන්න එපැයි
machanla kohomada project eke wade wenne no idea...mona wage ekakda hadanna one???monawa thiyenna one kohomada mulin proposal eka hadanne????![]()
එහෙම පුළුවන් මචං එතකොට ආය ප්රපොසල් යවන්න ඕනේ නැහැ හැබැයි කලින් ප්රොජෙක්ට් එකම වැරදි අඩුපාඩු හදල ඊළඟ සැරේ සබ්මිට් කරන්න ඕනේ
අලුත් proposal එකක් දාන්නෙ නැතිව, ඕකෙම අඩුපාඩු හදලා, resubmit කරන්න පුළුවන් වෙයි සමහර විට.Payment එකක් කරන්න වෙනවද ආයෙත් ?
ජොසී;18530382 said:අලුත් proposal එකක් දාන්නෙ නැතිව, ඕකෙම අඩුපාඩු හදලා, resubmit කරන්න පුළුවන් වෙයි සමහර විට.
ආ.., ඒකත් එහෙමද?ඔව් එහෙම පුළුවන් ඒත් ආපහු pay කරන්න ඕනේ