tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    reply karanna dawasak dekak yanawa, just be patient machan :lol:

    machan un kiyanaw apuluwanlu...habai unge accredited institution ekakilu exam danna one..saha wadi pura gewanna onalu location ekata..mokada karanne???kohomada dubai thiyena institiute ekak hoyaganne???mehema karala dela weida????:eek::eek::eek::eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    machan un kiyanaw apuluwanlu...habai unge accredited institution ekakilu exam danna one..saha wadi pura gewanna onalu location ekata..mokada karanne???kohomada dubai thiyena institiute ekak hoyaganne???mehema karala dela weida????:eek::eek::eek::eek:

    ungen ahapan Dubai wala unge accredited exam centers thiyena places monawada kiyala,

    tikak wadipura payment ekak nam karanna wei,
     
    crzy chan

    Junior member
  • Nov 24, 2013
    67
    69
    18
    Networking + Management information systems side eken yanawa nm BCS diploma level eke select kraganna thiyena hodama subject 3 mnwda? help me friends ;);););););)
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Jose Ans

    මචංලා,
    01. Art කරපු කෙනෙක්ට BCS කරන්න පුළුවන්ද?
    02. කලනය, අවකලනය වගේ සංකීර්ණ ගණිත කර්ම තියනවද?
    03. ART degreeයක් කරනවට වඩා, මේක කරන එක හොඳද?
    01. පුළුවන්, A/L බලන්නෙ නෑ BCS වලට. මගේ අදහස නම් BCS කරන්න හොඳ ඉංග්‍රීසි දැණුමක් සහ විශ්ලේෂණ හා තාර්කික හැකියාවක් තිබීම අත්‍යවශ්‍යයි. කැපවීම අත්‍යාවශ්‍යයි. මොකද විෂය කරුණු අවබෝධ කරගන්න බැරිව Certificate Level එක fail වෙන ප්‍රථිශතය සාමාන්යෙන් 30%ක් විතර. Certificate පාස්වෙලා, Diploma Level එකට ආවාම, ඒකත් 20%ක විතර ප්‍රමාණයක් විෂයන් සියල්ල එකවර අසමත් වෙනවලු. BCS රැල්ලට යාමත් සමග මේ ප්‍රථිශත වල වැඩි වීමක් තමා පෙන්නුම් කෙරෙන්නෙ. කරනවා නම් මහන්සි වෙලා කරන්න. මොකද අවුරුදු 17ක මල්ලි කෙනෙකුත් මේ පාර BCS complete කරලා, පේරාදෙනියෙ M.Sc එකකට apply කලා. එයා BCS පටං අරං තියෙන්නෙ, අවුරුදු 15න් විතර මං හිතන්නෙ. එහෙම එකේ ඔයාට බැරි වෙන්න විදියක් තියනවද කියලා හිතන්න.
    02. නෑ, සංකීර්ණ ගණිත කර්ම තියෙන්නෙ AI, Computer Statics, Software Development වල සමහර ක්ෂේත්‍ර, Software Architecture වල සමහර ක්ෂේත්‍ර... වගේ පැති වලට යනවා නම් විතරයි. IT කියන්නෙ, ලොකු ක්ෂේත්‍රයක් වගේම ඒකෙ මට්ටම් ගණනාවක් තියනවා කියන එකත් තේරුම් ගන්න ඕන. ඔයා යන්නෙ මොන මට්ටමටද, මොන ක්ෂේත්‍රයටද කියන එක තීරණය කරන්නෙ ඔයා.
    03. Art degree තියෙන්නෙ එකක් නෙවේ නෙ. සමහර Art degree කරපුවාම, BCS කරලා යන්න පුළුවන් සමහර ක්ෂේත්‍ර වලට වඩා ඉහලට යන්න පුළුවන්. උදාහරණයක් විදියට BCS country manager for Sri Lanka ඉන්නෙ Bachelor of Arts in International Relations කරපු කෙනෙක්. Computer Clerk කෙනෙක්, Data Entry Operator කෙනෙක් වගේ එක්ක ගත්තම, ඒක ගොඩාක් උසස් තැනක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. සමස්ථයක් විදියට ගත්තාම, Art Degree එකකට සාපේක්ෂව BCS complete කරනවා කියන්නෙ, ගොඩක් ඉහල මට්ටමේ සුදුසුකමක්. හොඳ තැනකට යන්න පුළුවන්. ඔබේ කැපවීම සහ හැකියාව මත තමා හැමදේම රඳා පවතින්නෙ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Jose Ans

    01. මචං උං කියනවා, ඩුබායි ඉඳලා BCS කරන්න පුළුවන් ලු. හැබැයි උංගෙ Accredited Institution එකකින් ලු exam දාන්න ඕනෙ. ඒ වගේම exam location එකට වැඩිපුර ගෙවන්න ඕනලු.
    02. මොකද කරන්නෙ?
    03. කොහොමද Dubai වල තියෙන institute එකක් හොයාගන්නෙ?
    04. මෙහෙම කරලා දෙල් වෙයිද?:eek::eek::eek::eek:
    01. ඩුබායි වල Accredited Institute නැත. ලංකාවේ තියන Accredited Institute එකක් එක්ක කතා කරගෙන, ඒ හරහා apply කරන්න. Self study කරලා වැඩේ ගොඩ දාගන්න එවුනුත් ඉන්නවා කියනවනෙ. එහෙම එකේ බැරි වෙන්නෙ නෑ උත්සහ කලොත්. ඒකයි මම මුලිංම කීවෙ, වැඩ්ඩෙක් නම් පුළුවන් කියලා. :D Exam venue එකක් BCS එකෙං කතා කරලා දෙයි. ඒකට ඉන්න එකම candidate ඔයා නිසා, ඔයාට ඒකට යම් මුදලක් ගෙවන්න වෙයි. බොහෝ විට ඔයාට exam venue එක වෙන්නෙ, ඩුබායි British council exam venue එක.
    02. වැඩේ පටං ගන්න. පටං ගන්නකොට අපිටත් කියන්න. පුළුවන් උදව්වක් මෙහෙන් දෙන්නම්.
    03. ඩුබායි වල Accredited Institute නෑ බොල. බොරු නම් BCS එකෙං ආය අහපං.
    04. නෑ නෑ, institute නොයා කරපු එවුං කීයක් නම් මේ thread එකේ හිටියද! පොඩ්ඩක් thread එක පස්සට ඇදලා බලපං.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Jose Ans

    01. Networking + Management Information Systems (MIS) side එකෙං යනවා නම්,
    02. BCS diploma level එකේ select කරගන්න තියන හොඳම subject 3 මොනවද?
    ;);););););)
    01. Networking එක්ක MIS පෑහෙන්නෙ නෑ වගෙත් පොඩි අවුලක් තියනවා. අවුලක් නෑ. ඔයා අහන්නෙ, software පැත්තට ගෑවෙන්නෙ නැතුව BCS කරන විදියක් නේද? :lol: (මං වැරදි නම් නිවැරදි කරන්න)
    02. Networking සහ Management පැත්තෙන් යනවා නම්,
    Diploma Level එකට ගන්න පුළුවන්,
    • Core Module (Compulsory)
    • Computer Networks
    • Principles of Internet Technologies
    • IT Project Management හෝ IT Service Management

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    awlak nae ... transaction eka process wenna salli thiyenawanam echcharai
    ලංකාවෙ Debit Card පිළිගන්නෙ නැති නිසා මට මේ පාර payment කරන්න බැරි වුනා බං. වෙසක් පෝයයිට දවස් දෙකක නිවාඩුවකුයි, මැයි පළවෙනිදයි, Weekend එකයි අහුවුන නිසා, Bank Draft යවන්න විදියක් තිබුනෙත් නෑ. ඊලඟ පාර card payment එකක් කරනවා කියලා හිතාගෙන, Payoneer එකක් ගෙන්නගත්තා. දැං ඉතිං, freelance කරලා වත් සල්ලි ටිකක් එකතු කරගන්න ඕන. ඒ කරලත් ගෙවාගන්න බැරි වෙයිද කියන බයටයි ඇහුවෙ. :yes::yes:
    Thanks for reply.

    Rep+++
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජොසී;18405314 said:

    HNB debit card eken gewanna puluwan ban ... mama gewala thiyenawa ... Sampath wage ewaye bae ... aye Commercial debit card ekath international payments walata use karanna puluwan
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Thanks a lot !!!!!!

    HNB debit card එකෙන් ගෙවන්න පුළුවන් බං. මම ගෙවලා තියනවා. සම්පත් වගේ ඒවයෙ බෑ. ආය Commercial Debit card එකත් international payments වලට use කරන්න පුළුවන්.
    එල මචං. ඔය ටික තමා මට දැනගන්න ඕනම වුනේ.
    :love::love::love::love::love: :love::love::love::love: :love::love::love::love::love:
    :D:D:D:D :D:D:D:D :D:D:D:D
    :):):):) :):):):) :):):):)
    සම්පත්, BOC, මහජන, NSB ඔය එකකිං වත් බෑ.
     
    • Like
    Reactions: mldarshana

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18405304 said:

    01. ඩුබායි වල Accredited Institute නැත. ලංකාවේ තියන Accredited Institute එකක් එක්ක කතා කරගෙන, ඒ හරහා apply කරන්න. Self study කරලා වැඩේ ගොඩ දාගන්න එවුනුත් ඉන්නවා කියනවනෙ. එහෙම එකේ බැරි වෙන්නෙ නෑ උත්සහ කලොත්. ඒකයි මම මුලිංම කීවෙ, වැඩ්ඩෙක් නම් පුළුවන් කියලා. :D Exam venue එකක් BCS එකෙං කතා කරලා දෙයි. ඒකට ඉන්න එකම candidate ඔයා නිසා, ඔයාට ඒකට යම් මුදලක් ගෙවන්න වෙයි. බොහෝ විට ඔයාට exam venue එක වෙන්නෙ, ඩුබායි British council exam venue එක.
    02. වැඩේ පටං ගන්න. පටං ගන්නකොට අපිටත් කියන්න. පුළුවන් උදව්වක් මෙහෙන් දෙන්නම්.
    03. ඩුබායි වල Accredited Institute නෑ බොල. බොරු නම් BCS එකෙං ආය අහපං.
    04. නෑ නෑ, institute නොයා කරපු එවුං කීයක් නම් මේ thread එකේ හිටියද! පොඩ්ඩක් thread එක පස්සට ඇදලා බලපං.

    thanku wewa macho...thama hariyatama hithala naha,,,,,,:confused::confused::confused:
     
    crzy chan

    Junior member
  • Nov 24, 2013
    67
    69
    18
    ජොසී;18405308 said:

    01. Networking එක්ක MIS පෑහෙන්නෙ නෑ වගෙත් පොඩි අවුලක් තියනවා. අවුලක් නෑ. ඔයා අහන්නෙ, software පැත්තට ගෑවෙන්නෙ නැතුව BCS කරන විදියක් නේද? :lol: (මං වැරදි නම් නිවැරදි කරන්න)
    02. Networking සහ Management පැත්තෙන් යනවා නම්,
    Diploma Level එකට ගන්න පුළුවන්,
    • Core Module (Compulsory)
    • Computer Networks
    • Principles of Internet Technologies
    • IT Project Management හෝ IT Service Management

    Software paththata da netwok paththatada dn demand eka wadi? mata networking walata asa hithuna CCNA karana nisa..software wlata akamaththakuth ne..Business IT kiyana deta dn loku thenak thiyenwa neda..ekai mama Management + IT paththen yanna balanne... e gena mokada hithanne??? PGD eke MIS thyena nisa help ekak wei kiyla hithenwa diploma ekedi eeta adala subject tikak kaloth...

    Diploma level
    #Core module
    #Computer Networks
    #IT service Management
    #SAD

    PGD level
    #MIS
    #Computer Services management
    #Network information systems
    #Distributed and parallel systems

    help me...selections hodaida? :):):):)
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Software paththata da netwok paththatada dn demand eka wadi? mata networking walata asa hithuna CCNA karana nisa..software wlata akamaththakuth ne..Business IT kiyana deta dn loku thenak thiyenwa neda..ekai mama Management + IT paththen yanna balanne... e gena mokada hithanne??? PGD eke MIS thyena nisa help ekak wei kiyla hithenwa diploma ekedi eeta adala subject tikak kaloth...

    Diploma level
    #Core module
    #Computer Networks
    #IT service Management
    #SAD

    PGD level
    #MIS
    #Computer Services management
    #Network information systems
    #Distributed and parallel systems

    help me...selections hodaida? :):):):)
    Software side has more demand compared to the network side.
    But the sad thing is software side also has the higher competition.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    clz yan nathuwa BCS karana aya innawanam kohomada karanne kiyala poddak kiyala dennako

    uba sira weddek nam, unanduwak thiyena ekeknam, thaniyen deyak mahansi wela igena ganna puluwan potential ekak thiyena ekeknam puluwan.

    syllabus eka download karala, text book reference tika hoyaganna puluwan british council library membership eka gaththama

    eththama kiwwoth past papers tika witharak karala unath pass wenna puluwan
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    INET Colombo 2015

    ජොසී;18449915 said:
    ශ්‍රී ලාංකීය අන්තර්ජාලයේ 20 වන සංවත්සරය එළඹෙන මෙම වසරේ, ඒ වෙනුවෙන් "අන්තර්ජාල සංසදය, ශ්‍රී ලංකා අදියර" (The Internet Society, Sri Lanka Chapter) විසින් එහි හවුල් කරුවන් සමග සහයෝගීතාවෙන් පැවැත්වීමට යෙදෙන "INET Colombo 2015" මෙම මස 08 සහ 09 යන දිනයන් වලදී පැවිත්වීමට නියමිත ය.
    whbbkk.jpg
    2015 වසරේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත දැවැන්තම සමුළුව ලෙස INET Colombo 2015 පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා සිටින තොරතුරු තාක්ෂණික විශේෂඥයන් රැසක් සහභාගී වන මෙම පෙර නොදුටුවිරූ අවස්ථාව, ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණතාවක් ලබාගැනීමට ඔබටත් බෙහෙවින් ඉවහල් වනු ඇත.

    INET 2015 සමුළුව
    ජුනි මස 9 වෙනි දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී,
    speaker_chon.jpg
    • මහාචාර්ය. කිල්නෙම් චොන් – කොරියන් අන්තර්ජාලයේ පියා
    speaker_harish.jpg
    • හරිෂ් පිල්ලේ මහතා – රෙඩ් හැට් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිර්මාණ ශිල්පියා
    speaker_raul.jpg
    • රෝල් ඉකෙබේරියා මහතා – ලතින් ඇමරිකානු අන්තර්ජාලය බලකාය
    speaker_kanchana.jpg
    • මහාචාර්ය. කන්චානා කාන්චනාසුත් - තයිලන්ත අන්තර්ජාලයේ මව්තුමිය
    speaker_saman.jpg
    • මහාචාර්ය. සමන් අමරසිංහ - Massachusetts Institute of Technology
    speaker_satish.jpg
    • මහාචාර්ය. සතිෂ් බාබු – නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක​
    ඇතුළු ක්ෂේත්‍රයේ ඉහල කීර්තියක් දිනා සිටින දේශීය හා ජාත්‍යන්තර දේශකයන් රැසක් සමුළුව ඇමතීමට නියමිත ය.
    සම්පූර්ණ සමුළුව සඳහාම ලියාපදිංචි වීමේ ගාස්තුව ලෙස රු.5000/=ක ගාස්තුවක්ද, CSSL සාමාජිකයන්ට රු. 4000/=ක විශේෂ වට්ටම් සහිත ගාස්තුවක්ද තීරණය කර ඇත.

    මේ පිළිබඳ වැඩි විස්තර නිල වෙබ් පිටුවෙන්...
    සියළුම BCS සාමාජිකයින්ටත් විශේෂ වට්ටම්...
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    IT Now Summer Edition එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැති සීන් එකක් තියනවා නේද? Download කරගත්ත කෙනෙක් ඉන්නවා නම්, බෙදාගන්නකො. (Rep දෙනවා...)
     
    nikitharox

    Member
    Jul 27, 2014
    38
    5
    0

    thanks mcn