a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    විල්සන් මාමා;12562498 said:
    එළකිරි එකේ ඉන්න BCS කරන අය එන්නෝ
    එළකිරි එකේ එක එක ගෘප්ස් තියෙනවා මම දැකල තියෙනවා
    මේකේ BCS කරන අයත් සෙට් වුනොත් හොද නැද්ද ????
    එතකොට අපිට මොනාහරි BCS ප්‍රශ්න තියෙනවනම් මේකේ දාන්න පුළුවන්.සබ්ජෙක්ට්ස් වලට අදාළ ඒවා වුනත් කමක් නැහැ අපි මෙතන දාමු

    මුලින්ම දන්න නැති අයට මම කියන්නම් මොකක්ද BCS කියලා
    BCS නැත්නම් British Computer Society එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියන්නේ තොරතුරු තාක්ෂනය කරන අයට උපාධියකට සමාන (Degree Equivalent) Qualification එකක් ලබා දෙන ආයතනයක්.
    මෙම පරිගණක උපාධියකට සමාන පාඨමාලාව අදියර 3 කින් සමන්විතවන අතර අවසානයේදී project එකකින්ද සමන්විත වේ
    ඇයි මම BCS තෝරාගත්තේ ?
    මචන්ලා A/L s ඉවරවෙලා මම අනංමනං courses හුගක් බැලුවා.සමහර ඒවා ගොඩක් ගණන්. එතකොට තමයි මට BCS ගැන දැන ගන්න හම්බුනේ
    ඇත්තටම BCS අනිත් හුගක් උපාදි වලට වැඩිය ගාණ අඩුයි. හැබැයි මේකට හොද පිළිගැනීමක් තියෙනවා . මේක UGC (University Grant Commission) එකෙන් අනුමත කරලයි තියෙන්නේ
    ඕගොල්ලොන්ට BCS ගැන වැඩි දුර තොරතුරු මොනාහරි ඕනනම් www.bcs.org ලොග් වෙලා බලන්න .
    ලංකාවේ BCS වලට දේශන පවත්වන ආයතන ගොඩක් තියෙනවා
    Esoft,IDM,Matrix වගේ ඒවා ඒ අතර වෙනවා
    කාටහරි BCS ගැන ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න
    එතකොට දන්න කව්රුහරි උත්තරයක් දෙයි
    මටත් පුළුවන් දෙයක් නම් මාත්
    උත්තර දෙන්නම්.

    ජය වේවා !!!!

    මේක අවසානයේ හම්බවෙන්නේ MBCS ද ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක අවසානයේ හම්බවෙන්නේ MBCS ද ?
    MBCS කියන්නෙ, Member of British Computer Society කියන එක. ඒක professional membership එකක්. CS හෝ IT වලට අදාලව bachelor degree එකක් සම්පූර්ණ කරන ඕනම කෙනෙකුට MBCS ගන්න පුළුවන්. BCS exam පාස් කරලත් MBCS ගන්න පුළුවන්. MBCS Status එකට University වලිං වගේම company වලිනුත් පිළිගැනීමක් තියනවා.
    මේක අවසානයේ හම්බෙන්නෙ Professional Graduate Diploma in IT කියලා status එකක්. Project එකත් සම්පූර්ණ කරපුවාම, MBCS status එකටත්, එතනින් Masters වලටත්, CITP Status එකටත් යන්න පුළුවන්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    (මම BCS සයිට් එකේ එකවුන්ට් එකක් තාම හදලා නැ.)
    *මේ september exam එකට register වෙන්න පුළුවන් වෙයිද මම මේ සතිය ඇතුලත account එකක් හැදුවොත්.]

    :yes::yes:
    {class එකෙන් දිලතියෙන අවසාන දවස ජුලි 15 (කලින් exam ෆීස් ගෙවන්න ) }]
    :rolleyes::rolleyes:
    *site එකේන් register වුනොත් මට ජුලි 31 වෙනකන් කල් තියෙනවද exam එකට ෆීස් ගෙවන්න.]
    :yes::yes:
    *ෆීස් ගෙවද්දී මට පුළුවන් වෙයිද.ක්‍රෙඩිට් කාඩ් එකින් බාගයක් ගෙවලා (එකියන්නේ විෂයන් 2වගේ ) ඉතුරු ටික ඩෙබිට් කාඩ් එකින් වගේ ගෙවන්න.
    එහෙමත් නෙත්නම් ඉතුරු ටික දවසකින් පස්සේ වගේ ඒ කාඩ් එකින්ම(credit card) ගෙවන්න.]
    :yes::yes:
    මට මුදල් ප්‍රශ්නයක් හින්ද ඔයවගේ විදියකට තම ෆීස් ගෙවන්න වෙලා තියෙන්නේ.දන්නා කවුරුහරි ඉන්නවනම් ඔයාලගේ අදහස් කියන්න .
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අම්මේ ජෝසියෝ උබනන් දේවාලයක් .......උබ මොකෝ බන් project management එකට කරගත්ත්තේ ???ගොඩද????
    Project Management කියලා අදහස් කරේ Diploma Level Subject එක ගැන නම්, උඹට ආයෙත් කියන්න තියෙන්නෙ thread එක හරියට බලලා නෑ කියලා තමා. මොකද මං මගෙ ළකුණු සේරම thread එකේ දැම්මා ලොස් නැතුව. :P
    Project Management කියලා අදහස් කරේ, BCS Project එක කරන එක ගැන නම්, "මට proposal එක submit කරාට පස්සෙ Payment එක ගෙවාගන්න බැරි වුනා බං. ඊලඟ පාර වෙනකල් බලං ඉන්නවා දැං"

    මොන වගේ project එකක්ද බන් හදන්න ඕනේ???
    :rolleyes::rolleyes:
    හොඳ එකක්
    මොන side එකෙන් වගේද????වෙබ් ද නැත්තං desktop application එකක් ඇත්ද????
    මොකක් හරි, හැබැයි 2 years programming skills පෙන්නන්න තරම් හොඳ මට්ටමක තියෙන්න ඕන.
    :P:P
    කරපු එකෙක් කියපන්කො.....මොනවද අඩංගු වෙන්න ඕනේ????uml /ඒවා හිටන් ඕනෙද????:baffled::baffled::baffled::baffled:
    :rofl::rofl:
    නැතුව! වචන 10,000ක document එකක් ඕනෙ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18558848 said:
    Project Management කියලා අදහස් කරේ Diploma Level Subject එක ගැන නම්, උඹට ආයෙත් කියන්න තියෙන්නෙ thread එක හරියට බලලා නෑ කියලා තමා. මොකද මං මගෙ ළකුණු සේරම thread එකේ දැම්මා ලොස් නැතුව. :P
    Project Management කියලා අදහස් කරේ, BCS Project එක කරන එක ගැන නම්, "මට proposal එක submit කරාට පස්සෙ Payment එක ගෙවාගන්න බැරි වුනා බං. ඊලඟ පාර වෙනකල් බලං ඉන්නවා දැං"

    :rolleyes::rolleyes:
    හොඳ එකක්

    මොකක් හරි, හැබැයි 2 years programming skills පෙන්නන්න තරම් හොඳ මට්ටමක තියෙන්න ඕන.
    :P:P
    :rofl::rofl:
    නැතුව! වචන 10,000ක document එකක් ඕනෙ
    :(:(:(:(:(
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    ජොසී;18558826 said:
    MBCS කියන්නෙ, Member of British Computer Society කියන එක. ඒක professional membership එකක්. CS හෝ IT වලට අදාලව bachelor degree එකක් සම්පූර්ණ කරන ඕනම කෙනෙකුට MBCS ගන්න පුළුවන්. BCS exam පාස් කරලත් MBCS ගන්න පුළුවන්. MBCS Status එකට University වලිං වගේම company වලිනුත් පිළිගැනීමක් තියනවා.
    මේක අවසානයේ හම්බෙන්නෙ Professional Graduate Diploma in IT කියලා status එකක්. Project එකත් සම්පූර්ණ කරපුවාම, MBCS status එකටත්, එතනින් Masters වලටත්, CITP Status එකටත් යන්න පුළුවන්.

    මම IT Graduate + 4 year work exp in IT field නිසා මට MBCS ගන්න පුලුවනි. මම එහෙම ගන්න MBCS එකයි මේ කෝස් කරල ගන්න MBCS එකයි දෙකම එකයිනේ නේද ?

    මොකද මං දන්න BSC කරන මලයෙක් කියනවා ඌ කෝස් එක කරලා ගන්න එක වෙනස් කියලා. එහෙම වෙන්න බෑනේ නේද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම IT Graduate + 4 year work exp in IT field නිසා මට MBCS ගන්න පුලුවනි. මම එහෙම ගන්න MBCS එකයි මේ කෝස් කරල ගන්න MBCS එකයි දෙකම එකයිනේ නේද ?

    මොකද මං දන්න BSC කරන මලයෙක් කියනවා ඌ කෝස් එක කරලා ගන්න එක වෙනස් කියලා. එහෙම වෙන්න බෑනේ නේද?
    දෙකම එකයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mcnla mata Diploma OOP & CN notes one hoya ganna widihak tiyanawada

    Diploma OOP පොත නම් මන් ලග ඇති (තියෙන්න එපැයි මං කරපු subject එකනෙ :lol: ) මං පොඩ්ඩක් හොයල හම්බුනොත් ඒ ටික photo ගහල එවන්නම්. ටික දවසක් දීපන්. Computer Networks මාත් කලා හැබැයි පොත් නම් බැලුවෙ නැ. මෙතන ඉන්න කෙනෙක් ගෙන් පොතේ පටුන ඉල්ලා ගත්තා. ඒකෙ තිබ්බ content ටික net එකෙන් search කරල බලාගත්තා. මේ thread එකේ ටිකක් පස්සට ගියොත් ඒ post එක හොයගන්න පුලුවන්. මොනව කලත් past papers ටික කලාම ඔය text books වලට වඩා සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Please help

    BCS Exam එකක් පාස් වුනාම, ඒකෙ සහතිකේ අපිට ලැබෙන්නෙ කොහොමද? කලිං ගන්න බැරිද branch එකට ගිහිල්ලා හරි මොකක් හරි විදියකිං?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ජොසී;18586353 said:
    BCS Exam එකක් පාස් වුනාම, ඒකෙ සහතිකේ අපිට ලැබෙන්නෙ කොහොමද? කලිං ගන්න බැරිද branch එකට ගිහිල්ලා හරි මොකක් හරි විදියකිං?

    Oya gena hariyatama danne ne machan. BCS site eke hoyala beluwe nedda.
    ekko e gollo ape gedaratama post eke ewanna ona ehemath nethnam lankawe bcs office ekata ewanna ona.unge customer care ekata call karala beluwanam hari.mama aniddata class eken ahala kiyannam.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Oya gena hariyatama danne ne machan. BCS site eke hoyala beluwe nedda.
    ekko e gollo ape gedaratama post eke ewanna ona ehemath nethnam lankawe bcs office ekata ewanna ona.unge customer care ekata call karala beluwanam hari.mama aniddata class eken ahala kiyannam.
    එළ මචං. මොකද්ද class එක?
    මේකෙ certificate ගත්ත අයත් ගොඩක් ඉන්නවනෙ. ඒකයි ඇහුවෙ.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ජොසී;18587422 said:
    එළ මචං. මොකද්ද class එක?
    මේකෙ certificate ගත්ත අයත් ගොඩක් ඉන්නවනෙ. ඒකයි ඇහුවෙ.

    Machan ubata email ekak or letter ekak ei BCS graduation ceremony enawada nadda kiyalaa ahalaa, uba naa kiyala confirm karaama ubata un period ekak dei a kaaledi BCS regional branch ekata gihin certificate eka collect karaganin.

    Mama ehema thama karey :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Machan ubata email ekak or letter ekak ei BCS graduation ceremony enawada nadda kiyalaa ahalaa, uba naa kiyala confirm karaama ubata un period ekak dei a kaaledi BCS regional branch ekata gihin certificate eka collect karaganin.

    Mama ehema thama karey :yes:
    Ceremony එනකල් certificate ගන්න බැරිද මචං?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ජොසී;18587490 said:
    Ceremony එනකල් certificate ගන්න බැරිද මචං?

    Certificates tika prepare wenna tikak kal yanawa machan, ubata email or letter eka apu gaman unwa contact karapan samahara welaawata ceremony ekata kalin ganna puluwan wei :yes:

    Ubata heta aniddha post eke ube results ei, ethakan uba eka use karapan machan.
     
    • Like
    Reactions: ජොසී

    nikitharox

    Member
    Jul 27, 2014
    38
    5
    0
    Machan certificate level eka selfstudy karala pass wenna karanna ona monawada?mama recommended reading list eka baluwa ewage ebooks hoyaganna nane :( kagawahari thyanawanam link ekak danawada?naththam eke thyana term eka search karala ena wisthara padam karala karoth harida?podi help ekak denno!!!!!!!!