BCS karanna ona. january wage patan ganna inne. koheda karanna hoda? monawada ona qualifications?





ජොසී;19212142 said:BCS is the Qualification
ඇ බන්...උබල ප්රොජෙක්ට් එක කලෙ මොන language එකෙන්ද? Esoft එකෙ ප්රොජෙක්ට් class තියෙන්නෙ php and c#,asp.net විතරයි බන්....උන් කියනව ජාවා වලින් කරන එක අමාරුයි ලු.....මට php ලාවට පුලුවන්...c# නන් කරලම නැ....මොකද මෙකට කරන්නෙ????
ඇ බන්...උබල ප්රොජෙක්ට් එක කලෙ මොන language එකෙන්ද? Esoft එකෙ ප්රොජෙක්ට් class තියෙන්නෙ php and c#,asp.net විතරයි බන්....උන් කියනව ජාවා වලින් කරන එක අමාරුයි ලු.....මට php ලාවට පුලුවන්...c# නන් කරලම නැ....මොකද මෙකට කරන්නෙ????
Anguler JS හරි Jquery හරි කරන්න. මම කියන්නේ Anguler තමයි හොද. සති දෙකක් වගේ යයි ඔය ටිකට. Tutorial ඕනේ නම් කියපන් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා පටන් ගන්න තියෙන්නේ PHP කරපන් බන් java කරන්න යන්න එපා. කල් යනවා ඉගෙන ගන්න. PHP basic cover කරන්න දවස් 5ක් වගේ යයි. ඊට පස්සේ Laravel framework එක පටන් ගනින්. දැනට තියෙනවා හොදම එක කිව්වත් වැරද්දක් නෑ.Anguler JS හරි Jquery හරි කරන්න. මම කියන්නේ Anguler තමයි හොද. සති දෙකක් වගේ යයි ඔය ටිකට. Tutorial ඕනේ නම් කියපන් ඔක්කොම








PHP කරපන් බන් java කරන්න යන්න එපා. කල් යනවා ඉගෙන ගන්න. PHP basic cover කරන්න දවස් 5ක් වගේ යයි. ඊට පස්සේ Laravel framework එක පටන් ගනින්. දැනට තියෙනවා හොදම එක කිව්වත් වැරද්දක් නෑ.Anguler JS හරි Jquery හරි කරන්න. මම කියන්නේ Anguler තමයි හොද. සති දෙකක් වගේ යයි ඔය ටිකට. Tutorial ඕනේ නම් කියපන් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා පටන් ගන්න තියෙන්නේ


ow Java walata igena ganna godak kal yanawa........ Java ekka baluwa PHP wala igena ganna deyak aththema na......
eth Amaruwen hari Java igena gaththoth ..... PHP walata wada lesiyen wade karaganna puluwan clean eke.....
-------------------------------------------------------------
but PHP large scale project walata apply karanna ba.....
MVC ehema Php project ekak gahapu gaman...... hikiwilama yanne dannema nathuwa......
Laravel 5 එක්ක ටිකක් වැඩ කළා. හ්ම්ම්. ගොඩක් දුරට සැහෙන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට හිතෙනවා PHP මද කියලා![]()
Java වලින් කරන්න වෙන Php වලින් කරන්න බැරි තරම් ලොකු project එකක් අපි වගේ තනි එකෙක්ට කරන්න හම්බෙන්නෙන් නෑ බන් කවදත්...![]()
පොඩි project එකකට Java config කරනවට වඩා ලේසි වහ කනවා අපෝ.
Class වල කියලා දෙන්නේ නැති එක සාධාරණයි බන්


ai ban ehema kiyanne....... ane manda......
PHP නම් copy කරා run කළා. හිතපන්කෝ සතියකින් ඕන project එකකට config කරන්න දවස් දෙකක් විතර යනවා කියන්නේ අපරාදෙනේ java, Spring, Spring MVC, Mongo DB, RabbitMq, Tomcat වලින් හදලා තිබ්බ project එකක් Bitbucket එකෙන් අරගෙන local server එකේ run කරවන්න සතියක් විතර ගියා බන්. පට්ට කට්ටක් කෑවේ. project එක හදපු එකාට මතකත් නෑ කරපු හැටි.PHP නම් copy කරා run කළා. හිතපන්කෝ සතියකින් ඕන project එකකට config කරන්න දවස් දෙකක් විතර යනවා කියන්නේ අපරාදෙනේ

PHP setup karanna witharai lesi...... anithwa.....



හැබැයි ඉතින් සුපිරිම පොරකට java වලින් ලියන්න පුළුවන් php function එකට වඩා efficient විදියට run වෙන්න. එත් ඉතින් අපි......



mchan mamath java karala thiynawa eka thanakin. ubala melo rahak na kiyala, kiyana thanakin.![]()
![]()
![]()
ow matath dan ethana melo rahak na. piliwelak nathi nisa. eeth mchan mama java gana godak dewal igenagaththa. loku project ekakuth gahala thiynawa shop ekakata.
bcs hoda na kiyanawa neme. eka maru.
eth ai bn ubala java amarui kiyanne?![]()
![]()
![]()
dan thopila mata kiyanne java walin nathuwa php karanna kiyalada????c# hoda nadda???![]()
C# palayan standalone ekak nam. Php web base








C# .NET WALIN BARIDA WEB BASE EKAK GAHANNA????PHP KARALA JOBAK GADDI PROJECT EKA PHP NISA JAVA WAGE SIDE EKAKATA GANIDA????C# ,.NET DAKALAWATH NA BUN IGENA GENA GODA DAGANNA PULUWAN WEIDA????C# .NET WALIN BARIDA WEB BASE EKAK GAHANNA????PHP KARALA JOBAK GADDI PROJECT EKA PHP NISA JAVA WAGE SIDE EKAKATA GANIDA????

. e illana dewal practise wenna aduma aurudu 3k vithara yai. eka nisa project eka goda da ganna supiri project ekak karpan. language eka prashnayak karaganna epa. Java monawada kale. SE da EE da ?
Monawada use karapu frameworks.
PHP karala thiyeida ?
Api kiyanne relatively amarui
උබල දෙන්න මෙතන ටෝක් දුන්නට මම දෙන්නගෙන්ම ඇහුව ප්රොජෙක්ට් එකක් තියෙනව කරනවද කියල.. කෝ එකෙක්වත් මුකුත් කිව්වෙ නෑනෙ. මට මේ හුයන්න කොන්ෆිග් කරගන්න බෑ බන්.. උදවුවක් දියල්ලකො.. ගානක් දෙන්නම්. හැබැයි තැනට එන්න ඕනෙ.PHP setup karanna witharai lesi...... anithwa.....