උබල දෙන්න මෙතන ටෝක් දුන්නට මම දෙන්නගෙන්ම ඇහුව ප්‍රොජෙක්ට් එකක් තියෙනව කරනවද කියල.. කෝ එකෙක්වත් මුකුත් කිව්වෙ නෑනෙ. මට මේ හුයන්න කොන්ෆිග් කරගන්න බෑ බන්.. උදවුවක් දියල්ලකො.. ගානක් දෙන්නම්. හැබැයි තැනට එන්න ඕනෙ.![]()
80K ප්‍රොජෙක්ට් එක.. උබල තියෙන්නෙ ලොකේටන් කීපයක් තියෙන සිස්ටම් රියල් ටයිම් අප්ඩේට් වෙන්නෙ ගොඩ දාන එකයි. ඒකියන්නෙ එකට කනෙක්ට් කරන එකයි ඩීබී ටික. ඒවට යන ඔක්කොම වියදම් මම බලාගන්නව.. ගහල තියෙන්නෙ ජාව වලින්.. වෙබ් නෙමේ නිකන් ඔෆීස් වගේ පොස් සිස්ටම් එකක්. කනෙක්ට් කරගන්නයි ඕනෙ. දවසක වැඩක් බන්.. ගානක් කියපල්ල..
a kiyanne machan ubata one system eka location kihipayaka install karala central DB ekakata connect karaganna da?.... java Swing gahapu ekakda?
coding phase eke monawada karanna thiyenne......
coding phase eke monawada karanna thiyenne......






mma sunday aran ennam


