KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබල දෙන්න මෙතන ටෝක් දුන්නට මම දෙන්නගෙන්ම ඇහුව ප්‍රොජෙක්ට් එකක් තියෙනව කරනවද කියල.. කෝ එකෙක්වත් මුකුත් කිව්වෙ නෑනෙ. මට මේ හුයන්න කොන්ෆිග් කරගන්න බෑ බන්.. උදවුවක් දියල්ලකො.. ගානක් දෙන්නම්. හැබැයි තැනට එන්න ඕනෙ. :(

    80K ප්‍රොජෙක්ට් එක.. උබල තියෙන්නෙ ලොකේටන් කීපයක් තියෙන සිස්ටම් රියල් ටයිම් අප්ඩේට් වෙන්නෙ ගොඩ දාන එකයි. ඒකියන්නෙ එකට කනෙක්ට් කරන එකයි ඩීබී ටික. ඒවට යන ඔක්කොම වියදම් මම බලාගන්නව.. ගහල තියෙන්නෙ ජාව වලින්.. වෙබ් නෙමේ නිකන් ඔෆීස් වගේ පොස් සිස්ටම් එකක්. කනෙක්ට් කරගන්නයි ඕනෙ. දවසක වැඩක් බන්.. ගානක් කියපල්ල..

    a kiyanne machan ubata one system eka location kihipayaka install karala central DB ekakata connect karaganna da?.... java Swing gahapu ekakda?

    coding phase eke monawada karanna thiyenne......​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    C# ASP.NET nam web base.
    Php walata wadiya amarui.
    wadi visthara mama danne na. mama .NET gana wadiya danne na :sorry:
    Java Job ekakata ganiddi sahenna dewal balanawa ban :( . e illana dewal practise wenna aduma aurudu 3k vithara yai. eka nisa project eka goda da ganna supiri project ekak karpan. language eka prashnayak karaganna epa.

    :eek::eek::eek::eek: aurudu 3k:sorry::sorry::sorry::sorry: ela ela:rolleyes::rolleyes::rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    a kiyanne machan ubata one system eka location kihipayaka install karala central DB ekakata connect karaganna da?.... java Swing gahapu ekakda?

    coding phase eke monawada karanna thiyenne......​
    okkotama ow.. mukuth na.. mama okkoma karala thiyenne. connect kara gannai one.. habai coding okkoma localhost walata galapenna gahapuwa. ewa modify karanna one nam karanna puluwan.. coding okkoma direct localhost db eken ganne. ekiyanne wadi bara mysql walata dila thiyenne. db data objects hadan pass karanne na. hama welawakama db ekata request yawala one data ganne. ehemai code karala thiyenne.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    wade karamu
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Pm karamu neh.:rolleyes:

    මේ අර තියෙනවා කිව්වා tutorials ටික දීපන්කො.....:eek::eek::eek:මට තාම හිතාගන්න බැ බන් php වලින් කරන්නද...නැත්තං c#,ASP.NET කරන්නද කියල:sorry::sorry::sorry:...c# එච්චරම අමාරු නැ වගේ:oo::oo::oo:...ජාවා වල ලගින් යනවා වගේ ...මන් කරලම නැ:dull::dull::dull:.....අනේ මන්ද...ඉගෙන ගෙනේ ඉවර කරන්න පුළුවන් නං january මුල වෙද්දී.....මොනා හරි කරන්න තිබ්බ....කරපු එවුන් නැද්ද යකුනේ?????:baffled::baffled::baffled::
     
    hitapan LAP eka on unoth :lol: mma sunday aran ennam
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow Java walata igena ganna godak kal yanawa........ Java ekka baluwa PHP wala igena ganna deyak aththema na......

    eth Amaruwen hari Java igena gaththoth ..... PHP walata wada lesiyen wade karaganna puluwan clean eke.....

    -------------------------------------------------------------

    but PHP large scale project walata apply karanna ba.....

    MVC ehema Php project ekak gahapu gaman...... hikiwilama yanne dannema nathuwa......:dull::dull:

    එහෙම අවුලක් නැහැ බං pure PHP තමයි ඔය අවුල් තියෙන්නේ (pure නම් අම්මෝ :baffled:).......හොඳ framework එකක් හරියට use කරානම් ඔය ප්‍රශ්න එන්නෙම නැති තරම්......MVC නම් කොහොමත් අවුලක් නෑ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකක්ද බන් මේ case එක?

    :eek::eek:

    jr5if8.jpg
     
    Last edited: