Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මචන්ස් ලා මම BCS කම්ප්ලීට් කලේ නම් මේ අවුරුද්දේ රෙගිස්ටර් උන්ගෙ නම් 2013 මම ම හම්බකරල වියදම් කරගෙන කල නිසා තමා වෙලා ගියේ තව බිට් එකටත් අවු 2ක් විතර කා ගත්තා අවුලක් නෑ මට පොඩි කේස් එකක් තියනවා කන්වකේශන් එකේ පොඩි උන් එක්ක මම ගිහින් ඔක ගන්නකොට අවුලක් නැද්ද මට යන්න හිතෙන් නෑ මොකද පොඩි උන් එක්ක බලනකොට මට වයසයි වගේ සීන් එකක් පේනවා ඔෆිස් එකෙන් සහතිකේ කලෙක්ට් කරගෙන ස්ටුඩියෝ එකකින් පොටෝ එකක් ගන්න ඉන්නේ එහෙම අවුලක් නැද්ද :dull::dull:


    UBE wayasa kiyada
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    28k wenawa :dull::dull:


    yako matath 28i:lol::lol::lol:
    man thama karanna patangaththa witharayi....:rofl::rofl::rofl:

    baya nathuwa palayan eka ekaa hithana dewal gana hithala apita wadak na ban.. uba sathaka unata passe ekekwath uba mona wayasenda gaththe kiyala hoyala balanne na...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    yako matath 28i:lol::lol::lol:
    man thama karanna patangaththa witharayi....:rofl::rofl::rofl:

    baya nathuwa palayan eka ekaa hithana dewal gana hithala apita wadak na ban.. uba sathaka unata passe ekekwath uba mona wayasenda gaththe kiyala hoyala balanne na...


    Machan Mage Repeat 2k thibba samahara Subject ehema Noolen goda giya ewath thiyanawa :(:(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Machan Mage Repeat 2k thibba samahara Subject ehema Noolen goda giya ewath thiyanawa :(:(

    57148342.jpg
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    Help!!!!!

    මචන්ලා, මම BCS පටන්ගන්න හිතන් ඉන්නේ...
    මට මේ ටික දන්න අය කියල දෙන්න....

    1.ඒකට reg වෙන්නෙ කොහොමද?,
    2.Reg වෙන්න පුළුවන් කාලේ? (Intake එක)
    3.Duration එක?
    4.පිළිගැනීම?
    5.Clzs යන්න වෙයිද?
    6.යනවනම් හොඳ කොහෙද?
    7.Clzs යනවනම් ඒවායේ fees?
    8.Clzs + BCS ඔක්කොටම කීයක් විතර යයිද?
    9.තව මොනවද මේවට අමතරව මම දැනගන්න ඕනේ??


    Thanks......:):)
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ada graduation awe kawda. .kohomada baloon haringe talks :P

    Yako mama photo ganna widapu dukak. Kakul deka kadenkan polimey hitiyaa.

    A madiwata Harin kaarayaa aapu welaawa balapan :(
    Habai ugey speach eka num hodai, mun hithuwaa pora aapu welaawey indan phone ekey hitapu nisaa wadey anaa gani kiyalaa :)