මචන්ස් ලා මම BCS කම්ප්ලීට් කලේ නම් මේ අවුරුද්දේ රෙගිස්ටර් උන්ගෙ නම් 2013 මම ම හම්බකරල වියදම් කරගෙන කල නිසා තමා වෙලා ගියේ තව බිට් එකටත් අවු 2ක් විතර කා ගත්තා අවුලක් නෑ මට පොඩි කේස් එකක් තියනවා කන්වකේශන් එකේ පොඩි උන් එක්ක මම ගිහින් ඔක ගන්නකොට අවුලක් නැද්ද මට යන්න හිතෙන් නෑ මොකද පොඩි උන් එක්ක බලනකොට මට වයසයි වගේ සීන් එකක් පේනවා ඔෆිස් එකෙන් සහතිකේ කලෙක්ට් කරගෙන ස්ටුඩියෝ එකකින් පොටෝ එකක් ගන්න ඉන්නේ එහෙම අවුලක් නැද්ද
28k wenawa
ehema eke ubawa hoyagannawath wenne nauba dannawada machan awrudu 50 withara ayath innawa kiyalaehema eke ubawa hoyagannawath wenne na


28k wenawa






yako matath 28i
man thama karanna patangaththa witharayi....
baya nathuwa palayan eka ekaa hithana dewal gana hithala apita wadak na ban.. uba sathaka unata passe ekekwath uba mona wayasenda gaththe kiyala hoyala balanne na...


Machan Mage Repeat 2k thibba samahara Subject ehema Noolen goda giya ewath thiyanawa![]()
anthimata wadagath okane
Machan Mage Repeat 2k thibba samahara Subject ehema Noolen goda giya ewath thiyanawa![]()
ithin mokada ban uba godane..anthimata wadagath okane
![]()


PGD ekta mulin karanna subject 2k kiyapallakooooooo![]()

Mm me sare BCS Register Una..Poddak vsthra kyapllaa..Amarui da??..BCS krla Msc ekak krnna puluwnda mehe Uni ekakka????



ada graduation awe kawda. .kohomada baloon haringe talks![]()

