සුපිරි විස්තරයක්.රෙප් +
තැන්ක් මචං
මචං මේකේ cn පැත්ත කොහොමද කියලා උඹට අයිඩියා එකක් නෑ නේද
මම ඒ සබ්ජෙක්ට් එකට ටිකක් ආසයි.එත් ඩීප් යනවානම් ටිකක් බයයිත් වගේ
තව දෙයක් මම cn කලොත් pgd ලෙවල් එකේදි එ ආශ්‍රිත සබ්ජෙක්ට් මට සෙට් වෙනවද
Mn ahala tyena widihata CN tikak amarui.Eth itin kenagen kenata wenas wenawa.PGD wala NIS(Network Information Systems) CN wala continuation ekak.Baya wenna epa bn pastpapers karapan godayanna puluwan.Networking main subject ekak widihata PGD wala tyenne NIS witarai.Anek ewa general ewa.SE unta SE2 tyenawa PGD wala.Eka Dip eke SE1 wala ethuru tika.






