vjanu

Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    සුපිරි විස්තරයක්.රෙප් +
    තැන්ක් මචං
    මචං මේකේ cn පැත්ත කොහොමද කියලා උඹට අයිඩියා එකක් නෑ නේද
    මම ඒ සබ්ජෙක්ට් එකට ටිකක් ආසයි.එත් ඩීප් යනවානම් ටිකක් බයයිත් වගේ
    තව දෙයක් මම cn කලොත් pgd ලෙවල් එකේදි එ ආශ්‍රිත සබ්ජෙක්ට් මට සෙට් වෙනවද

    Mn ahala tyena widihata CN tikak amarui.Eth itin kenagen kenata wenas wenawa.PGD wala NIS(Network Information Systems) CN wala continuation ekak.Baya wenna epa bn pastpapers karapan godayanna puluwan.Networking main subject ekak widihata PGD wala tyenne NIS witarai.Anek ewa general ewa.SE unta SE2 tyenawa PGD wala.Eka Dip eke SE1 wala ethuru tika.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    For your information, BCS is not an equivalent to a degree in Sri Lanka, like UK & BCS SL guys are not trying increase its recognition in SL :angry:

    But can enroll for a private Msc after completing BCS & if u are lucky u can enroll for a gov.uni Msc programme with experience in IT feild.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    For your information, BCS is not an equivalent to a degree in Sri Lanka, like UK & BCS SL guys are not trying increase its recognition in SL :angry:

    But can enroll for a private Msc after completing BCS & if u are lucky u can enroll for a gov.uni Msc programme with experience in IT feild.

    ඇයි බන්ස් මෙහෙම කියන්නේ
    කලින් BCS එක ඩිග්‍රියට සමානයි කියලා කිව්වේ
    අනේ ඇඩෙනවානෙ බන්ස්
     
    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    For your information, BCS is not an equivalent to a degree in Sri Lanka, like UK & BCS SL guys are not trying increase its recognition in SL :angry:

    But can enroll for a private Msc after completing BCS & if u are lucky u can enroll for a gov.uni Msc programme with experience in IT feild.

    Eka nam atta bn.Dn tiken tika thana natiwenawa BCS walata.Regional Manager uda balan inne.:growl::growl::growl:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    මචන්ලා project එක කරන්නේ නැතුව PGD එක කරන්න පුලුවන්ද subject 4 විතරක් ලියලා. එහෙම පුලුවන්නම් certificate එකට මොන වගේ වටිනාකමක්ද අඩු වෙන්නනේ.
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    For your information, BCS is not an equivalent to a degree in Sri Lanka, like UK & BCS SL guys are not trying increase its recognition in SL :angry:

    But can enroll for a private Msc after completing BCS & if u are lucky u can enroll for a gov.uni Msc programme with experience in IT feild.

    100 % TRUE machan...Matah GOV job gihin reject una..Digree equal nehe kiyala.
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    ඇයි බන්ස් මෙහෙම කියන්නේ
    කලින් BCS එක ඩිග්‍රියට සමානයි කියලා කිව්වේ
    අනේ ඇඩෙනවානෙ බන්ස්

    Eka ehema nehe machoo... Government nam piligan nehe BCS. Private dan aduy recognize 1ka... mokata eta wada valid IT digree tiyena nisa.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    Eka ehema nehe machoo... Government nam piligan nehe BCS. Private dan aduy recognize 1ka... mokata eta wada valid IT digree tiyena nisa.

    වැඩ පුළුවන් නම් Degree හෝ degree equivalent යන දෙකේ වෙනස්කම් ඒතරම්ම බලපෑමක් නෑ බන්.. එක වැදගත් වෙන්නේ first job එකට පනින්න තමා.. ඊට පස්සේ ඉතින් තමුන්ගේ skills, attitudes අතේ තමා ගේම තියෙන්නේ.. :yes: :yes:

    (මම BCS කරන කෙනෙක් නොවෙමි)
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Eka ehema nehe machoo... Government nam piligan nehe BCS. Private dan aduy recognize 1ka... mokata eta wada valid IT digree tiyena nisa.

    100% true machan :yes:
    Private companies uth dan godaak BCS ganan ganney naa, adu gaaney UK walawath BCS HEQ exams awuruddakata 50 k wath karanney naa.

    BCS wala validity eka adu wenna hethuwa godaak BCS fresh graduates laata no practical knowledge, only theory knowledge.
    BCS is nothing when comparing to SLIIT, NSBM, IIT, etc degree qualifications...BCS has no Assessments for individual subjects, no presentations, no VIVA, no internships, etc.
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    හෙනයා;21024730 said:
    වැඩ පුළුවන් නම් Degree හෝ degree equivalent යන දෙකේ වෙනස්කම් ඒතරම්ම බලපෑමක් නෑ බන්.. එක වැදගත් වෙන්නේ first job එකට පනින්න තමා.. ඊට පස්සේ ඉතින් තමුන්ගේ skills, attitudes අතේ තමා ගේම තියෙන්නේ.. :yes: :yes:

    (මම BCS කරන කෙනෙක් නොවෙමි)

    Ubey kathaawa attha machan.

    But BCS lankaawey market karanney "BCS is equivalent for Hons degree in UK" kiyalaa, but ahinsaka lamai danney naa BCS lankaawey degree ekak widiyata count karanney naa kiyalaa.
    Hamogema balaaporoththuwa A/L iwara welaa degree ekak kireema ne machan ithin mey wagey dewal gana lankaawey students laa dana gena inna oney ne, mokada hamotama BCS complete karalaa rata yanna salli naa ney...

    Mamath BCS complete karapu kenek machan, but api attha kathaa karanna oney ne, mokada mamath BCS lankaawey degree ekak widiyata ganan genney naa kiyalaa dana gaththey mey lagadi (When searching for IT masters qualifications in gov unis).

    BCS karalaa gov uni wala msc ekak karanna select wenna godaak amaarui...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    මොකක්ද බං උඹ මෙහෙම කියන්න හේතුව? උඹ Msc වලට apply කරාම exam එකට call කරේ නැද්ද? මට නම් මොරටුවෙනුයි UCSC එකෙනුයි දෙකෙන්ම exam ආවා......exam ආව නම් ඉතින් ඒ කියන්නේ BCS වල වැරද්දක් නෑ කියන එකනේ exam interview ගොඩදාගන්න බැරි නම් ඒක ඉතින් BCS වල වැරද්දක් නෙවෙයි උඹේ වැරද්දක් මචං.....BCS නෙවෙයි මොක කරත් හොඳ university එකක Msc select වෙන්න අමාරුයි මචං මෝරා CSE කරපු උන්ටත් උන්ගේ Msc එකට යන්න පට්ට ගේමක් ගහන්න ඕනේ. අනික BCS කරලා gov uni වල Msc කරන උන් ඉන්නේ බන් ඔය.:)

    ජොබ් එක උනත් එහෙමයි....ආණ්ඩුවේ නම් දන්නේ නෑ (ආණ්ඩුවේ ජොබ් හොයන්නේ ඇයි බං) ප්‍රයිවෙට් නම් මම දන්න කිසිම company එකක "ආ ඔයාට Degree එකක් නෑ නේද එහෙනම් ගන්නේ නෑ" කියන්නේ නෑ.........මොන qualifications තිබ්බත් ඒවා තියෙන්නේ යන පුද්ගලයා මත.:yes:

    පුද්ගලිකව මට නම් BCS කරයි කියල කිසි අඩුවක් වෙලා නැහැ (Position පැත්තෙන් උනත් salary scale පැත්තෙන් උනත්)....BCS SL එකේ සෙට් එක මෙලෝ වැඩක් නැති එකනම් ඇත්ත තමයි හැබැයි.:sorry:

    වලියකට නෙවෙයි කිව්වේ බ්‍රෝ මගේ අත්දැකීම නම් ඔහොමයි :)
     
    Mama BCS complete karey mey awuruddey machan, mama Msc gana baluwaa, eth magey yaaluwo keepa denek mata kalin BCS complete karey & unta mata wadaa experience thiyenawaa but unta exam call aawey naa.

    Meeta awurudu keepayakata kalin num BCS walata lankaawey maara reputation ekak thibba eka nisaa UGC eken BCS walata Msc karanna approval ekath hambunaa.

    Anyway machan ubata BCS walin gov uni ekaka Msc ekak karanna labeema gana sathutu wenawaa.
    Dannaum BCS+atleast 5 years experience wath nattam gov uni wala Msc interview call karannawath adui.

    Habai BCS walin gov job walata num set wenna baa machan (Some people like gov jobs ne).
     
    Last edited:

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Ubey kathaawa attha machan.

    But BCS lankaawey market karanney "BCS is equivalent for Hons degree in UK" kiyalaa, but ahinsaka lamai danney naa BCS lankaawey degree ekak widiyata count karanney naa kiyalaa.
    Hamogema balaaporoththuwa A/L iwara welaa degree ekak kireema ne machan ithin mey wagey dewal gana lankaawey students laa dana gena inna oney ne, mokada hamotama BCS complete karalaa rata yanna salli naa ney...

    Mamath BCS complete karapu kenek machan, but api attha kathaa karanna oney ne, mokada mamath BCS lankaawey degree ekak widiyata ganan genney naa kiyalaa dana gaththey mey lagadi (When searching for IT masters qualifications in gov unis).

    BCS karalaa gov uni wala msc ekak karanna select wenna godaak amaarui...

    Work visa walata BCS Degree ekak widiyata piligannawada experience nathuwa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama BCS complete karey mey awuruddey machan, mama Msc gana baluwaa, eth magey yaaluwo keepa denek mata kalin BCS complete karey & unta mata wadaa experience thiyenawaa but unta exam call aawey naa.

    Meeta awurudu keepayakata kalin num BCS walata lankaawey maara reputation ekak thibba eka nisaa UGC eken BCS walata Msc karanna approval ekath hambunaa.

    Anyway machan ubata BCS walin gov uni ekaka Msc ekak karanna labeema gana sathutu wenawaa.
    Dannaum BCS+atleast 5 years experience wath nattam gov uni wala Msc interview call karannawath adui.

    Habai BCS walin gov job walata num set wenna baa machan (Some people like gov jobs ne).

    ඒක නම් පුදුමයි බං.........මොකද මම දන්න හැමෝටම exam ආවා. කොහෙද university එක?:oo:

    මම මේ කියන්නේ මහ කාලෙකට කලින් නෙවෙයි බං 2015 :nerd:

    ආණ්ඩුවේ ජොබ් කේස් එක නම් දන්නේ නෑ මචං මම හොයල නෑ ඒ ගැන