ඊසොෆ්ට් එකේ BCS කරපු අය ඉන්නවද?
කොහොමද පිළිගැනීම?
දන්න අය කියන්න ලොකු උදව්වක්
self-study කරන්න පුලුවන්.
BCS කියන්නේ වටින Qualification එකක්. මම දන්න විදිහට Esoft එකේ දැන් සෑහෙන කාලෙක ඉඳලා course එක කරන්නේ, ඒ නිසා Lecturer panel එකට හොඳ experience 1ක් තියෙනව. අනික Esoft එකෙන් දෙන text books ටික සුපිරි!self-study කරන්න පුලුවන්.
වැඩේ හරියට කර ගෙන Career එක build කරගන්න එක ඉතින් තම තමන්ගේ skills හැටියට තමා. දන්න ගොඩක් අය ගියේ Virtusa. හැබැයි එහෙ ඉඳලා experience අරගෙන වෙන companies වලට join වුන අයත් ඉන්නවා.![]()

Kandy එක නම් ටිකක් අවුල්.

දැන් දැන් ඉස්සර වගේ නමයි Certificate ,Diploma level එකේ පරණ Lecturer ල නැති නිසා උගන්නවා හරි නැ, ඔහේ කියල දෙනවා , මගේ යාලුවෙක් පන්ති කරනවා BCS ,එයා ගාවට එන ඔක්කොම ESOFT ළමයි කියන්නේ ඕක ,පොඩ්ඩක් තව හොයල බලන්න ,book එක බලල දැන් exam pass වෙන්න අමාරුයි , exam techniques ගුරුවරයා හරියට උගන්න වන්න ඕනේ

Man BCS kare kandy esoft 2015 waldi iwara kare, ita passe Multinational Telecommunication company ekakata join una, eke entry level thibbeth degree qualification eka, ethanadi DB, Telecommunication Systems gena hoda experince ekak gatta, ita passe Virtusa join una Telco Project ekakata dan hoda sal ekak aran paduwe innawa![]()
BCS karala experience hadaganin ita passe goda tama, Mahansi wela exam goda daganin.

2015 නම් හොදම result තිබ්බ තැන(Kandy) ,පරණ Lecturer ල නැති නිසා උගන්නවා හරි නැ,පොඩ්ඩක් තව හොයල බලන්න

දැන් esoft bcs එකත් කෙල වෙලාද? 2013-2016 කාලේ තමා යාළුවෝ වගයක් ඕක කලේ. ඒ දවස්වල නම් හොඳයි. මමත් ඒ text books refer කරලා තියෙනවා. කට්ටිය කියන විදියට යන්න කලින් full research 1ක් කරල යන එක ඇඟට ගුණයිදැන් esoft bcs එකත් කෙල වෙලාද? 2013-2016 කාලේ තමා යාළුවෝ වගයක් ඕක කලේ. ඒ දවස්වල නම් හොඳයි. මමත් ඒ text books refer කරලා තියෙනවා. කට්ටිය කියන විදියට යන්න කලින් full research 1ක් කරල යන එක ඇඟට ගුණයි

BIT karapan oka hari na
bit karana ekada honda ban bcs karana ekada
anthnam wena degree ekak karana ekada