BCS - Self study

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන්ලා BCS එක Self study කරන්න ඉන්න කෙනෙක්ට ( September Exam එකට )

    මොනවද කරන්න ඕන !....

    1) register වෙන්නේ කොහොමද ?
    2) exam එකට ready වෙන්නේ කොහොමද ?

    3) Self study කරන එක වැඩ දන්න (practical ex: programming,web developing etc. ) කෙනෙක්ට අමාරුයිද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දන්න විදියට නම් අපිට නිකං රෙජිස්ටර් වෙලා කරන්න බැරිද කොහෙද.. esoft එක හරි මොකක් හරි එකක් හරහා තමා නේද රෙජිස්ටර් වෙන්න ඕන..

    programing විතරක් තිබිල මදි මචන්.. information systems,computer and network technology ගැනත් ටිකක් දැනගන්න ඕන.. programing නම් c හරි පැස්කල් හරි තමා දැනගන්න ඕන.. cnt වලට ඉතින් network ටිකයි.. os ගැනයි io divice වැඩ කරන විදියයි.. microprocsser architechture එකයි නම්බර් systems ටිකයි තමා ඕන..

    http://www.bcs.org/category/7815

    පාස් papers බලහන් !
     
    තැන්ක්ස් මචෝ උබටත් අනිත් අයටත් !

    තව මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න !
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1) register වෙන්නේ කොහොමද ?
    Go to british council and pay exam fees.

    2) exam එකට ready වෙන්නේ කොහොමද ?
    It's totally up-to you :rolleyes:

    3) Self study කරන එක වැඩ දන්න (practical ex: programming,web developing etc. ) කෙනෙක්ට අමාරුයිද ?
    Hamotama self study karanna bae ne ... ubata puluwannam karapan
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    උබ මොන පැත්තෙන්ද යන්න හදන්නේ? Certificate Level එකට නම් ඕක බලපාන්නේ නැ. dip & PGD කරදී එකside එකක් අල්ල ගන්නඕනේ. eg-software programming,web, PM වගේ.
    අමාරු නම් නැ. කරගන්න පුළුවන් උවමනාවක් තියනවා නම්.
    BCS.org site එකේ ඔක්කම විස්තර තියනවා.

    1) register වෙන්නේ කොහොමද ?

    BCS.org site එකේ register වෙන්නත් පුළුවන්. නැත්තම් BC එකට ගිහින් register වෙන්නත් පුළුවන්. Site එකේ register වෙනවා නම් card එකෙන් ගෙවන්න ඕනේ ;)
    Membership Fee
    Annual - £30
    Full Time - £50 (only for four years)

    Plus exam fees

    Certificate Level - per subject - £ 40 (exam එකට sub 3යි තියෙන්නේ)
    Diploma Level - per subject - £ 45 (subjects 4යි)
    PGD Level - per subject - £ 85 (subjects 4යි)
    Final Project - £105

    2) exam එකට ready වෙන්නේ කොහොමද ?

    මේ link එකේ තියනවා syllabus එක. එකේ එකින් එක subject එකේ දාලා තියනවා එයාලා recommend කරන books. ඒවා refer කරාම හරි ඉතින්.

    http://www.bcs.org/category/9326

    3) Self study කරන එක වැඩ දන්න (practical ex: programming,web developing etc. ) කෙනෙක්ට අමාරුයිද ?

    වැඩ දන්නවා නම් ඉතින් හොදයි. but study කරන්න ඕනේ. theory තමයි ගොඩක් එන්නේ. programming පොඩි පාර්ට් එකයි තියෙන්නේ.
    :yes::yes::yes:

    මොනවා හරි අව්ලක් තියනවා නම් අහන්න. කියලා දෙන්නම්. මෙන්න අපේ ElaKiri Official BCS Thread එක. Join With Us... :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1418573
     
    Last edited:

    බොහොම ස්තුතියි උදව්වට එකින් එකට උත්තර දුන්නට !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1) register වෙන්නේ කොහොමද ?
    Go to british council and pay exam fees.

    2) exam එකට ready වෙන්නේ කොහොමද ?
    It's totally up-to you :rolleyes:

    3) Self study කරන එක වැඩ දන්න (practical ex: programming,web developing etc. ) කෙනෙක්ට අමාරුයිද ?
    Hamotama self study karanna bae ne ... ubata puluwannam karapan

    බොහොම ස්තුතියි එළකිරි !