ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    PGD eka iwara wela project karanna... mama danna tharamin Dip eka karala project eka karahama eka ethanin iwarai... ethakota PGD karanna be... ae qualification eka PGD+project qualification ekata samana wenne ne..

    එහෙම දෙයක් නෑ මචෝ. ඊට පස්සේ PGD කරන්න පුළුවන්. නමුත් PGD එකෙත් අයෙත් project එකක් submit කරන්න ඕනේ. Diploma එකේ කරපු project එකම දෙන්න බැ. But Dip එකේ කරපු project එක අපිට modify කරලා දෙන්න පුළුවන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එහෙම දෙයක් නෑ මචෝ. ඊට පස්සේ PGD කරන්න පුළුවන්. නමුත් PGD එකෙත් අයෙත් project එකක් submit කරන්න ඕනේ. Diploma එකේ කරපු project එකම දෙන්න බැ. But Dip එකේ කරපු project එක අපිට modify කරලා දෙන්න පුළුවන්.

    ehemada..? eth ithin PGD karanawnam dip eke projct ekak karanna one ne.. Dip eke project eka karanna one dip eka aran wena campus wala final year eka karanna yanawnam witharai...
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ehemada..? eth ithin PGD karanawnam dip eke projct ekak karanna one ne.. Dip eke project eka karanna one dip eka aran wena campus wala final year eka karanna yanawnam witharai...

    ඔව් එහෙම අව්ලක් නැ. PGD කරන්නේ නැත්තම් dip+project කරලා වෙන campus එකකට යන්න පුළුවන්. එහෙම හිතලා වෙන campus එකකට ගියේ නැත්තම් ඉතින් PGD එක කරන්න පුළුවන්නේ. එකයි මෙහෙම කරලා තියෙන්නේ මන් දන්න විදියට :yes:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Sure da mcn :rolleyes::rolleyes: a unata Project eka review karanne England walinne?? :confused::confused:

    Sorry my mistake. Language එක කියලා mean කලේ programming language එක බන්. කොහොමත් proposal එකයි report එකයි ඉංගිරිසි ටමි :dull:
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    dip eketa project karanna one na neda? pgd ekata karama ati. dip eke kaloth ai parak pgd ekata karanna wenawa.
    there's no language requirements. just hv to follow their guidelines
     
    මමනම් දන්නා විදියට ඔය PGD එක කරන්නේ නැතුව ඉන්නවනම් , ඒ කිව්වේ Diploma එකෙන් පස්සේ BCS නවත්වනවානම් Diploma Project එක කරන්න පුළුවන් . එහෙමත් නැත්නම් ඔයා PGD level කරනවානම් ඔය Dip project එක කරන්න ඕනේ නැහැ . ඔයාට පුළුවන් PGD එකෙන් පස්සේ තියෙන project එක කරන්න . මේ දෙක එකක් නෙමෙයි . ඕනෑම language එකක් පාවිච්චි කරන්න පුළුවන් . මුලින්ම proposal එකක් හදලා එක දීලා ඒක approve වුනාම තමයි project එක කරන්න පුළුවන් .වැඩි විස්තර (www.bcs.org) site එකේ තියෙනවා
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    විල්සන් මාමා;14542510 said:
    මමනම් දන්නා විදියට ඔය PGD එක කරන්නේ නැතුව ඉන්නවනම් , ඒ කිව්වේ Diploma එකෙන් පස්සේ BCS නවත්වනවානම් Diploma Project එක කරන්න පුළුවන් . එහෙමත් නැත්නම් ඔයා PGD level කරනවානම් ඔය Dip project එක කරන්න ඕනේ නැහැ . ඔයාට පුළුවන් PGD එකෙන් පස්සේ තියෙන project එක කරන්න . මේ දෙක එකක් නෙමෙයි . ඕනෑම language එකක් පාවිච්චි කරන්න පුළුවන් . මුලින්ම proposal එකක් හදලා එක දීලා ඒක approve වුනාම තමයි project එක කරන්න පුළුවන් .වැඩි විස්තර (www.bcs.org) site එකේ තියෙනවා

    k bro thankuuu....:D
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    විල්සන් මාමා;14542510 said:
    මමනම් දන්නා විදියට ඔය PGD එක කරන්නේ නැතුව ඉන්නවනම් , ඒ කිව්වේ Diploma එකෙන් පස්සේ BCS නවත්වනවානම් Diploma Project එක කරන්න පුළුවන් . එහෙමත් නැත්නම් ඔයා PGD level කරනවානම් ඔය Dip project එක කරන්න ඕනේ නැහැ . ඔයාට පුළුවන් PGD එකෙන් පස්සේ තියෙන project එක කරන්න . මේ දෙක එකක් නෙමෙයි . ඕනෑම language එකක් පාවිච්චි කරන්න පුළුවන් . මුලින්ම proposal එකක් හදලා එක දීලා ඒක approve වුනාම තමයි project එක කරන්න පුළුවන් .වැඩි විස්තර (www.bcs.org) site එකේ තියෙනවා

    :yes::yes::yes: