bday help

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    machan kellage 4to ekaking painting ekak karapan lassanata.eetapasse hodata frame karala parcel karala deepan.

    siraawata kiyanne(athdakeemen)
    aniwaryayen kella maarama impress wenawa.athdutuwai praththyakshai :yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    machan kellage 4to ekaking painting ekak karapan lassanata.eetapasse hodata frame karala parcel karala deepan.

    siraawata kiyanne(athdakeemen)
    aniwaryayen kella maarama impress wenawa.athdutuwai praththyakshai :yes::yes::yes:

    ඔව් මචන් මේක මාත් කරා. මං නම් දුන්නේ මගේ Girl ට. ඒ කාලේ ලොකු තෑගි දෙන්න සල්ලි තිබ්බේ නෑ. එතකොට අපි යාලුවෙලත් සති දෙකක්වත් නෑ. මං පැන්සලෙන් එයාගේ චිත්‍රයක් ඇඳලා ඒකයි, තව Lovers එකෙන් පොඩි Items ටිකකුයි දීලා මුල්ම වතාවට නලලට පුංචි හාදුවක් දුන්නා. අදටත් ඒක කෙල්ලගෙ හිතේ තියෙනවා.
    ;););)