Be a Excellent Encoder

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    Professional encoding

    [FONT=&quot]ඔන්න ඔහොමයි ඉතින් [/FONT][FONT=&quot]simple [/FONT][FONT=&quot]විදිහට [/FONT][FONT=&quot]MeGUI [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]encode [/FONT][FONT=&quot]කරන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් යමක්[/FONT][FONT=&quot]කරකියාගන්න පුලුවන් නිසා මන් මේක ටිකක් [/FONT][FONT=&quot]Advance [/FONT][FONT=&quot]විදිහට කියල දෙන්නයි යන්නෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මුල ඉදලම මේක බැලුවනම් තෙරුම් ගන්න අමාරුවෙන්නෙ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් අපි බලමු මේකෙ[/FONT][FONT=&quot] professional [/FONT][FONT=&quot]පැත්ත ගැන[/FONT][FONT=&quot]....[/FONT]

    [FONT=&quot]කලින් විදිහට [/FONT][FONT=&quot]encode [/FONT][FONT=&quot]කරන්න ගියාම වෙන[/FONT][FONT=&quot]වෙනම වීඩියෝව හා ඕඩියෝව ලබාදිය යුතුවෙනව [/FONT][FONT=&quot]input [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකත් අව්ලක් නෑ[/FONT][FONT=&quot]කියමුකො[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ක්‍රමේට[/FONT][FONT=&quot] DVD 1[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]encode [/FONT][FONT=&quot]කරන්නෙ කොහොමද කියල හිතමු බලන්න[/FONT]


    [FONT=&quot]
    538601_455064717874540_102585463_n.jpg
    [/FONT]


    [FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකක ඔන්න ඔය රූපෙ විදිහට [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]ගොඩක් තියෙනව කියල දන්නව ඇතිනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔය මං[/FONT][FONT=&quot] select [/FONT][FONT=&quot]කරල තියෙන [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]ටික තම අදාල [/FONT][FONT=&quot]video file [/FONT][FONT=&quot]ටික[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනිත්ව [/FONT][FONT=&quot]menu, title [/FONT][FONT=&quot]එහෙම තියෙන [/FONT][FONT=&quot]file. DVD [/FONT][FONT=&quot]වල තියෙන [/FONT][FONT=&quot]video file .VOB [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]වර්ගයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]film [/FONT][FONT=&quot]එකේ සයිස් එකෙ වැඩී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක නිසා [/FONT][FONT=&quot]DVD video file [/FONT][FONT=&quot]එක කොටස් කිහිපයකට[/FONT][FONT=&quot]කැඩෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]0.99GB [/FONT][FONT=&quot]කොටස් වලට කැඩෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]VTS_01_1.VOB, VTS_01_2.VOB....[/FONT]

    [FONT=&quot] DvD [/FONT][FONT=&quot]එකේ ෆිල්ම් දෙකක් තියෙනවනම් මේක[/FONT]

    [FONT=&quot] VTS_01_0.VOB[/FONT]
    [FONT=&quot] VTS_01_1.VOB [/FONT]
    [FONT=&quot] VTS_01_2.VOB[/FONT]
    [FONT=&quot] VTS_02_0.VOB[/FONT]
    [FONT=&quot] VTS_02_1.VOB [/FONT]
    [FONT=&quot] VTS_02_2.VOB[/FONT]

    [FONT=&quot]මෙන්න මේ විදිහට තමයි [/FONT][FONT=&quot]file split [/FONT][FONT=&quot]වෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මෙහි [/FONT]VTS_01_0.VOB [FONT=&quot]යන්නද මෙනු එකේම කොටසකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය [/FONT]film [FONT=&quot]එකේ කොටසක් නොවේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ම්ං මෙතන දාල තියෙන [/FONT]
    DVD [FONT=&quot]එකේ වීඩියෝ [/FONT]file [FONT=&quot]එක කොටස් [/FONT]5[FONT=&quot]කට කැඩිල තියෙනව (ඉහත රූපයේ පරිදී )[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් මෙහි ඇත්තේ එකම ෆිල්ම් එකකි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මං[/FONT]
    [FONT=&quot]කලින් කියල දුන්න විදිහට මේක [/FONT]encode [FONT=&quot]කරනවනම් මේකෙ කොටස් [/FONT]5 [FONT=&quot]වෙන වෙනම [/FONT]encode [FONT=&quot]කරන වෙනව[/FONT][FONT=&quot]ඒවගේම ආසානයේදී [/FONT]file 5[FONT=&quot]ක් ලැබෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකම ෆිල්ම් එක කොටස් [/FONT]5[FONT=&quot]කට[/FONT] :(

    එහෙම කොටස් කොටස් ෆිල්ම් බලද්දි එපාවෙනව නේද. ඉතින් දැන් කොහොමද මේ වගේ DVD එකක් encode කරන්නෙ?

    meGUI එකේ තියෙනව ඕකට professional භාන්ඩයක්. ඒකට කියන්නෙ file Indexer කියලයි.


    ඉස්සෙල්ලම meGUI එක open කරගෙන tools හි තිබෙන File Indexer click කරන්න.



    430957_455872994460379_1599142159_n.jpg


    රූපයේ විදිහට file indexer එක open කරගත්තාම මෙහෙම පෙනෙයි. මේඑකෙ 2න් පෙන්නල තියෙන තැනට brows කරල දෙන්න තියෙන්නෙ අපිට index කරගන්න ඕන file එකයි. ඒක click කරාම open වෙන file brows dialog box එකෙන් අපි අදාල DVD එක හාඩ් එකට copy කරල තියෙන තැනට ගිහින් ඒ අදාල DVD file වල VTS_01_1.VOB යන file එක එහෙම නැත්තන් පලවෙනි video file එක ලබාදිය යුතුවෙනව. අපිට ඕන DVD එකේ දෙවෙනියට තියෙන ෆිල්ම් එක නම් මන් ඉස්සෙල්ල කියල්දුන්න විදිහට ඒවගෙ නම් තියෙන්නෙ VTS_02_0.VOB
    VTS_02_1.VOB
    VTS_02_2.VOB
    කියලයි. එතනොට මේකෙ අපි brows කරල දෙන්න ඕනෙ VTS_02_1.VOB කියන file එකයි.


    427748_455874847793527_1035521486_n.jpg



    පහත රූපය බලන්න

    553094_455877991126546_1068132056_n.jpg



    මෙහි 1න් පෙන්නන කොටුවෙ තියෙන්නෙ අදාල වීඩියෝවෙ තොරතුරුයි. ඊටපස්සෙ තියෙනව මේ faile එක index කරන්න යොදාගන්න indexer එක මොකද්ද කියල. ඊටපස්සෙ තියෙන audio file එක ගැන විස්තර. 2න් පෙන්නල තියෙන්නෙ ඒකයි. ඒව මොකුත් වෙනස් කරන්න යන්න එපා. ඔතනට file එක brows කරල දුන්නට පස්සෙ ඔයාට කරන්න තියෙ එකම දේ තමයි මේ රූපයෙ 3න් පෙන්නල තියෙන button එක click කරන එක. දන්නවනෙ ඉතින් Queue එක click කරාට පස්සෙ මොකද කරන්න ඕනෙ කියල මන් කියල දුන්නනෙ.


    207761_455885204459158_2066545118_n.jpg



    meGUI එකේ 1 කියන tab එක click කරල 2 තියෙන තැන තියෙන start click කරන්න.

    index කරගත්තයින් පස්සෙ AviSynth Script creator එක open වෙයි. එතනින් එහාට මං කලින්ම කියල දුන්න විදිහට Script එක හදාගෙන්නයි තියෙන්නෙ. file indexr එකෙන් index කරද්දි අපි ලබාදුන්නෙ DVD එකේ පලවෙනි file එක විතරක් උනාට index වීමේදී මුලු DVD එකටම අදාලව නැතහොත් ඒ ෆිල්ම් එකට අදාල file සියල්ලම index වීම සිදුවේ.

    එමනිසා AviSynth Script creator එක open වෙද්දි index වුනු මුලු ෆිල්ම් එකම තනි file එකක් ලෙස open වේ. එමනිසා Script එක නිර්මානය කිරිමේදී DVD එකේ තිබුන file සියල්ලටම සරිලන පරිදි එක Script එකක් පමනක් සෑදේ.

    71577_455896941124651_1886153993_n.jpg


    AviSynth Script එක සාදාගත්පසුව audio input එක ලබාදීමට ඇති තැන දෙස බලන්න. එහි file indexer එක මගින් auto හදාගත්තු audio input එකක් පෙන්වයි. එය වෙනස් නොකර මා පලමුව කියාදුන් ලෙස autoencode click කිරීම මගින් අදාල වීඩියොවේ encode settings සකසා encode කල හැක.

    ඔන්න ඔහොමයි File Indexer එක මගින් වැඩකරන්නෙ සරලව. File Indexer එක ගැන වැඩිදුරටත් කතාකරන්න මන් ඊලග ට බලාපොරොත්තුවෙනව. ඒක ඉක්මන්ටම දාන්නම්. දිගටම මාත් එක්ක මේ ත්‍රේඩ් එකේ ඉදල හොද දැනුමක් ලබාගෙන සුපිරි Encoder කෙනෙක් වෙන්න...
     
    Last edited:

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    File Indexer

    File indexer එක ගැන තමයි මං දැන් කියන්න යන්නෙ.

    මොකද්ද මේ file indexer එකෙන් කරන්නෙ?

    ඕනම වීඩියොවක තියෙනව Audio & Video කියල stream දෙකක්. file indexer එකෙන් කරන්නෙ ඒ stream දෙක වෙන්කරල ඒව ගැලපෙන විදිහට index කිරීම නොහොත් ක්‍රමාංකනය කිරීමයි. ඒ කියන්නෙ වීඩියෝවෙ video stream එකට ගැලපෙන විදිහට audio stream එක තියෙනවද කියල බබල ඊට අදාලව audio streem එක හා video stream එක වෙනම file දෙකක්බවට පත් කිරීමයි.

    මෙහිදී audio stream එකට අදාලව avisynth script එකක් වෙනම autoම file indexer එක මගින් ගොඩනගාගන්නා අතර video stream එකට අදාලව index කරල ලද ffindex file එකක් වෙනම ගොඩනගා ගනී. ඒ ගොඩනගාගත් ffindex file එක avisynth script creator එක සමග වෙන open වේ.ඉන්පසුව අපට කැමති ලෙස වීඩියෝවට අදාලව script එක සැකසීම කල හැක.

    1561_458252050889140_1314494864_n.jpg


    දන් කියල දෙන්නෙ මේකෙ තියෙන කොටස් ගැන.
    tools>file indexer හෝ ctrl+f2 මගින් file indexer එක ඔපෙන් කරගෙන බලන්න මේඑක් තියෙන ඒව.

    මුලින්ම උඩින්ම තියෙනව input file එතනට brows කරල ලබාදෙන්න ඕනෙ අපිට index කරගන්න ඕන වීඩියො file එකේ path එකයි.

    ඊලගට තියෙන්නෙ file information කියන කොටසයි.මේඑකෙන් කියන්නෙ අපි file input එකටbrows කරල දුන්න file එකේ තොරතුරුයි.


    • මෙකෙ පලවෙනියටම තියෙන්නෙ codec කියල එකක්. මොකද්ද මේ codec එකක් කියන්නෙ? codec එක කියන්නෙ වීඩියෝවක හෝ ඕඩියෝවක ඒ අදාල stream එක සැකසී ඇති අකාරයයි (ක්‍රමයක්). ඒ කියන්නෙ මොකක් හරි file එකක් open කරාම ඒක open වෙන්න ඕන විදිහ මොකක්ද කියලයි. එක codec එකක් යොදාගෙන සැකසූ යම් file එකක් open කිරීමේදීද open වන්නේ මෙම codec එක හරහාය. H264, XviD, DivX, windowsmedia.... වීඩියෝ codec වලට උදාහරනයි. AAc,mp3,wma,flac.... ඕඩියෝ codec වලට උදාහරනයි

    • මෙහි තිබෙන මීලග වැදගත් දෙය වන්නේ contauner යන්නයි. ඒ කියන්නෙ මේ අපි encode කරන file එකේ වර්ගෙ මොකක්ද කියන එකයි. .mkv, .mp4, .avi, .wmv..... වැනි ඒව ඒවට උදාහරනයි

    • file information හි ඇති scan type,pgc යන්න පසුව දැනගත හැක

    ඉන්පසු ඇත්තේ Fille Indexer කියන කොටසයි. එයින් පෙනවන්නේ මේ වීඩියෝව index කිරීමට යොදාගන්නා indexer එක මොකද්ද කියලයි.

    ඊලගට තියෙන්නෙ Audio Demux කියන කොටසයි. එති ඇති option අනුව වීඩියෝවෙන අදාල ඕඩියෝව වෙනම ගලවා ඉවත්කරයි. ගලවා ඉවත් කරන ලද audio file එක encode කිරීමට වෙනම avisynth script එකක් file indexr එක මගින්ම නිර්මානය කරයි.



    අවසාන වශයෙන් ඇත්තේ index file එක save වෙන ස්තානය තේරීමටයි.

    මේ සියල්ල සැකසීමෙන පසු Queue මගින් index කිරීමට අදාල job එක ගොඩනැගීම සිදුකරයි.
     
    • Like
    Reactions: KingCM and 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං මේකෙන් MKV AVI ඩීවිඩී විඩියෝ විදිහට ගහන්න පුලුවන්නද?ඒ වැඩේ කරන්න පුලුවන් සාර්ථකම සොෆ්ට්වෙයා එක මොකක්ද
    ටොරන්ට් ඩීවිඩී ගහන විදිහ මගෙන් එකෙක් ඇහුවා
    පොරගෙ අයියගෙ කොමියුනිකේෂන් එකට දාන්න.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    codec ගැන තවදුරටත් ....

    codec ප්‍රදාන වශයෙන් වර්ග 2යි
    audio codec
    video codec

    කලින් කිව්ව විදිහට codec එකක් කියන්නෙ data සැකසිමේ ක්‍රමයක්. ඕනම audio,video file එකක් කුමන හෝ codec එකකින් සමන්විත වෙනව. Audio file එකක එක codec එකක්ද video file එකක codec වර්ග දෙකක්ද ඇතුලත්වෙනව. video එකේ video & audio කියල stream දෙකක් තියෙනවනෙ. ඒ stream දෙකට අදාලව codec වර්ග දෙකක් ඇතුලත්වෙනව.

    අපි උදාහරන වශයෙන් .avi file එකක් යොදාගමු.

    207682_458263754221303_866782841_n.jpg


    රූපය බලන්න. .avi file එක open කිරීමට අදාල රූපයක් ඇත්තේ. සියලුම වීඩියෝ file open වීමේදී spliter එකක් යොදාගනී. මේ spliter එක මගින් මේ avi file එකේ ඕඩියෝ හා වීඩියෝ වෙනම codec 2ක් වෙත (audio stream එක audio codec එක වෙතද video stream එක video codec එක වෙතද) යොමු කිරීම සිදුකරයි.

    ඒවාට අදාල decoder මගින් dicode කර video stream එක තිරය මතටද (player එකට අදාල) audio stream එක sound device එකටද යොමු කිරීම සිදුකරයි.

    codec එක මගින් stream එකක data සැකසීම (encoding) වාගේම ඒ සැකසුනු data කියවීම (decoding) යන දෙකම සිදුකරයි.

    MeGUI එකෙහි අප encode කිරීම සදාහා codec වර්ග දෙකක් යොදාගනී. ඒ H264 (x264 නොහොත් AVC - Advanced Video Codec) හා XviD යන codec දෙකයි. H264 යොදාගෙන .mkv, .mp4, .m2ts යන container වලින්ද XviD යොදාගෙන .avi වලටද encode කිරීම MeGUI මගින් කල හැකිය.

    MeGUI එකේදී H264 සමග ඕනෑම Audio codec වර්ගයක් බාවිතා කල හැකි නමුත් XviD සමග mp3 හෝ AC3 යන codec වර්ග දෙක පමනක් බාවිතා කල හැකිවේ.

    ඊලගට බලමු කොහොමද ඒව කරන්නෙ කියල......
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මචං මේකෙන් MKV AVI ඩීවිඩී විඩියෝ විදිහට ගහන්න පුලුවන්නද?ඒ වැඩේ කරන්න පුලුවන් සාර්ථකම සොෆ්ට්වෙයා එක මොකක්ද
    ටොරන්ට් ඩීවිඩී ගහන විදිහ මගෙන් එකෙක් ඇහුවා
    පොරගෙ අයියගෙ කොමියුනිකේෂන් එකට දාන්න.

    DVD නම් mkv, avi වලට මේකෙන් encode කරන්න පුලුවන්. මේකෙන් mkv, avi නම් DVD වලට ගන්න බෑ. ඒකට Nero 12 වගේ එකක් යොදාගන්න පුලුවන්
     
    • Like
    Reactions: thilan##

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ගොඩකාලෙකට පස්සෙ ඇවිත් මේ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්න හිතුවට sorry වෙන්න ඕනෙ.

    Encoding පාඩමේ ඊලග chapter එක වෙන්නෙ codec

    මුලින්ම මං කියලදෙන්නෙ meGUIහි යොදාගෙන තියෙන හා ලේසිම codec එක ගැන විස්තර කරන්නයි. AVI ගැනයි කියල දෙන්න යන්නෙ.

    AVI කියන්නෙ file container එකක්. ඒ කියන්නෙ වීඩියෝ file වර්ගයක්. AVI වීඩියෝවක් සදහා බාවිතා කරන codec වර්ග කිපයක්ම තියෙනවා. ඔයාල අහල ඇති DIVX, XVID ගැන එහෙම. Data වැඩකරන DVDplayer වල එහෙම DivX, XviD කියල අහල තියෙනව දැකල ඇතිනෙ.

    ප්‍රදානම විදිහට භාවිතාකරන්නෙ ඔය codec දෙකයි. avi වල හොදම compression යොදාගන්න පුලුවන් මේ codec දෙකෙනුයි. MeGUI එන avi codec එක ගැන බලමු

    1377128_560072667373744_1435252696_n.jpg



    මෙහි 1 යොදා තියෙන තැනින් XviD *scratchpad* තෝරන්න ඉන් අනතුරුව XviD config. window එක open වෙයි.

    මෙහි 2න් දක්වා ඇත්තේ අපි අදාල වීඩියෝව encode කිරීමට XviD codec එක යොදාගන්නා ආකාරයයි.

    මෙහි option කිහිපයක්ම තියෙනව.

    CBR - Constant BitRate
    bitrate එක නොවෙනස්ව පවතින අතර මුලු වීඩියෝව පුරාම එන්ශොඩෙ වීමේදි එකම bitrate එකක් පවතී.

    උදාහරනයක් ලෙස විනාඩි 3ක වීඩියෝවක් ගමු. අපි මෙහි CBR=1000 ලෙස ලබාදී encode වීමට සලස්වන ලදී. එහිදී අපට ලැබෙන වීඩියෝවේ MB ප්‍රමානය අපට මෙහිදී ගනනය කරගත හැකිවෙනවා.

    වීඩියෝව විනාඩි 3යි. එනම් තත්පර 180
    වීඩියෝවට අපලබාදුන් bitrate එක 1000kbps (අප ලබාදෙන bitrate එක kbps වලින් මැනේ)

    එවිට

    1000*180=180000kb (කිලෝ බිට්ස්)
    මෙය කිලෝ බයිට්ස් කිරීමට 8න් බෙදයි (1B=8b)
    තවද (1MB=1024KB)
    නිසා මෙය මෙගා බයිට් කිරීමට 1024න්ද බෙදේ
    එවිට
    (180000/8)/1024=21.97MB

    CBR ක්‍රමය යටතේ encode කරන ලද විනාඩි 3ක වීඩියෝවක size එක 21.9MB ලෙස අපට ගනනය කරගත හැක

    CBR ක්‍රමය යටතේ encode කිරීමේදී එක්වරක් පමනක් (1 pass encode) encode වීම සිදුවේ.

     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    CQ

    ඔන්න කලින් CBR ගැන කියල දුන්න දැන් කියන්න යන්නෙ CQ ගැනයි.

    CQ - Constant Quantizer

    වීඩියෝවක එන පින්තූර වල Quality එක රදා පවතින්නෙ Quantilizer එක මතයි. I, B, P - Frames කියල ජාතියක් තියෙනව ඒවයෙන් වෙන්නෙ පින්තූර වල ගුනාත්මක බාවය අඩු වැඩි කරන එකයි. CQ යටතේ encode කිරීම සිදුකරන විට QuantiliZer අගය නොවෙනස්ව එකම අගයක පවතී. මෙම අගය ලබාදීමේදී (XviD Config. windowව තුලදී) අඩු අගයක් ලබා දුන් විට වැඩි ගුනාත්මක බවින් යුතු වීඩියෝවක් අපට ලබාගත හැක.

    කලින් සදහන් කල CBR ක්‍රමය යටතේ encode වීමේදී Quantilizer එකේ අගය සෑම තත්පරයක් පාසාම වෙනස් වන අතර එය පින්තූර වල bitrate එක අනුව වෙනස් වේ.CQ යටතේ encode වීමේදීQuantilizer අගය නියතව පවතින අතර ඒ අනුව bitrate එක වෙනස් වේ. මෙම දේඅකාරයෙන්ම encode වීම 1 pass ක්‍රමය යටතේ සිදුවේ. එනම් එක් වරක් පමනක් වීඩියෝව process වීම සිදුවේ.

    bitrate එක වැඩිවීමේදී හා Quantilizer අගය අඩුවීමේදී අදාල file එකේ size එක වැඩිවේ
     
    Last edited:

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    Automated 2 pass

    1003604_638680086179668_1313340518_n.jpg


    encoding mode එක තෝරන තැනට automated 2 pass ලබා දුන් විට බලන්න එක වින්ඩෝවේ රූපයේ 1න් දක්වා ඇති turbo mode එක enable, disable කරන්න එනව.
    automated 2 pass ක්‍රමය ඉතාම හොද encoding ක්‍රමයයි. මෙහිදී අදාල වීඩියෝව දෙපාරක් encode වීම සිදුවේ. turbo enable කල විට පලමු වර encode වීම ඉතාම ඉක්මනින් සිදුවේ.
    2 pass ක්‍රමය තෝරාගත්විට රූපයේ 2න් දක්වා ඇති profile එක තේරීමට ඇති menu එක ලැබේ. අපට encodeකිරීමට අදාල අපට කැමති profile එකක් මෙහෙදී අපට තේරීමට අවස්තාව ලැබේ.

    Automated 2 pass encoding mode එක යටතේදී සියලූම settings අපට අවශ්‍ය පරිදි සකසා ගත හැක. එමනිසා මෙම ක්‍රමය ඉතාම හොදවේ. අප සකසා ගන්න settings වලට අනුව encoding time එක වෙනස්වීම සිදුවේ.

    මෙම ක්‍රමයේදී අප සකසා ගන්නා settings (bit rate,file size) එක අනුව quantilizer එකේ අගය මෙම වැඩසටහන මගින් වෙනස් කිරීම සිදුකරයි.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    automated 2 pass ක්‍රමය යටතේදී advanced tab එකේ rate control සිදුකිරීමට පුලුවනි.

    1795625_638680089513001_1134655668_n.jpg


    නමුත් අනිත් කිසිදු ආකාරයකදී එසේ කල නොහැක. අනිත් ආකාර වලදී rate control අගය එකම අගයක් පමනක් ගනී

    1184822_638680082846335_954248553_n.jpg