Be a Excellent Encoder

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    WEBrip

    machan mata kiyapan WEBrip kiyanne mokakda kiyala /?
    eka mokenda ganne ??

    WEBrip කියන්නේ Hulu වගේ DRM-free streaming service වලින් rip කරලා ගන්න media වලට. quality එක WEB-DL වලට වඩා slightly අඩුයි.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    sira thread eka
    math MeGUI eka fatta gahanava bn :D
    hmm DjRamai roshancs05 kiyan aun denna kalin meke dala thibba oya tool eken vada karana hati
    mechchara ahadili kale na habai un
    godak unta meka vatinava bn
    thanx machoo
    rep ++++
    meGUI eka gena kiyannanam thawa godak ew thiyenawa eth kiyanna welawak nethi ekai awla :/
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    x265 HEVC ganath kiyala denna
    owata yana time eka ehemath kiyanna

    time eka precessor eka anuwa thama depend wenne.
    normaly 30min video ekak XviD (~400MB) walin encode karanna 10 min wage yanawanam x264 (~200MB) eken ekata 20 min wage yanawa x265 (~80MB) n 30-40min wage yai. (same quality)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    time eka precessor eka anuwa thama depend wenne.
    normaly 30min video ekak XviD (~400MB) walin encode karanna 10 min wage yanawanam x264 (~200MB) eken ekata 20 min wage yanawa x265 (~80MB) n 30-40min wage yai. (same quality)

    thanks machan
    GPU ekenuth puluwan ne
    normal highend vga ekakin karaddi speed da
    cpu ekata wada
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    සෑහෙන කාලෙකට පස්සෙ ආයෙම ත්‍රෙඉඩ් එක අප්ඩේට් කරන්න හිතුවා. ටයිප් කරන්න එපාවෙන නිසයි වැඩෙන් ටිකක් ඈත්වෙලා හිටියෙ. අන්තිමෙටම මන් කිව්වෙ x264න් advance option ගැනයි.

    මෙන්න මෙඑකෙ විදිහට show advance settings වලට tic එක දැම්මට පස්සෙ මෙන්න මේ වගේ ටැබ් හතරක් වෙනම ඕපන් වෙයි. ප්ලවෙනි ටැබ් එකේ තියෙන්නෙ frame type කියල.

    13087866_995279400519733_6021917096154827194_n.jpg


    මුලින්ම තියෙන deblocking ගැන. මෙහි අගය සාමන්‍යෙන් දන අගයන්ගෙන් පවතින විට වීඩියෝව එන්කෝඩ් වීමේ කාල ඉතාම ඉක්මන් වේ. නමුත් වීඩියෝවහොදින් එන්කෝඩ්වීමට ගුනාත්මක බව ඔරිජිනල් එකේ වාගේම රදවාගැනීමටනම් මෙහි අගය රින් අගයක් ලබාදිය්‍යුතුයි.quality එක වාගේම එන්කෝඩින්ග් ටයිම් එක වැඩිවෙනව. මෙහි අගය -1 හෝ -2 ලෙස ලබාදීම මගින් වඩා හොද වීඩියෝවක් ලබාගැනීමට පුලුවනි.

    GOP clculation - fps based

    Number of B frame හි අගය වැඩිකිරීම මගින් brightnes ගතිය වැඩිකරගත හැක. මහලොකු වැඩිවීමක් බලාපොරොත්තු නොවන්න. මෙහි අගය සාමන්‍යෙන් 3-5 ලෙසතබාගන්න.

    Number of Reference frames හි අගය 8 පමන යොදාගන්න

    Adaptive b frames මෙනුවෙන් optimal තෝර්න්න​
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    මේකනම් පට්ට වටිනවා මහන්සිවෙලා දැම්මට ගොඩක් ස්තුතියි
    REP++