Be Alert: Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න.

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න

    GTLZt70-W0-AAY0-Tp.jpg


    මේක මන් දාන්න reason එක උනේ මගේ wife ගේ telegram එකත් hack වෙලා කියලා අද දැක්කේ එයාට PDF එකක් යවන්න හදනකොට DP එක වෙනස් වෙලා තියනවා දැක්ක නිසා.


    පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ශ්‍රී ලාංකික Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු.

    Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල්

    1. SIM Swapping

    මේකෙදි hackersලා mobile carriersලව trick කරලා userගේ number එක තමන්ට තියෙන SIM card එකකට transfer කරවා ගන්නවා. මේ හරහා ඔයාගෙ phone number එකෙන් SMS login code එක hackersලාටම ලැබෙන්න පුළුවන්.

    2. Phishing Attacks

    Phishing එකෙන් කරන්නේ userලාට fake SMS හෝ email links දාලා Telegram code එක type කරන්න හෝ password එක capture කරගන්න එක. Telegram login page එකක් වගේම fake එකක් හදලා hackersලා මේ දේවල් capture කරනවා.

    3. Session Hijacking සහ Packet Sniffing හරහා Unprotected Sessions වලට Access ගන්න එක

    Packet-sniffing tools පාවිච්චි කරලා hackersලට session cookies හෝ unencrypted login requests capture කරන්න පුළුවන්. මොනවාහරි data එක capture උනාම ඒක reconstruct කරලා ඔවුන්ට authorized user කෙනෙක් වගේ appear වෙන්න පුළුවන්.

    4. Fake Wi-Fi Access Points (APs)

    Legitimate Wi-Fi network එකක් වගේ පෙනෙන එකක් hackers ලා හදාගෙන usersලා ඒකට connect වෙලා data capture කරලා Telegram account එකකට access ගන්න හදන්න පුළුවන්.

    5. Brute Force සහ Social Engineering

    Brute Force Attack එකකින් hackersලා automated software එකක් පාවිච්චි කරලා 2FA password එක crack කරන්න හදනවා. ඒ වගේම Social engineering හරහා Telegram Support ලා වගේ ඇවිත්, user password එක ගන්න try කරනවා.

    Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම

    1. Two-Step Verification Enable කරන්න

    Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට SMS Code එකට අමතරව extra password එකක් හරහා තවත් security layer එකක් එකතුකරනවා.

    Settings > Privacy and Security > Two-Step Verification හරහා ගිහින්
    Password එකක් දාලා recovery email එකක් add කරලා හොඳ security එකක් දාන්න.

    2. Active Sessions Check කරන්න

    Active Sessions වල foreign location එකක් හරි නොදන්න device එකක් පෙන්නනවනම් ඉක්මනින් session එක end කරන්න. Settings > Devices හරහා ගිහින් ඔයාගෙ Sessions බලාගන්න පුළුවන්

    3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න

    Two-step verification එකට strong password එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයා වෙනත් accounts වලට භාවිත නොකරන unique password එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    4. Phishing Attempts වලට හසු නොවී ඉන්න

    Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න.

    5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න.

    ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්.

    6. Telegram App එක Always Updated තියාගන්න

    App එක update කරලා තියාගන්න. Telegram එකෙන් නිතරම එයාලගෙ usersලව ආරක්ෂා කරගන්න අලුතින් දැනගන්න ලැබෙන threats වලට එරෙහිව updates හරහා ආරක්ෂාව ලබාදෙනවා.

    7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා

    Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි.

    8. Auto-Connect Disable කරන්න

    Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා.

    9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න.

    හදිසියේම SIM එකේ service එක disconnect වෙලා පෙන්වනවනම් ඒ ගැන අවධානෙන් බලන්න. Mobile Carrier එක contact කරලා ගැටළුවක් නම් ඒ ගැන check කරගන්න.

    Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:

    • දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න.

    • Two-step verification password එක change කරන්න.


    • Telegram Support එක contact කරන්න.

    මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.

    "This is a copied post and all credit belongs to the respective owner"
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    Dan telegram account ekata web3 wallet ekkuth enawane
    ow neda.alert ekema innwa wenawa click karana ewa gana mobile and pc dekema. man nam pc eketh authentic virus guard thibbath specially doc and pdf files open karaddi aniwaryenma extension eka balanawa.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ගිය සතියෙ උනා. wifi connect වෙලා තිබ්බෙ නෑ. උදේ බලන කොට log වෙලා වෙන කෙනෙක් . otp එක උ මට sms එකක් එවලා otp එක 🤷.
    two stwp authentication දැම්ම හදිසියේ දැන් password මතක නෑ 🥴
     
    • Sad
    Reactions: BODHIEE and losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    ගිය සතියෙ උනා. wifi connect වෙලා තිබ්බෙ නෑ. උදේ බලන කොට log වෙලා වෙන කෙනෙක් . otp එක උ මට sms එකක් එවලා otp එක 🤷.
    two stwp authentication දැම්ම හදිසියේ දැන් password මතක නෑ 🥴
    2FA eka recover karaganna. eka puluwan.

    Wife ge phone eken ada eyage TG ekata log una code eka aweth encrypt wela wage. voice call eken code eka enter kara nisa log wela 2FA on kara. messages okkoma delete karala. DP change and name change. Vietanam walin log wela thiyenne, session eka terminate karanna denneth na.

    Whats-App-Image-2024-11-28-at-16-52-30-6d8b4f1b.jpg


    Whats-App-Image-2024-11-28-at-16-52-35-c372e9e7.jpg

    ------ Post added on Nov 28, 2024 at 4:57 PM
     
    • Like
    • Love
    Reactions: Tz4400 and nipund

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න.

    ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්.

    මෙක කරන්නේ කොහොමද
     
    • Like
    Reactions: Tz4400

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    Aa log wenna hadala. tg botata apu code ekama lankawe number ekakin phn ekatath awilla tibba. 2fa dala tibba hinda log wenna bari wela. aluth device ekkin log weddi code eka enne dan tyena device eke tgbot ekatane. e code ekama khmda sms ekakin enne? phn eka offline tibba welwaka une. Malware ekk wennath be ne.
    Telegram_EZb1gJ44ap.png


    me widihata code eka awith tibbe phn ekata
    ApplicationFrameHost_jubBVee3SY.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    2FA eka recover karaganna. eka puluwan.

    Wife ge phone eken ada eyage TG ekata log una code eka aweth encrypt wela wage. voice call eken code eka enter kara nisa log wela 2FA on kara. messages okkoma delete karala. DP change and name change. Vietanam walin log wela thiyenne, session eka terminate karanna denneth na.

    Whats-App-Image-2024-11-28-at-16-52-30-6d8b4f1b.jpg


    Whats-App-Image-2024-11-28-at-16-52-35-c372e9e7.jpg

    ------ Post added on Nov 28, 2024 at 4:57 PM
    මචන් මගේ telegram ඉබේටම logout උනා , දැන් log වෙනකොට email එකට password එකක් එනවා ඊටපස්සේ , ඉල්ලනවා 2 way verification password එකක් , මම 2 way verification දාලා තිබුනේ නෑ , මම මොකද කරන්නේ ?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මචන් මගේ telegram ඉබේටම logout උනා , දැන් log වෙනකොට email එකට password එකක් එනවා ඊටපස්සේ , ඉල්ලනවා 2 way verification password එකක් , මම 2 way verification දාලා තිබුනේ නෑ , මම මොකද කරන්නේ ?
    Tg customer service ekata email yawanna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113


    Thanks මචන්... මාත් suspisious web එකකට log කරවලා තිබ්බ
     

    Similar threads