

godak un kiynwa unge vada anthimai kiyla ekek car ekak hurala thibba



machan ada car eka service ekata danna inne..
body wash and vacuum...
koheda hoda..sadarana ganakata hoda service ekak dena thanak kiyapan...
mata ekek qva carepoint hodai kiyala... man maharagama thiyana ekata yanna baluwe![]()

machan ada car eka service ekata danna inne..
body wash and vacuum...
koheda hoda..sadarana ganakata hoda service ekak dena thanak kiyapan...
mata ekek qva carepoint hodai kiyala... man maharagama thiyana ekata yanna baluwe![]()

පොර දන්නවා මම ඉන්නේ කටුබෑද්දේ ඔය මිරාජ් එක ලග කියලා).ගියා අන්කල් ලගට. දෑම්මා ෆියුස් සෙට් එකක්. වෑඩෙ ගොඩ.එදායින් පස්සෙ මිරාජ් එක දිහා බලන්නෙ නෑ. 


අප්පා මටත් දවසක් කටුබෑද්දෙ එකෙන් චොර සීන් එකක් උනා.මගේ කලින්ම තිබුනේ නිසාන් මාච් දොර 2 මොඩ්ල් එකක්.ඉස්සෙල්ලම ගත්තු කාර් එක.ඒ වෙනකොට මටත් මහ ලොකුවට වාහන ගෑන දෑනුමක් නෑ.(දෑනුත් කියලා එහෙම ලොකු දෑනුමක් නෑ බොලව්)ගියා ෆුල් සර්විස් එකකට.එන්ජින් එකේ කුනු, දූවිලි පිරිලා සර්..වොශ් කරමු කියලා ඈල්ලුවා අර ප්‍රෙශර් ගන් එකකින් වතුර.මමත් ඉතින් ගොනා සේ හා කිව්ව.පහුවෙනිදා කාර් එක දුවද්දි ඩෑශ් බෝඩ් එක තොරන වගේ. එක එක එලි පත්තු වෙලා තියෙනවා.මම අම්බානක් බය උනා.
ඊට පස්සෙ මගෙ යලුවෙක් ගෙ අන්කල් කෙනෙක් ඉන්නවා.පොරට ගත්තා කෝල් එකක්.කිව්වා සීන් එක. මගෙන් ඈහුවා කවදා ඉදන්ද උනේ..අනම් මනම් විස්තර.ඔහොම කියාගෙන යද්දි ඉතින් සර්විස් එක ගෑනත් මගෙන් අහුවා.ඊට පස්සෙ පොර ඈහෑව්වෙ නෑතෑ ඈල්ලුවද එන්ජිමට වතුර පුතා කියලා.මම කිව්ව ඔව් අන්කල් කුනු පිරිලා තිබුනු නිසා සර්විස් එකෙන් ඈහෑව්වා මම හා කිව්වා කියලා.ගත්තු කටටම ඈහෑව්වෙ නෑතෑ ඔටෝ මිරාජ් ද කියලා.(හික්පොර දන්නවා මම ඉන්නේ කටුබෑද්දේ ඔය මිරාජ් එක ලග කියලා).ගියා අන්කල් ලගට. දෑම්මා ෆියුස් සෙට් එකක්. වෑඩෙ ගොඩ.එදායින් පස්සෙ මිරාජ් එක දිහා බලන්නෙ නෑ.
ආ හෑබෑයි දවසක් මම මගෙ සුසුකි ස්විෆ්ට් එක ඒ.එම්.ඩබ්ලිව් අරන් යන්න කම්මෑලි කමට ඒටීෆ් චේන්ජ් කරන්න ලීටර් එකක ගනන් ඈහුවා මුන්ගෙන් නිකමට. 1 ලීටර් 2800 ගානක් කිව්වා. මට ඒ.එම්.ඩබ්ලිව් එකෙන් සුසුකි ඔයිල් එක 1 ලීටර් දුන්නේ 625ක් හරි 635ක් හරි ගානකට.
උගත් පාඩම:ඔටෝ මිරාජ් දෙසවත් නොබලනු.
මම නම් ඕකෙන් සර්විස් කරන්න විල්බෑරෑක්කයක් වත් අරන් යන්නෙ නෑ.පුදුම පඩියො සෙට් එකක් ඉන්නේ.උන් හිතන් ඉන්නේ උන් ඔස්තාර්ලා කියලා