ඕනම දෙයක් පොසිටිව් විදියට හිතලා හිත හදාගන්න පුළුවන් ඒත් ප්‍රශ්න නම් විසදෙන්නේ නෑ.
ඒත් අපි මේ වෙලා තියන දේවල් එක්ක depress උනොත් අපේ ළමයි දෙමව්පියෝ අසරණ වෙනවා මේ වෙලාවේ. පුළුවන් විදියට මනස positive විදියට තියාගෙන ජීවිතේට මුන දෙන්න අපිට අවශය පොසිටිව් දේවල් මෙතන දාන්න. පලවෙනි එක මන් දාන්නම්
දැන් මිනිස්සුන්ගේ බය නැති වෙලා තියෙන්නේ. අසාධාරණයක් වෙලා තියන තැනක වැරද්දට ට විරුද්ධ වෙන්න පමණක් නොව ගහල මරන්න උනත් මොරාල් එකක් දැන් අපිට තියනවා. ඒක නිසා උබල අපි කව්රු වත් තනි වෙලා නෑ. පාරට බැස්සම අපි ඕක්කම එක පවුලක්. තනිවෙලා ඉන්නේ කාලකන්නි දේශපාලුවන් සහ උන්ගේ අතකොලු පමණයි.