Be positive පොසිටිව් වෙන්න ඕන අය එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    5,969
    4,304
    113
    ඕනම දෙයක් පොසිටිව් විදියට හිතලා හිත හදාගන්න පුළුවන් ඒත් ප්‍රශ්න නම් විසදෙන්නේ නෑ.
    ඒත් අපි මේ වෙලා තියන දේවල් එක්ක depress උනොත් අපේ ළමයි දෙමව්පියෝ අසරණ වෙනවා මේ වෙලාවේ. පුළුවන් විදියට මනස positive විදියට තියාගෙන ජීවිතේට මුන දෙන්න අපිට අවශය පොසිටිව් දේවල් මෙතන දාන්න. පලවෙනි එක මන් දාන්නම්

    දැන් මිනිස්සුන්ගේ බය නැති වෙලා තියෙන්නේ. අසාධාරණයක් වෙලා තියන තැනක වැරද්දට ට විරුද්ධ වෙන්න පමණක් නොව ගහල මරන්න උනත් මොරාල් එකක් දැන් අපිට තියනවා. ඒක නිසා උබල අපි කව්රු වත් තනි වෙලා නෑ. පාරට බැස්සම අපි ඕක්කම එක පවුලක්. තනිවෙලා ඉන්නේ කාලකන්නි දේශපාලුවන් සහ උන්ගේ අතකොලු පමණයි.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,003
    9,689
    113
    wesa baiyo hadanna ba

    minissunta gahanna maranna moral tiyenawalu

    me wage ponnayo thama parawal wahagena puka denne
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    5,969
    4,304
    113
    තව දෙයක් මොනවා මිල වැඩි උනත් සිගරට් මිල වැඩි උනේ නෑ. මානසික ඒකාග්‍රතාවය පවත්වාගන්න ගොඩක් හොඳ දෙයක් සිගරට් කියන්නේ.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,300
    4,309
    113
    Colombo
    තව දෙයක් මොනවා මිල වැඩි උනත් සිගරට් මිල වැඩි උනේ නෑ. මානසික ඒකාග්‍රතාවය පවත්වාගන්න ගොඩක් හොඳ දෙයක් සිගරට් කියන්නේ.
    ඔච්ක්ජර සිගරට් බොන්න එපා
     

    nidarsha91

    Well-known member
  • man hithuwe uba Blood group eka gana ahanawa kiyala. thiyena le tikath aragena aawe udawwak karanna.

    Ekaaa wage gaha maraaganna nemeiiii, gaha maraaaganna kiyala awussaddi niwenna kiyala kiyapan. Wesak poson dansal wala damla thiyenne "Budhdhan Saranan gachchaami" kiyala Bodu bathi geeyak meg master ge.eeeeeka ahapan. wena jaathiyaka manussayek neme a Sri Laankikayek !

    51676198867_ffb7b5449a_o.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    13,523
    14,520
    113
    සේදවත්ත
    ඕනම දෙයක් පොසිටිව් විදියට හිතලා හිත හදාගන්න පුළුවන් ඒත් ප්‍රශ්න නම් විසදෙන්නේ නෑ.
    ඒත් අපි මේ වෙලා තියන දේවල් එක්ක depress උනොත් අපේ ළමයි දෙමව්පියෝ අසරණ වෙනවා මේ වෙලාවේ. පුළුවන් විදියට මනස positive විදියට තියාගෙන ජීවිතේට මුන දෙන්න අපිට අවශය පොසිටිව් දේවල් මෙතන දාන්න. පලවෙනි එක මන් දාන්නම්

    දැන් මිනිස්සුන්ගේ බය නැති වෙලා තියෙන්නේ. අසාධාරණයක් වෙලා තියන තැනක වැරද්දට ට විරුද්ධ වෙන්න පමණක් නොව ගහල මරන්න උනත් මොරාල් එකක් දැන් අපිට තියනවා. ඒක නිසා උබල අපි කව්රු වත් තනි වෙලා නෑ. පාරට බැස්සම අපි ඕක්කම එක පවුලක්. තනිවෙලා ඉන්නේ කාලකන්නි දේශපාලුවන් සහ උන්ගේ අතකොලු පමණයි.
    පක තමා බයිනේත්තුවක් අරන් ආවම සීසීකඩ දුවන්නෙ බල්ලො බලල්ලු වගෙ