Beach side Hotel

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Machan beach side hoda hotel ekak kiyahallako kellat ekka gihin muhude naala lunch ehema aran enna puluwn place ekak. gaanat tikak shape , safe, senaga adu place ekak. :rofl:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Machan beach side hoda hotel ekak kiyahallako kellat ekka gihin muhude naala lunch ehema aran enna puluwn place ekak. gaanat tikak shape , safe, senaga adu place ekak. :rofl:

    http://www.suriyaresort.com/
    මේක බලන්න

    1.jpg

    043-lg.jpg

    4.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ගාල්ල උණවටුන Jungle Beach කොහොමද
    නාන්න, කන්න බොන්න නම් කියාපු මුහුදු කෑල්ල. යන්න සල්ලි ගන්නෙත් නැ. එතනින් කෑම බොන්න soft drinks එහෙම ගන්නත් පුලුවන්.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ගාල්ල උණවටුන Jungle Beach කොහොමද
    නාන්න, කන්න බොන්න නම් කියාපු මුහුදු කෑල්ල. යන්න සල්ලි ගන්නෙත් නැ. එතනින් කෑම බොන්න soft drinks එහෙම ගන්නත් පුලුවන්.

    Hotel ekakata sambanda ekak bn baluwe. lunch aragannai adum change karagannai rooms ehema dena thanak.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Hotel ekakata sambanda ekak bn baluwe. lunch aragannai adum change karagannai rooms ehema dena thanak.

    මෙතනත් changing rooms නම් ත‍ියෙනවා. hotel එකක් නම් නැ ඔතන.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කළුතර කැලිඩෝ පල ඩෝ පට්ට කෙල්ලත් ගොඩක් කැමති වෙයි
    හවසට යනව නම් බටර් කාලක් අරන් යන්න වෙන්නෙ:P
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    place eka nm hodai wage mchn. muhude nala change karanna room + lunch ekka budget eka kiyak wage lasti karaganna wei da

    muhude nanna nam be mchn me tike me hariye... ehenam suoiriyata peenanna puluwan wenna one.. meka nam 5 star.. mamath lunch aran witharai thiyenne..
    room + lunch ekka nam 5-7 wage shape karaganna puluwan wei
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    muhude nanna nam be mchn me tike me hariye... ehenam suoiriyata peenanna puluwan wenna one.. meka nam 5 star.. mamath lunch aran witharai thiyenne..
    room + lunch ekka nam 5-7 wage shape karaganna puluwan wei

    hmm. muhudata bahinna bari nm hariyane na mchn. place eka nm patta. gaanat shep
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    full bord me dawas wala citrus 11k wage yanne nathnam28k.muhude nanna one na pool eka free.muhuda bala bala napan.honda buffet.thawa blue water hotel ekath hondai.umbe bujet eka kiyakda.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    fuck off. thawa podden yanawa :lol:

    අපරාදේ බන්, එහෙනන් පානදුරේ පලයන් හොද බීච් එකක් තියෙනවා safe එකත් තියෙනවා අඩු ගණන් වල හොද හොටෙල් එකකුත් තියෙනවා චේන්ජින් වලට