Beach side Hotel

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    lankawe kellekta safe nehe ban lankawe beach... suddiyantath kiyala wisheshayak nehe... beach ena ewun kello dekala nethi waduro wage kela halaagena balan innawa :lol:

    hotel ekak book karala pool eke naapan.. eka safe
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    beach eka hotel ekenda maintain karanne. ehenm awlak natiwa atine. un hotel ekata wen karalane atte

    යකෝ ලංකාවේ කිසිම වෙරලක් හොටෙල් වලට අයිති නැ බීච් අයිති වෙරල සංරක්ෂණ අදිකාරියට :rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    යකෝ ලංකාවේ කිසිම වෙරලක් හොටෙල් වලට අයිති නැ බීච් අයිති වෙරල සංරක්ෂණ අදිකාරියට :rofl:

    na mn kiwwe un maintain karagena yana වෙරල සංරක්ෂණ අදිකාරිyen awasara aragena hotel ekata use karana. hotel eken use karana ayata arakshawa dena place bn
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    na mn kiwwe un maintain karagena yana වෙරල සංරක්ෂණ අදිකාරිyen awasara aragena hotel ekata use karana. hotel eken use karana ayata arakshawa dena place bn

    උඹ ඔය හොයන ජාතියේ ඒවා මේ ලංකාවේ නැ, පානදුරේ බීච් එක safe හොදයි හොටෙල් එකත් එක්කම පොලිසිය කෙල්ලත් එක්ක හොද සෆේ එකක් තියෙන බීච් එකක් , හොටෙල් එකේ හොද පිරිසිදු pool එක වැඩි ගානක් නැ ලාබයි කෑමත් හොදයි. එහෙම නැත්තන් ගාල්ල හබරාදුව අතර තියෙනවා පට්ට බීච් පොඩි හොටෙල් උණවටුන ලයින් එකේ එහෙම safe එක නම් නැ, අලුත්ගම සිට ගාල්ලට තියෙන බීච් හොටෙල් නම් safe එකක් ඇත්තෙම නැ, ඇයි උඹ safe එක ගොඩක් හොයන්නේ උඹේ කෙල්ල බිකිනි ඇදලා බීච් බහින්නද හදන්නේ :rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    උඹ ඔය හොයන ජාතියේ ඒවා මේ ලංකාවේ නැ, පානදුරේ බීච් එක safe හොදයි හොටෙල් එකත් එක්කම පොලිසිය කෙල්ලත් එක්ක හොද සෆේ එකක් තියෙන බීච් එකක් , හොටෙල් එකේ හොද පිරිසිදු pool එක වැඩි ගානක් නැ ලාබයි කෑමත් හොදයි. එහෙම නැත්තන් ගාල්ල හබරාදුව අතර තියෙනවා පට්ට බීච් පොඩි හොටෙල් උණවටුන ලයින් එකේ එහෙම safe එක නම් නැ, අලුත්ගම සිට ගාල්ලට තියෙන බීච් හොටෙල් නම් safe එකක් ඇත්තෙම නැ, ඇයි උඹ safe එක ගොඩක් හොයන්නේ උඹේ කෙල්ල බිකිනි ඇදලා බීච් බහින්නද හදන්නේ :rofl:

    ekita sea eke nanna asai bn. kawada wt gihilla nalu. safe thanak hoyanne mat jivitheta kellawa ekkan beach gihin nati nisa. rate thote ahanna labena katha ahuwama kohomada bn hoyanne balanne natiwa ekkan yanne :frown:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    http://www.suriyaresort.com/
    මෙකෙ එහෙම කිසි අවුලක් නැ එත් බ්ච් එක නම් ලස්ස්න නැ.කවදාවත් ගිහින් නැති නිසා පාසි කුඩා වගෙ එකක යමන් එක දවසින් නම් ගිහින් ඇවිත් වැඩක් නැ
     
    ow bn eka patta hotel eka. beach eka lasana nati unat kamak na. but oya hariye sea ekata bahinna balune. waves sarailune :no:

    uba okata gihin thiye da ?

    pasi kuda nm mn lagadith giya. et kellawa ekkan 2 days gaman yanawa boru bn. gewal walin enne boru kiyalane :P
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔව් බන් අපි කලින් හිටියෙ ඔය හරියෙ නාන්ඩනම් අමාරුයි තමා මෙ වාරකන් කාලෙ පට්ට සැර රැල්ලක් ඇති ඔය සයිඩ් එකෙම බිච් පට්ට අවුල් බන් නැවත් මෙ දවස් වල නාන්ඩ කොහෙත්ම බැරුව ඇති.හාලාවත් ඉදම් මිගමුවට යනකන් හොටෙල් පට්ට උනාට බිච් එක නම් චොර
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔව් බන් අපි කලින් හිටියෙ ඔය හරියෙ නාන්ඩනම් අමාරුයි තමා මෙ වාරකන් කාලෙ පට්ට සැර රැල්ලක් ඇති ඔය සයිඩ් එකෙම බිච් පට්ට අවුල් බන් නැවත් මෙ දවස් වල නාන්ඩ කොහෙත්ම බැරුව ඇති.හාලාවත් ඉදම් මිගමුවට යනකන් හොටෙල් පට්ට උනාට බිච් එක නම් චොර

    hmm. meke rates kohomada mchn room ekakata ?
    budget eka kiyak one wei da api 2nekta pool + lunch + room
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හොයලා බලලා පලයන් මචන්
    සමහර හොටෙල් බීච් එක ගාවමයි තියෙන්නෙ, ඒ උනාට උන්ට බීච් එකට ඇක්සෙස් නැහැ කලින් එක එක ජෝගි මාට්ටු වෙලා
    එහෙම එකෙක් සෙට් උනොත් ඉතින් මූද බලන් පූල් එකෙන් තමා නාන්න වෙන්නෙ :P
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔව් බන් අපි කලින් හිටියෙ ඔය හරියෙ නාන්ඩනම් අමාරුයි තමා මෙ වාරකන් කාලෙ පට්ට සැර රැල්ලක් ඇති ඔය සයිඩ් එකෙම බිච් පට්ට අවුල් බන් නැවත් මෙ දවස් වල නාන්ඩ කොහෙත්ම බැරුව ඇති.හාලාවත් ඉදම් මිගමුවට යනකන් හොටෙල් පට්ට උනාට බිච් එක නම් චොර

    Lejjai.. Eth eththa :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;20637424 said:
    Colombo to Kottawa +1.5 hours :lol: :rofl:
    ඕක ප්ලෑන් කරනකොට කොලබට ප්ලෑන් කරන්න බැරි වුනානේ මුන්ට

    lol. sira sidiiya.
    Colombo to highway entrance 2.5 hours yanawa bn peak time. :frown: