මචංල. මම මුන්ගෙන් ටී ශර්ට් 5ක් ගත්ත. මොකද මම දැන් කොලබ නෙමේ ඉන්නේ. මට එපා වෙනව ඇදුමක් ගන්න කඩවල් වල රස්තියාදු වෙන්න ගියාම.
මම කැමතියි ප්ලේන් ටීස් වලට. මුකුත් විකාර ඩිසයින්, බැජ් නැති ඒවට. මුන්ගේ ඒව මට ඒ අනුව සෙට් උන නිසා ගත්ත.
දැන් මගේ ඔෆිස් එකේ ඉන්න උන් ගොඩක් අහනව ගත්තෙ කොහින්ද අරව මේව. මම බැලුවේ අරන් ටිකක් විකුනන්න කියල.
මුන් ගන්නේ මේ ටීෂර්ට් ලෝකල් සප්ලයර් කෙනෙක්ගෙන්. උබල දන්නවනම් ෂේප් එකේ මට මැසේජ් එක් දාපන් මචං.
රු 1300ක් විතර ටී ෂර්ට් එකකට දෙන එක පට්ට පාඩුයි. අනික මේ ටීෂර්ට් වැඩිය අදින්න බෑ කපු රෙද්ද නිසා. ඉක්මනට සවුත්තු වෙනව. නමුත් ඇගට හෙනම සනීපයි.
https://bearappeal.com/