සිරාවට එක නියම අදහස මේ ලෝකේ කාටවත් පෝසත් වෙන්න බැරි වෙන්න බැරි වෙන විදිහට මොකක් හරි ක්‍රමවේදයක් හැදුවොත් මොකද්ද එකේ ප්‍රතිපල වෙන්නේ. ඩෙන්මාර්ක් එකට හොද උදාහරණයක් වගේ. ධනයත් එක්ක ඇති වෙන්න පටන් ගන්න දෙයක් නේ බලය කියන්නේ
පෝසත් වෙන්න බැරි ක්‍රමයක් නෙවෙයි ඔය රටවල් වල නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වංචා කාරයෝ අඩුයි. කොටින්ම ආණ්ඩුවේ ලොක්කන්ට උනත් එක විදියට නීතිය. ඒකයි ඔහොම තියෙන්නෙ. ඩෙන්මාර්ක් විතරක් නෙවෙයි දියුණු ඕනම රටක ඒක තමයි රහස.
නීතිය එක්ක ඇති නැති පරතරය අඩු කරන්න policies හදන්න ඕන. ජාතික ප්‍රතිපත්ති තියෙන්න ඕන. එහෙම උනාම අර රෝහිත වගේ උන් ගිය අවුරුද්දේ නරකයි කියපු එක මේ අවුරුද්දේ හොඳයි කියන්නේ නෑ. මහ බැංකු හොරු නෑ. සුනාමි හොරු නෑ.
ඉතින් ඔය මොකක් කරන්නත් හරියට නීති හදන්න ඕන. හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට ඕන විදියට තීන්දුව දීපන් කිව්වම රෙද්දෙ ගූ යන පොන්න විනිසුරු වරු හදල තියෙන ක්‍රමයකින් ඒක කරන්න බෑ. අධිකරණයක වරදක් කිව්වම හිරේ දාන ක්‍රමයකින් කරන්නත් බෑ.
ඔය ඔක්කොම කරන්න ඒවා කරන්න සුදුසු පුද්ගලයෝ පත් කරලා තියෙන්න ඕන. වැරදි පුද්ගලයෝ පත් කරලා හරි දේ වෙනකන් බලන් ඉන්න රටක් ලංකාව.