මචන්ලා මං Beard Transplant එකක් කරන්ට ඉන්නේ. ලංකාවේ හොද තැන් මොනවද කරනවනම්? Side effect එහෙම තියෙනවද කට්ටිය දන්න Beard Transplant කරපුවාම?
මෙහෙම result එකක් තියෙයිද 6 months වලින්?
මෙහෙම result එකක් තියෙයිද 6 months වලින්?