Bearking news

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    ow machan meevinge golayo wagayak black kit adagena kadu ,polu aragna awith Sf kattiyata gahala ita passe SF kattiya arunta duwanakan gahala
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    oya wage dewal walin MR gana tawa tawath minissu kalakirenawa

    Eka machan MR therenne nethieka ne prasne?, ochchara dinawa kiyala dannawanam ei oya wge weda karanne, paradi kiyala bayakuth ethine?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තුක් නොදකින් පිසාචරයා තව ටිකක්
    මහින්දගේ ඡන්ද නැති කරනවා
    කාලආචාර්‍යකණ්නියා :P
     

    handy

    Member
    Jun 30, 2007
    46
    0
    0
    අප පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කිරිබත්ගොඩ නගරයේ සවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයකට පහරදීමට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වාගේ මැර පිරිසකට ප්‍රකෝප වූ ජනතාව එලව එලවා පහරදී තිබේ.

    වාර්තාවන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කරමින් පැවැත්වූ මෙම දැනුවත් කීරීමේ ව්‍යාපරය අතරතුර ඔවුන්ට පහරදීමට මෙම මැර පිරිස පැමි‍ණි අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වී තිබේ. එහිදී ප්‍රකෝපවූ ජනතාව පහරදීමට පැමිණි මැර පිරිසට මෙලෙස පහරදී ඇත. ජනතාව මැරයන්ට පහර දෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කොට මැරයන් බේරා ගැනීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇති අතර ‍මැර පිරිස හිස් ලූ ලූ අත දිව ගොස් තිබේ.

    වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න....
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Eka machan MR therenne nethieka ne prasne?, ochchara dinawa kiyala dannawanam ei oya wge weda karanne, paradi kiyala bayakuth ethine?

    mcn mahindata mulin dinana1 prashnayak tibune na
    general awath mahindata dinanna hakiyawak tbuna
    ath me wage mara wadai mada wadi nisa minissu digin digatama anduwa gana kalakirenawa
    mewa nokala nam mahindata nisaga jayak
    mahindamai wade waradda gatte