~~Beautiful Eyes~~

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:no: මචන්, පොඩි දුවෙක් ගෙ මෙහෙම පින්තූර ගොඩාක් අරන් පබ්ලික් ෆෝරුම් වල දාන එක හරි නෑ. :eek: එයාගෙ අම්ම කැමති වුනත්.. :)මට නම් ප්‍රශ්ණයක් නෑ. අනික පින්තූර ගන්නකොට එයාව ලස්සනට හැඩ කරල හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක තියල ලස්සන ඉරියව්වකින් ඉද්දි එක පාර ෆොටෝ 4, 5ක් ගන්න. :sorry: මෙහෙම නිකන්ම ෆොටෝ අරන් ෆොටෝ ගොඩාක් දාන්න එපා මචන්. ඒක ඒ ළමයට හොඳ නෑ. :yes: ගොඩක් අය පොඩි උන්ට ආදරෙයි. :) මමත් එහෙමයි.. පුළුවන් නම් ආයෙ ගොඩාක් ෆොටෝ ගන්නෙ නැතුව මේ දුව ව නාවල ලස්සනට කොණ්ඩෙ පීරල හොඳ ලස්සන ඇඳුමක් අන්දල ගේ ඇතුලෙ නැතුව දවල් කාලෙක ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් හිටින්න මෙයාව තියල ටෙඩි බෙයා කෙනෙක් හරි ඒ වගේ ලස්සන තවත් වැඩි කරන දෙයක් ලඟින් තියල ෆොටෝ ටිකක් ගන්න. :cool: අරන් හොඳම ලස්සනම ඒව 2ක් විතර අපි කට්ටියට බලන්න දාන්න. :yes: පුළුවන් නම් ඔයාම ත්‍රේඩ් එකක් පටන් ගන්න.:) එලකිරි එකේ ගොඩක් ඉන්නව මේ වගේ හුරතල් පැටව් ඉන්න.:) එයාලත් ෆොටෝ දායි කැමති නම්. ෆොටෝ ගොඩාක් දානවට වඩා ලස්සන එක ෆොටෝ එකක් 2ක් දාන එක හරිම වටිනව. :) මේක මගෙ අදහස, :D කැමති කෙනෙක් - රෙප් දුන්නත් කමක් නෑ.. :yes:
 
arab-eyes.jpg

Arab-Girls-Beautiful-Eyes-Images-150x150.jpg

ඇස්නම් ලස්සනයි තමා බන්
 
derick_vegas

Banned
Apr 11, 2011
246
6

Ok bro