මේ මගේ 1000 වෙනි පොස්ට් එක:):), ඒ වෙනුවෙන් මම ඔයාලට ලස්සන Wallpapers ටිකක් දෙනව:yes::yes: මේව ඔයාලගේ Desktop එකට දාලා බලන්න ලස්සනද කියල ;););) Ireland Guns හොඳයි කියල හිතනවනම් Comment එකක් දාලම යන්න තව upload කරන්නම්...