Beauty salon යන කොල්ලෝ ඉන්නවද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Beauty salon යන කොල්ලෝ ඉන්නවද ?

    Beauty salon යන කොල්ලෝ ඉන්නවද ?

    කොහොමද බන් එහෙම තැනකට ගිහින් කතාකරන්නේ ?

    මොන්වද කියන්න ඕන ...

    ගොඩක් සුපිරි තැන් තියෙනව Girls විතරයි ..

     
    • Like
    Reactions: Garrus

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ubata monada kara ganna one, Nugegoda liyo eka hodai, mukuth kiyanna one naa isselama hair cut ekak da ganna ona kiyapan, hair cut eka daddi a kollata kiyapan uba wena mona hari karanna one nam cleanup anam man.
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ubata mulu agama wax karawaganna onada kellekuta kiyala..MC eka gawa saloon ekak thiyenawa tony wage namak thiyena...eke wenama private area ekaka oya tika kara ganna puluwan
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled: කඩුවෙල මාලබේ අවට තියෙනවද? මටත් ඕනේ ක්ලින් අප් එකක් කර ගන්න... කෙල්ලෝ විතරද ලස්සනට ඉන්න ඕනේ :P
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    :baffled: කඩුවෙල මාලබේ අවට තියෙනවද? මටත් ඕනේ ක්ලින් අප් එකක් කර ගන්න... කෙල්ලෝ විතරද ලස්සනට ඉන්න ඕනේ :P

    Cleanup normal gent salon walath karanawane
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    එහෙමද? :shocked: මම යන එකේ ඒ ගැන බෝඩ් එකක්වත් දාලා නෑනේ.. කරනවා දැකලත් නෑ.. දන්න තැනක් තියෙනවද කරන?

    Colombo තියේන ඒවානම් මන් දන්නේ නැහැ මචං
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :baffled: කඩුවෙල මාලබේ අවට තියෙනවද? මටත් ඕනේ ක්ලින් අප් එකක් කර ගන්න... කෙල්ලෝ විතරද ලස්සනට ඉන්න ඕනේ :P

    ක්ලින් අප් thamaa ban ...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    කොල්ලො උපතින්ම ලස්සනයි ඒ නිසා යාමට අවශ්‍ය නෑ
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ubata ona gihin heluwen inna gaman ganiyekuta kiyala body scrub ekak wage kara ganna puluwan place ekak neda?:rofl::rofl::P:P