ubata mulu agama wax karawaganna onada kellekuta kiyala..MC eka gawa saloon ekak thiyenawa tony wage namak thiyena...eke wenama private area ekaka oya tika kara ganna puluwan

කඩුවෙල මාලබේ අවට තියෙනවද? මටත් ඕනේ ක්ලින් අප් එකක් කර ගන්න... කෙල්ලෝ විතරද ලස්සනට ඉන්න ඕනේ
![]()
Cleanup normal gent salon walath karanawane
මම යන එකේ ඒ ගැන බෝඩ් එකක්වත් දාලා නෑනේ.. කරනවා දැකලත් නෑ.. දන්න තැනක් තියෙනවද කරන? එහෙමද?මම යන එකේ ඒ ගැන බෝඩ් එකක්වත් දාලා නෑනේ.. කරනවා දැකලත් නෑ.. දන්න තැනක් තියෙනවද කරන?
කඩුවෙල මාලබේ අවට තියෙනවද? මටත් ඕනේ ක්ලින් අප් එකක් කර ගන්න... කෙල්ලෝ විතරද ලස්සනට ඉන්න ඕනේ
![]()