bebadu parayo

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බිබිල ප්‍රදේශයේ පිහිටා ඇති දොරපොද රක්ෂිතය සහ ඉන් ආරම්භ වන ගලඔය මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමකට ලක්ව තිබෙනවා.

    කිලෝ මීටර් 108 ක් පුරා දිවෙන ගලඔය මෙම රක්ෂිතයෙන් ආරම්භ වන අතර එම ඔය හරස්කොට අලුතෙන් අමුණක් පසුගිය කාලයේදී ඉදි කරනු ලැබූවා.

    ඒ සමඟම බොහෝ පිරිස් එය නරඹන්නට පැමිණෙන අතර ඇතැම් පුද්ගලයින් බීමතින් හැසිරෙන අතර සමහරුන් දොරපොද රක්ෂිතයේ ඇතැම් කොටස් වලට ගිනි තබා සතුන් දඩයම් කිරීමටද පෙළඹී තිබුනා.

    දොරපොද රක්ෂිතයේ සිදුවන මෙම අවිධිමත් ක්‍රියාවන් පිලිබඳව ගම්වාසීන්ද දැඩි ලෙස විරුද්ධ අතර මෙවැනි කටයුතු සඳහා සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.