Bed pillows ගන්ඩ තියෙන්නේ මොන කඩවල් වලද?
Bed pillows ගන්ඩ තියෙන්නේ මොන කඩවල් වලද?
හොද මොනවද?
Thanks
Bed pillows ගන්ඩ තියෙන්නේ මොන කඩවල් වලද?
හොද මොනවද?
Thanks
හුක්.....ජොනී බට්ට;18211356 said:damro, arpico, celcius. latex rubber pillows ganna epa rasnei oluwata dadiya danawa anika apahasui. ubata supirima ewa one nam ganin celcius eken, rs. 800 (mico fibre) idan 3000 (feather pillows) wenakan kotta thiyanawa.
arpico eketh micro fibre ekak 700-800k wenawa. habai celcius ewata wada ikmanta bahinawa.
damro eken nam mama aran na. poddak eketh balapan.

හුක්.....
කොහෙද යකෝ දිරාමාර් වෙලා උන්නේ?????![]()
post karan nathiya
ubalawath wadiya penna ehema nane bolawBed pillows ගන්ඩ තියෙන්නේ මොන කඩවල් වලද?
හොද මොනවද?
Thanks
http://www.arpicomattress.com/pillow.phparpico එකේ ඒවා හොඳයි.. මොකක් ගත්තත් කාලයක් යද්දී තලපයක් වගේ වෙනවා.