kiyanna tharam gatulu aththe ma na..
habai onawata wada loku una math awul..mage thiyenne 49 inch ekak.. eka ganak nahkisi awulak nah.. room eke ac thiyana hinda..athal eke tv balanawa.. tikak raa wena kota thama .. nona gen case enna.. oka adu karanna ko, wahala nida ganna ko.. anna ey wage ewa..
man tv eka use karanne mi box ekak gahala.. eka hinda man bluetooth head set ekak gaththa.,, dan sound prashna nah![]()
kiyanna tharam gatulu aththe ma na..
habai onawata wada loku una math awul..mage thiyenne 49 inch ekak.. eka ganak nah
smart tv ekak aran kelinma router ekata deepan.
ganna ekak damro ganin. softlogic, abans patta palate yanna epaehema ekak ganna hadanne HD
4k support da balanna ona
4k ganna epa ban.. umbata 4k content nah ne balanna... youtube eketh full hd balanna kisi awulak nah ne.data unath shape eke yanne.. . puluwan nam..ful hd normal tv ekak aran..ithuru eken mi box ekak aran smart karapan.. .. bari wela hari board gihama.. hena ganak yanawa owa hada gannath....ehema ekak ganna hadanne HD
4k support da balanna ona
damro tamay yalu ganne ganna deyak anith un hari na kiyala hamoma kiyanawaganna ekak damro ganin. softlogic, abans patta palate yanna epa
ඇදේ ඉදන් වැල බලන්න නේද ඔය හදන්නේ...![]()
telegram wala nam tika pm karapan..thaniyama budu wenne nathuwadamro tamay yalu ganne ganna deyak anith un hari na kiyala hamoma kiyanawa
wala balanne lap eke weekend telegram group tikata aluthma badu enawa
4k ganna epa ban.. umbata 4k content nah ne balanna... youtube eketh full hd balanna kisi awulak nah ne.data unath shape eke yanne.. . puluwan nam..ful hd normal tv ekak aran..ithuru eken mi box ekak aran smart karapan.. .. bari wela hari board gihama.. hena ganak yanawa owa hada gannath....
man gaththey samsung ekak.. danata nam awulak nah...awrudu 2.5 wage wenawa..

gahagena inna elakiri sir la innawada ?
pro/cons monada ?

එල එල මාත් ගියසතියෙත් ගියා බලන්න. උබ ගත්තොත් විස්තර දාපන්. ගෙදර තව පොඩි වැඩ ටිකක් තියනවා ඒකත් ඉවර කරලම ගන්නවා. කලින් එක හොදට තිබ්බා දූවිලි ගියා විතරයි කෙල උනා.damro tamay yalu ganne ganna deyak anith un hari na kiyala hamoma kiyanawa
wala balanne lap eke weekend telegram group tikata aluthma badu enawa
Lg තියෙනවා මචං webos තියෙන 32lk610bptp කියලා. පට්ටම ස්පීඩ් වයිෆයි කනෙට් කරලා තියෙන්නේ තව plex සර්වර් එකදාලා Google Drive attach කරලා තියෙන්නේ ඕන ෆිල්ම් එක Google drive up karaa teligrame වලින් බැලුවා.එල එල මාත් ගියසතියෙත් ගියා බලන්න. උබ ගත්තොත් විස්තර දාපන්. ගෙදර තව පොඩි වැඩ ටිකක් තියනවා ඒකත් ඉවර කරලම ගන්නවා. කලින් එක හොදට තිබ්බා දූවිලි ගියා විතරයි කෙල උනා.
32" full HD එන්නේ නෑනේද 1080p තියන එවා. ඉස්සර තිබ්බනේ. Inovax එකත් 42" තමා FHD එන්නේ. උන්ගෙත් එකපාර දේනවානම් samsung එක ලොකු ගානක් අඩු වෙනවා. ගෙවන්න ගන්නවානම් අයේ වැඩි වෙනවා.
එල එල මාත් ගියසතියෙත් ගියා බලන්න. උබ ගත්තොත් විස්තර දාපන්. ගෙදර තව පොඩි වැඩ ටිකක් තියනවා ඒකත් ඉවර කරලම ගන්නවා. කලින් එක හොදට තිබ්බා දූවිලි ගියා විතරයි කෙල උනා.
32" full HD එන්නේ නෑනේද 1080p තියන එවා. ඉස්සර තිබ්බනේ. Inovax එකත් 42" තමා FHD එන්නේ. උන්ගෙත් එකපාර දේනවානම් samsung එක ලොකු ගානක් අඩු වෙනවා. ගෙවන්න ගන්නවානම් අයේ වැඩි වෙනවා.
