bedroom eke tv

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Thiyenawa... Kisi aulak na.
    Ape living eka thiyenne pahala thattuwe, ithin e TV eken balanna pahalata enna wena nisa mama ge hadanakotama room ekatai / kitchen ekatai TV 2kata wiring kara. Ekama dialog sat eken tv 2k balanne. Living eke eka perday dialog.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම කාමර වලට TV දාපු නැති ප්‍රධානම හේතුව, ඒ වෙලාවට විතරයි ගෙදර මිනිස්සු එකට එකතු වෙන්නෙ. කාමර වල TV තිබ්බොත් ගෙවල්වල මිනිස්සු දකින්නම නැති වෙයි.