pls share the detailsFB eke page ekak karana malli kenek sell karana 100% authentic Bee honey..mama gaththa.. Maru eka. Kithual hakuruth tiyenawa ewath patta..100% original.
නොම්මර 1 රන්වන් පාටයි - දෙක දුඹුරු පාටට හුරුයි. - ඔය දෙකෙත් කළවම් තියෙන්න පුළුවන් . පාටින් කියන්න බෑ.sinhalu local bee honey eke no 1 no 2 kiyala variety dekak tiyenne mokadda?no 2 eka kalawam da?
dumburuda hoda gold color ekada?නොම්මර 1 රන්වන් පාටයි - දෙක දුඹුරු පාටට හුරුයි. - ඔය දෙකෙත් කළවම් තියෙන්න පුළුවන් . පාටින් කියන්න බෑ.
රන්වන් පාට එක -dumburuda hoda gold color ekada?

මේ තියෙන්නෙ දෙමට මල් මී පැණි - මේක තමා හොඳම මිල අධිකම එක - කළුනික වගේ හරිම අමාරුයි හොයාගන්න.
![]()
කඩේකින් නම් ගන්න යන්න එපා - තමන් ඉදිරිපිටම වදේකින් අරගන්න එක ඇර.![]()
ඕවාගේ මී පැණි කඩේ තිබ්බ කිව්වත් ගන්න එපා - කළවම් පැණි වැඩක් නෑ - වදයක් හොයාගෙන ගිහිල්ලාම ශුවර් පිට කඩාගන්න එක ඇර. පොඩි බබාලාට සුපිරි - හම දිලිසෙන, කොණ්ඩේ දිලිසෙන ගතිය එන්නෙ ඔය දෙමට මල් මී පැණි දුන්නාමයි. ඕවා එනවා මුලතිවු පැත්තෙ තැනකට - අහවල් ජාතියෙ එවුන් පොර කකා ඇවිල්ලා අරන් යන්නෙ පොඩි එවුන්ට දෙන්න.echchara meter na ban
Thnks for the info
Poddak hoyanna ona
ඕවාගේ මී පැණි කඩේ තිබ්බ කිව්වත් ගන්න එපා - කළවම් පැණි වැඩක් නෑ - වදයක් හොයාගෙන ගිහිල්ලාම ශුවර් පිට කඩාගන්න එක ඇර. පොඩි බබාලාට සුපිරි - හම දිලිසෙන, කොණ්ඩේ දිලිසෙන ගතිය එන්නෙ ඔය දෙමට මල් මී පැණි දුන්නාමයි. ඕවා එනවා මුලතිවු පැත්තෙ තැනකට - අහවල් ජාතියෙ එවුන් පොර කකා ඇවිල්ලා අරන් යන්නෙ පොඩි එවුන්ට දෙන්න.![]()
ඒ මොටද ?demata mal hoya ganna ona issella thnks appuwo
shafron neda ban thambi la denne ?