දෙමට මල් පිපෙන්නේ හවසටනේ. මී මැස්සෝ පැණි හොයන් යන්නේ උදේට. එතකොට මේ දෙක පරස්පරයි නේද ???මේ තියෙන්නෙ දෙමට මල් මී පැණි - මේක තමා හොඳම මිල අධිකම එක - කළුනික වගේ හරිම අමාරුයි හොයාගන්න.
දෙමට මල් පිපෙන්නේ හවසටනේ. මී මැස්සෝ පැණි හොයන් යන්නේ උදේට. එතකොට මේ දෙක පරස්පරයි නේද ???මේ තියෙන්නෙ දෙමට මල් මී පැණි - මේක තමා හොඳම මිල අධිකම එක - කළුනික වගේ හරිම අමාරුයි හොයාගන්න.
මම දැකල තියෙනවා හවසට මී මැස්සො වද වලට එනවා - කොහෙ ඉඳල එනවද දන්නෙ නෑ - ඔය කාරණේ හරියට නම් දන්නෙ නෑ. හවසට පිපුණට උදේට පර වෙන්නෙත් නෑනේ - ඉතිං උදේට ගන්නවා ඇති - මම හරියට නම් දන්නෙ නෑ ඒ ගැන.දෙමට මල් පිපෙන්නේ හවසටනේ. මී මැස්සෝ පැණි හොයන් යන්නේ උදේට. එතකොට මේ දෙක පරස්පරයි නේද ???
මෙව්වද ?මොකක්ද බම් එතකොට මීපැනි බෝතල්වල ගල් වෙලා බටර් වගේ තියෙන සීන් එක. මමනං ඒක පාංවල ගාලා කනවා
පට්ට රහයි.
මෙව්වද ?
![]()
ඔය ඇවිල්ලා වදේ තියෙන පැණි වල නැති ජාතියක් - ඒකත් හරි ගුණයි ලු - මට නම් තාම ඒවා අහු වෙලා නෑඔව්. ගෙදර මීපැනිත් කාලයක් ගියාම ක්‍රිස්ටලයිස් වෙනවා ඔයවගේ.

මම ලංකාවේ දැකල නෑ. මෙහේ ඔය ජාති දෙකම තියෙනවා. හිතාගන්න බෑ ක්‍රිස්ටලයිස් එක බෝතලේ පරනවෙලාම හැදෙන එකක්ද නැත්තං ක්‍රිස්ටලයිස් කරල විකුනනවද කියලා.ඔය ඇවිල්ලා වදේ තියෙන පැණි වල නැති ජාතියක් - ඒකත් හරි ගුණයි ලු - මට නම් තාම ඒවා අහු වෙලා නෑ![]()
ඉහලම පැලැන්තියෙ උදවිය (ඒ කියන්නෙ ඉහල පැලැන්තියෙ ඉහලම අය) බටර් ජෑම් වෙනුවට ගන්නේ ඕකලු - එහෙම අහල තියෙනවා - නමුත් මෙතෙක් දැකල නෑ.මම ලංකාවේ දැකල නෑ. මෙහේ ඔය ජාති දෙකම තියෙනවා. හිතාගන්න බෑ ක්‍රිස්ටලයිස් එක බෝතලේ පරනවෙලාම හැදෙන එකක්ද නැත්තං ක්‍රිස්ටලයිස් කරල විකුනනවද කියලා.
පට්ට රහයි ලාවට සීනි වගේ හැපෙනකොට![]()
මම හිතන්නේ උඹ ඔය කියන්නේ රාජ ජල්ලිද මොකක්ද එකක් ගැන. වදේ රැජිනක් හදන්න දෙන විශේෂ පැණි වර්ගයක්. මම කියන්නේ පැණි හකුරු වෙනවා වගේ සිද්දියක්.ඉහලම පැලැන්තියෙ උදවිය (ඒ කියන්නෙ ඉහල පැලැන්තියෙ ඉහලම අය) බටර් ජෑම් වෙනුවට ගන්නේ ඕකලු - එහෙම අහල තියෙනවා - නමුත් මෙතෙක් දැකල නෑ.
https://www.wikihow.com/Liquify-Honey#:~:text=Over time%2C though%2C honey will thicken and form,get it back to its silky-smooth%2C liquefied state.මම ලංකාවේ දැකල නෑ. මෙහේ ඔය ජාති දෙකම තියෙනවා. හිතාගන්න බෑ ක්‍රිස්ටලයිස් එක බෝතලේ පරනවෙලාම හැදෙන එකක්ද නැත්තං ක්‍රිස්ටලයිස් කරල විකුනනවද කියලා.
පට්ට රහයි ලාවට සීනි වගේ හැපෙනකොට![]()
ඒක බටර් වගේ යෑ - ඒ පැණි වල සීනි හීතලට ගල් වෙන එක නේ - වැහි කාලෙට සමහර පැණි බෝතල් වල ඔහොම වෙනවා.මම හිතන්නේ උඹ ඔය කියන්නේ රාජ ජල්ලිද මොකක්ද එකක් ගැන. වදේ රැජිනක් හදන්න දෙන විශේෂ පැණි වර්ගයක්. මම කියන්නේ පැණි හකුරු වෙනවා වගේ සිද්දියක්.
වීදුරු බෝතල් වල දාපුවා හරියට seal වුණොත් සමහර වෙලාවට් පුපුරනවා@පිටියෙ-අප්පු ඇයි බන් මී පැනි ප්ලාස්ටික් බෝතල්වල දාපුවම බෝතලේ පිම්බෙන්නේ. පට්ට ප්‍රෙසර් එකක් හැදෙන්නේ බන්.
දෙමට පැණි කියල ගන්න නම් දෙමට ගස් සැලකිය යුතු ගානක් එක ලග තියන වත්තක් වෙන්න ඕනනේ. එහෙම වත්තක්/ කැලයක් / වගාවක් ලංකාවේ නෑ නේ. තැන තැන එක, දෙක විසිරිලා තියන දෙමට ගස් නේ තියන්නේ. ඉතින් කොහොමද දෙමට පැණි කියල දෙන්නේ ???මේ තියෙන්නෙ දෙමට මල් මී පැණි - මේක තමා හොඳම මිල අධිකම එක - කළුනික වගේ හරිම අමාරුයි හොයාගන්න.
කඩේකින් නම් ගන්න යන්න එපා - තමන් ඉදිරිපිටම වදේකින් අරගන්න එක ඇර.![]()
විල්පත්තු මුලතිවු පැති වල - අම්පාරේ සමහර පැති වල තියෙනවා. සල්ලි කාරයො (විශේෂයෙන් ශී ලාංකික අහවල් ජාතියෙ අය) තමන්ගේ බබාලාට දෙන්න අරන් යනවා.දෙමට පැණි කියල ගන්න නම් දෙමට ගස් සැලකිය යුතු ගානක් එක ලග තියන වත්තක් වෙන්න ඕනනේ. එහෙම වත්තක්/ කැලයක් / වගාවක් ලංකාවේ නෑ නේ. තැන තැන එක, දෙක විසිරිලා තියන දෙමට ගස් නේ තියන්නේ. ඉතින් කොහොමද දෙමට පැණි කියල දෙන්නේ ???
බොරුනේ බන්. මනුකා ගස් හා දෙමට කියන්නේ හාත්පසින්ම වෙනස් ගස් ජාති දෙකක්. එකම Family එකේවත් නෙමෙයි.නවසීලන්තෙන් එන ලෝකෙ දෙවැනියට හොඳම මී පැණි වර්ගය වෙන මනුකා මී පැණි වල මුලත් ඒ රටේ තියෙන දෙමට විශේෂයක්
![]()