Questions Beef මෙලෙකට හදා ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Beef මෙලෙකට හදා ගන්න විදියක් දන්නවද බන්.
    අද මම බටර් වල ෆ්‍රයි කරා. රබර් වගේ උනානේ.
    සියඹලා පොඩ්ඩක් දාපන්, ගංජා පොඩ්ඩක් දාපන්,
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මිරිස් තුනපහ ලුණු වගේ දේවල් එක්ක( අනිත් උයනකොට දාන ඒවත් දාපන්) විනාකිරි ටිකක් දාලා පැය බාගයක් පැයක් වගේ හොඳට season වෙන්න තියන්න. ඊට පස්සේ pressure cooker එකේ පැය බාගයක් වගේ තම්බලා. pressure cooker එක ඇරලා හිදෙන්න දෙන්න. පොල් කිරි ටිකකුත් දැම්මනම් තවත් රසයි. කටේ දියවෙන ගානට එනවා. තව සියඹලා ත් දාන්න ඕනි.