Beela elawala ahuonoth life time license ban karana yanawa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    බීමත්ව රිය පදවන්නන්ගේ රියදුරු බලපත‍්‍රය සම්පූර්ණයෙන් තහනම් කිරීමට නව නීති

    බීමතින් රිය පදවා අනතුරක් සිදුකරන පුද්ගලයන්ගේ රියදුරු බලපත‍්‍රය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අවධානය යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සංශෝධනයට කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

    මේ අතර සමාජ ශාලා ආශ‍්‍රිතව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක‍්‍රියාත්මක බවද පොලිසිය ප‍්‍රකාශ කළා.



    ITN NEWS
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    1 year thahanam karanna puluwannam meka prayogikawa karanna puluwan wenawa. life time thahanam karana eka prayogika naha
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නොබොන අපිට තමා වදේ. දැන් බොන උන් වෙඩින් පාටිවලට වහානෙ දාල ආවහම අපිට ට්‍රාන්ස්පෝට් දෙන්න වෙනව
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නොබොන අපිට තමා වදේ. දැන් බොන උන් වෙඩින් පාටිවලට වහානෙ දාල ආවහම අපිට ට්‍රාන්ස්පෝට් දෙන්න වෙනව
    :yes::yes: